tag:blogger.com,1999:blog-7642968051257221094.post4024284764989627273..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: මෝල් ගුරුවරු Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-7642968051257221094.post-40517864397356298462020-07-06T12:24:17.271-04:002020-07-06T12:24:17.271-04:00YesYesFritzhttps://www.blogger.com/profile/02685440888109699820noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-63353739246650232752016-10-03T11:32:11.989-04:002016-10-03T11:32:11.989-04:00හපොය් අපේ රෙදි ලෙහල තියෙන්නෙ..යකෝ අපිත් ගුරුවරු..හපොය් අපේ රෙදි ලෙහල තියෙන්නෙ..යකෝ අපිත් ගුරුවරු..ඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-66618548599968994602016-10-01T19:35:42.901-04:002016-10-01T19:35:42.901-04:00මොවුන් ගුරුවරු නොවේ මොවුන් ළමා මනස හදාරා නොමැත මොවුන් ගුරුවරු නොවේ මොවුන් ළමා මනස හදාරා නොමැත Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51075581842883850992016-10-01T17:09:49.392-04:002016-10-01T17:09:49.392-04:00ගාල්ල මහින්ද විද්‍යාලයේ "ඔටුවා" කියන ව්...ගාල්ල මහින්ද විද්‍යාලයේ "ඔටුවා" කියන ව්‍යාජ නමින් අමතන ගණිත ගුරුවරයා මම කල සුළු වැරැද්දකට මව පාසලට එක්කරගෙන එනකම් පන්තියට ගත්තේ නෑ සති තුනක්. ගෙදරින් ගුටි කන්ට වෙන බයටම සති තුනක් යනකම් හැංගි හැංගි ඉඳල අන්තිමට එක්කරගෙන ආව. එදා ඔටුව වැරදි අතින් පයිනුත් දාල කියල ගෙදරින් අම්බානක පෝරියල් එකක් හම්බුන. පස්සෙ නුවර සුමංගල විදුහලේ උසස්පෙළ කොරන්ට ගියහම (නම මතක නෑ 99 කණ්ඩායමේ එකවුන්ට් සර් ජයවර්දන ද කොහෙද) එතන හිටිය උඩගු රදල එකවුන්ට්ස් සර් (ඒ වගේම ඒකටම හරියන අනිත් උඩගු මිස්ල සර්ලා) මම දකුණු පළාතෙන් ආව නිසා පහත රට කියල හැමදාම පන්තියේ චාටර් කලා. ඒකට ඌටම හරියන උඩගු උඩරට පොෂ් කොල්ලොත් මට පහත රට විදිහටම සැලකුව.

බලන්න පිංවතුනි. මටමමයි වෙන්නෙ 🙈🙉🙊ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62431870857599217102016-10-01T08:46:26.208-04:002016-10-01T08:46:26.208-04:00උගනන්න දන්නැතිඋනාම එහෙම කරනවා උගනන්න දන්නැතිඋනාම එහෙම කරනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17753316489026374642016-10-01T08:46:17.854-04:002016-10-01T08:46:17.854-04:00උගනන්න දන්නැතිඋනාම එහෙම කරනවා උගනන්න දන්නැතිඋනාම එහෙම කරනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-35157503061975082052016-10-01T08:45:46.300-04:002016-10-01T08:45:46.300-04:00ඔය වගේ චරිත මම දැකලා තියනවා ඔය වගේ චරිත මම දැකලා තියනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73641810875741682332016-10-01T08:45:13.058-04:002016-10-01T08:45:13.058-04:00ටීචර් සෑම පාසලකම පාහේ හොඳ ගුරුවරු අතර අප්සෙට් ගුරු...