tag:blogger.com,1999:blog-7642968051257221094.post3739475793698386008..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: Ozzy Osbourne සියැසින් දුටුවෙමි Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-7642968051257221094.post-17649562614641381592018-07-19T21:42:37.100-04:002018-07-19T21:42:37.100-04:00++++++++++++++++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-11574771411076363422016-02-25T01:52:00.693-05:002016-02-25T01:52:00.693-05:00අහුවෙන ඕන එකක් අහන එක තමයි ගස්ලබ්බගෙ සංගීතෙ.හැම එක...අහුවෙන ඕන එකක් අහන එක තමයි ගස්ලබ්බගෙ සංගීතෙ.හැම එකක්ම එකිනෙකට වෙනස් නෙව.. ඊයෙ පෙරේදා System of a Down ලගෙ ලයිව් කොන්සට් එකක් ලැබුනා.දැනටත් ඒක අහනවා.. සම්ප්රදාය නම් මොකද්ද දන්නෙ නෑ.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-31833657315515348622016-02-23T06:21:51.729-05:002016-02-23T06:21:51.729-05:00Guns N' Roses හොඳ බෑන්ඩ් එකක් Guns N' Roses හොඳ බෑන්ඩ් එකක්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13955581430136633642016-02-23T06:21:15.039-05:002016-02-23T06:21:15.039-05:00එහෙම බලනකොට ජෝතිපාල , මිල්ටන් පෙරේරා, ක්ලැරන්ස්, ය...එහෙම බලනකොට ජෝතිපාල , මිල්ටන් පෙරේරා, ක්ලැරන්ස්, යනාදීන් බේබද්දන් කියා අයින් කරන්නත් පුලුවන් නේද . ඒත් ඔවුන් ගේ හැකියාවන් ගැන කතා කරොත්?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74514868956142860432016-02-23T06:19:08.739-05:002016-02-23T06:19:08.739-05:00METALLICA මමත් ආසයිMETALLICA මමත් ආසයිTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-7928089538734305282016-02-23T03:28:20.703-05:002016-02-23T03:28:20.703-05:00Heavy Metal වලට එච්චර කැමැත්තක් නෑ. ඒත් Guns N'...Heavy Metal වලට එච්චර කැමැත්තක් නෑ. ඒත් Guns N' Roses ලට ගොඩක් කැමතියි. මෑත යුගයේ නම් linkin park තමයි.Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-35053575623093448212016-02-22T22:41:33.960-05:002016-02-22T22:41:33.960-05:00සුරියආරච්චි මහත්මයා,ඔබ එසේ දැකීම සාමාන්යයි. මන්...සුරියආරච්චි මහත්මයා,ඔබ එසේ දැකීම සාමාන්යයි. මන්ද ඔබ සැමවිටම වැඩිවශයෙන් දකින්නේ විවේචනය කරන්නේ මිනිසුන්ගේ වැරදි අඩුපාඩු ඇති පැත්ත මිස හොඳ පැත්ත නොවන නිසා. හොඳ දේ දැකීම ඔබට මදිකමක් ද? මෙහි කතා කර ඇත්තේ ඒ පුද්ගලයාගේ සංගීත හැකියාව ගැනයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-9088389972580989902016-02-22T21:46:11.103-05:002016-02-22T21:46:11.103-05:00මං නං ඔය මනුස්සයාව දන්නේ ඩ්රග් ගහලා කුජීත වෙලා ඉන...මං නං ඔය මනුස්සයාව දන්නේ ඩ්රග් ගහලා කුජීත වෙලා ඉන්න පොරක් විදියටයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-32173480116913741132016-02-22T18:01:03.543-05:002016-02-22T18:01:03.543-05:00ඔබේ හඳුන්වා දීම ගැන බොහොම ස්තුතියි.
HEAVY METAL ග...ඔබේ හඳුන්වා දීම ගැන බොහොම ස්තුතියි.

HEAVY METAL ගැන ටිකක් හෝ අසා තිබුනාට Black Sabbath ගැන නම් මෙතෙක් කිසවක් අසා නැත.
ඇත්තටම කිව්වොත් ඔය ROCK සහ HEAVY METAL ගැන මගේ දැනුම අතිශයින් සීමිතය.
එත් මගේ ෆෙවරිට් ම බෑන්ඩ් අතර ඉස්සරහින්ම ඉන්නේ ත් LINKIN PARK හා METALLICA බව කිව යුතුය.
විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.com