tag:blogger.com,1999:blog-7642968051257221094.post3922630160548433607..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: කපුවා ආරූඪයෙන් පෙවූ දියරය විසවී දෙදරු මව මරුටTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-7642968051257221094.post-65905062924180899512017-01-16T07:03:10.281-05:002017-01-16T07:03:10.281-05:00 අජිත් බොහෝ වෛද්‍යවරුන්ට සයිකෙයාට්රි පිලිබඳ දැණුම... අජිත් බොහෝ වෛද්‍යවරුන්ට සයිකෙයාට්රි පිලිබඳ දැණුම අඩුයි. මම මෙය නිරික්ෂණය කල දෙයක්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-40444743879766397582017-01-16T03:25:03.052-05:002017-01-16T03:25:03.052-05:00අවාසනාවන්ත තත්වය වන්නේ වෛද්‍යවරුන් පවා මෙවැනි තත්ව...අවාසනාවන්ත තත්වය වන්නේ වෛද්‍යවරුන් පවා මෙවැනි තත්වයන් හඳුනාගන්නට අසමත් වීමයි. තමන් මරන්නට එන බව කියමින් තැන් තැන්වල හැංගෙමින් සිටි අපේ ගමේ අයකු පසුගිය දිනෙක නාගොඩ රෝහලට ගෙන ගිය විට වෛද්‍යවරයා ඔහු ඇතුළත් කළේ වෛද්‍ය වාට්ටුවකටයි. නාගොඩ රෝහලේ මානසික රෝග වාට්ටුවක් ද විශේෂඥ වෛද්‍යවරයකු ද සිටියි. ඒ රෝගියා එතැනින් පැන ඇවිත් දැන් නැවතත් හැංගි හැංගී සිටියි. Ajithhttps://www.blogger.com/profile/17445625197276102358noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68505240773044667552017-01-15T10:00:10.021-05:002017-01-15T10:00:10.021-05:00මගේ අදහස ජනතාව දැණුවත් කිරීම තමයි කල යුත්තේ මගේ අදහස ජනතාව දැණුවත් කිරීම තමයි කල යුත්තේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-1235240589101806942017-01-15T09:59:33.441-05:002017-01-15T09:59:33.441-05:00ඇත්ත මාතෙ නමුත් දොස්තර අතින් ලෙඩා මිය යන්නේ නීති ග...ඇත්ත මාතෙ නමුත් දොස්තර අතින් ලෙඩා මිය යන්නේ නීති ගත සම්මත ප්‍රතිකාරයක් හරහා. නමුත් මේ කපුවෝ අතින් මැරෙන්නේ විකාර විදිහටTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70867805748294012602017-01-15T07:43:44.845-05:002017-01-15T07:43:44.845-05:00හැබයි ඉතින් දොස්තර බෙහෙත් වැරදිලත් මිනිස්සු මැරෙනව...හැබයි ඉතින් දොස්තර බෙහෙත් වැරදිලත් මිනිස්සු මැරෙනවා හිටන්... :)මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-33790611175385460382017-01-15T07:19:15.049-05:002017-01-15T07:19:15.049-05:00අනේ මංදා තාමත් කපුවෝ , දේවාල පස්සේ දුවන මෝඩ හරක් ඉ...අනේ මංදා තාමත් කපුවෝ , දේවාල පස්සේ දුවන මෝඩ හරක් ඉන්නවා කියලා හිතෙනකොට පුදුමත් හිතෙනවා..<br /><br />ඔය කපුවන්ව, දේවාල කාරයන්ව නීතියෙන් තහනම් කරලා දඩුවම් දෙන්න විදිහක් නැද්ද දන්නෑ...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com