ටීචර් සෑම පාසලකම පාහේ හොඳ ගුරුවරු අතර අප්සෙට් ගුරුවරු ඉන්නවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-46538847200326208382016-10-01T08:44:10.170-04:002016-10-01T08:44:10.170-04:00මෝල් ගුරුවරු ඉන්නවාමෝල් ගුරුවරු ඉන්නවාTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-87191314797338641632016-10-01T08:43:13.949-04:002016-10-01T08:43:13.949-04:00එකඟයි එකඟයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-35343112504918375232016-10-01T08:42:46.760-04:002016-10-01T08:42:46.760-04:00Ananda Ananda Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70370664497910920072016-10-01T08:42:31.016-04:002016-10-01T08:42:31.016-04:00සමහර ගුරුවරුන්ගේ චින්තනය, තවමත් 18 වැනි ශතවර්ෂයේ ප...සමහර ගුරුවරුන්ගේ චින්තනය, තවමත් 18 වැනි ශතවර්ෂයේ පමණ ඈතක තිබෙන බව.////////// +++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-440839049298487562016-10-01T08:41:54.466-04:002016-10-01T08:41:54.466-04:00ගුරුවරුන් ගැන අපි දකින් ආකාරයත් සාපේක්ෂයි.////////...ගුරුවරුන් ගැන අපි දකින් ආකාරයත් සාපේක්ෂයි./////////// agreeTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69321018076710375172016-10-01T08:41:27.129-04:002016-10-01T08:41:27.129-04:00උන්ට කරන්න පුලුවන් විනාශය හරි ඉහලයි, අති භයානකයි.....උන්ට කරන්න පුලුවන් විනාශය හරි ඉහලයි, අති භයානකයි...Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81137607254206087432016-10-01T08:41:07.055-04:002016-10-01T08:41:07.055-04:00I think yes I think yes Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-59533497815880887292016-10-01T08:40:47.650-04:002016-10-01T08:40:47.650-04:00ඔය ගුරුවරයා සී එම් වීරරත්න්න මහත්තයා නෙවෙයි නේද ?ඔය ගුරුවරයා සී එම් වීරරත්න්න මහත්තයා නෙවෙයි නේද ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-59047780242701077952016-10-01T08:40:01.233-04:002016-10-01T08:40:01.233-04:00ඔව් ඔව් ඔව් ඔව් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86455645581530369312016-10-01T07:05:12.760-04:002016-10-01T07:05:12.760-04:00ඔව්..ඔව්..ඇනෝ. ටෙක්නොලොජි එක මහ ලොකුවට දන්නේ නැතුව...ඔව්..ඔව්..ඇනෝ. ටෙක්නොලොජි එක මහ ලොකුවට දන්නේ නැතුවට...මාත් ඉතින් දන්න විදිහට කමෙන්ට් එකක් දාගෙන, කියවගෙන පොඩි රසයක් විඳිනවා.

රාජ් කියන හැටියට අපි වයසක ඩයල් නෙමේ පුහ්...ජ්‍යේෂ්ඨ ඩයල්.....එහෙම වරෙන්-දැන් නාපන් කිව්වලු.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-82640122125794679082016-10-01T06:53:58.210-04:002016-10-01T06:53:58.210-04:00@Aruna Perera
වයසක ඩයල් නේන්නම්. මොනවා කරන්නද, අප...@Aruna Perera

වයසක ඩයල් නේන්නම්. මොනවා කරන්නද, අපේ කාලේ මේ බොලොග් අරවා මේවා තිබුනේ නැති එකේ, දැන්වත් ඉතින් 'catch up' කරන්න එපායැ!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-55366263043235523932016-10-01T02:13:58.682-04:002016-10-01T02:13:58.682-04:00ළමා මානසිකත්වයට දැඩි බලපෑමක් කරනාවායැයි එකල සිතූ ස...ළමා මානසිකත්වයට දැඩි බලපෑමක් කරනාවායැයි එකල සිතූ සමහර සිදුවීම් නම් අද බොහොමත් ප්‍රියජනක කතා.එක් ගුරුවරයෙක් හිටියා අච්චු පොත ගෙනාවෙ නැති උනොත් එලියෙ දණගස්සනවා.ඊට පස්සෙ පාඩම කරනකොට අහන ප්‍රශ්ණ වලට උත්තර දන්නෙ නැති උනොත් ලොකු කෝට්ටකින් ගහනවා පාර හිටින්න.කොහොම හරි අවුරුද්දෙ මුල් මාසෙන් පස්සෙ කොල්ලො ඔක්කොම ටික අච්චු පොත ගෙනාවේ නෑ කියලා ඒළියෙ දණ ගහනවා.මිනිහට මුළු අවුරුද්දෙම ඒ ගැන ගානක්වත් නෑ.ඒ කාලෙනම් හිතුවෙ මිනිහ හිතා මතාම උගන්වන්න තියෙන කම්මැලි කමට එහෙම කරනවා කියලාරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-29237411799952950102016-10-01T02:13:40.051-04:002016-10-01T02:13:40.051-04:00ළමා මානසිකත්වයට දැඩි බලපෑමක් කරනාවායැයි එකල සිතූ ස...ළමා මානසිකත්වයට දැඩි බලපෑමක් කරනාවායැයි එකල සිතූ සමහර සිදුවීම් නම් අද බොහොමත් ප්‍රියජනක කතා.එක් ගුරුවරයෙක් හිටියා අච්චු පොත ගෙනාවෙ නැති උනොත් එලියෙ දණගස්සනවා.ඊට පස්සෙ පාඩම කරනකොට අහන ප්‍රශ්ණ වලට උත්තර දන්නෙ නැති උනොත් ලොකු කෝට්ටකින් ගහනවා පාර හිටින්න.කොහොම හරි අවුරුද්දෙ මුල් මාසෙන් පස්සෙ කොල්ලො ඔක්කොම ටික අච්චු පොත ගෙනාවේ නෑ කියලා ඒළියෙ දණ ගහනවා.මිනිහට මුළු අවුරුද්දෙම ඒ ගැන ගානක්වත් නෑ.ඒ කාලෙනම් හිතුවෙ මිනිහ හිතා මතාම උගන්වන්න තියෙන කම්මැලි කමට එහෙම කරනවා කියලාරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17994108887008880942016-10-01T01:10:14.288-04:002016-10-01T01:10:14.288-04:00මේ ලිපියේ මුල් පේළි ටික කියවන කොටම මට මතකය්ටා ආව එ...මේ ලිපියේ මුල් පේළි ටික කියවන කොටම මට මතකය්ටා ආව එක ගුරුවරියක්.. ඇය හැමදාම මොකක් හරි බොරු හේතුවක් හොයාගෙන කාලේ කනවා මිසක් උගන්නේ නැ, O/L කාලේ අපිට සිංහල ඉගැන්නුවේ ඇය.. හැබැයි ඇය හරියට ළමයින්ගේන් වැඳුම් පිදුම් බලාපොරොත්තු වෙනවා.. මගේ ලොකු අම්ම ඉගැන්නුවෙත් මේ පාසැලේ.. ඇයගේ හොඳ යෙහෙලියක්..

වාර අවසානයේ දිනක මේ ගුරුතුමිය ගිහින් ලොකු අම්මට කියලා මම ගුරු විවේකාගරයේ හිටි හැම ගුරුවරයෙකුටම වැන්ඳා, ඇයට වැන්ඳේ නැ කියල.. මට ඒ වෙලාවේම බුලත් අතක් හොයා ගෙන වඳින්න කියලා ලොකු අම්ම බල කලා.. මම ගිහින් ඇයටහ් එහි සිටි සෑම ගුරුවරයෙකුත් වැඳලා අව, හැබැයි ඇය ගැන මට කිසිම ගුරු ගෞරවයක් නැ.නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-8394437616520523932016-10-01T00:10:01.952-04:002016-10-01T00:10:01.952-04:00මාත් කරපු රස්සාව තමයි .එත් ඉතින් තිත්ත වුණත් කතා...මාත් කරපු රස්සාව තමයි .එත් ඉතින් තිත්ත වුණත් කතාව ඇත්ත .එසේම බොහෝ කමෙන්ටුවල අදහස්වලටත් එකඟයි .indumathie adikarinoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2367638207762254362016-09-30T21:47:05.424-04:002016-09-30T21:47:05.424-04:00ye ye ye, I was unfortunate to get that sweet puni...ye ye ye, I was unfortunate to get that sweet punishment, as I have studied in a Boys School during the appropriate age limit. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-80597391887427819342016-09-30T21:37:37.271-04:002016-09-30T21:37:37.271-04:00මටත් මෑතක මෙහෙම මෝල් ගුරුවරයෙක් මුන ගැසුනා... මිනි...මටත් මෑතක මෙහෙම මෝල් ගුරුවරයෙක් මුන ගැසුනා... මිනිහට වගේම මිනිහගේ අනුගාමිකයින්ටත් මෝල්... එයාට මෝල් කලන්තෙ කියලා කිව්වාම මලේ හොඳම එකෙන් අහගන්න පුළුවන්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com