tag:blogger.com,1999:blog-7642968051257221094.post3631525550377791674..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: කන්සල්ටන්ට් උමතුව Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-7642968051257221094.post-18527757947212641772016-09-27T21:36:45.155-04:002016-09-27T21:36:45.155-04:00මේ ලිපියේ කරුණු වැදගත් වුනත් පොඩි සීමාවක් තියෙනවා....මේ ලිපියේ කරුණු වැදගත් වුනත් පොඩි සීමාවක් තියෙනවා.

විශේෂඥ හෝ සාමාන්‍ය ජීපී හෝ සියළු වෙදුන් තමන් ගේ දැනුම යාවත්කාලීන කර ගත යුතු වුණත්, පර්යේෂණ කිරීම සහ පත්‍රිකා ලියා පළ කිරීම එහි කොටසක් නොවන බවයි මගේ අදහස.

පර්යේෂණ කිරීම සහ පත්‍රිකා ලියා පළ කිරීමට යොමුවන්නේ ශික්ෂණ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් සහ කන්සල්ටන්ට්ලායි සාමාන්‍යයෙන්.

මනෝ චිකිත්සක වෛද්‍ය වෘත්තිය වෙනස්දැයි නොදනිමි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-3309594272694491182016-09-27T14:05:20.493-04:002016-09-27T14:05:20.493-04:00දැණුම update කරගෙන නෑදැණුම update කරගෙන නෑTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-53171291993041247092016-09-27T14:04:39.397-04:002016-09-27T14:04:39.397-04:00ඒකට ඇනෝ ඇවිත් බෑ ප්‍රොෆයිල් එකෙන් මාව අමතන්න ඒකට ඇනෝ ඇවිත් බෑ ප්‍රොෆයිල් එකෙන් මාව අමතන්න Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12660496451181364252016-09-27T14:03:56.006-04:002016-09-27T14:03:56.006-04:00විභාග සමත්වී කොහේ හෝ බොරු පර්යේශණයක් කර තීසීස් එක ...විභාග සමත්වී කොහේ හෝ බොරු පර්යේශණයක් කර තීසීස් එක ලියා සමත් වන්නවුනට ඔවුන් ප්‍රාථමික උපාධියෙන් ලබා ගත් දැනුමට වඩා වැඩි දැනුමක් නැහැ./////මේ නිසා තමයි ලංකාවේ විශ්ව විද්‍යාල ලෝක ශ්‍රේනිගත කිරීමේදී පහළම ඉන්නේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-85742735040415823072016-09-27T13:51:54.528-04:002016-09-27T13:51:54.528-04:00අජිත්මෙ තන වෙලා තියෙන්නේ ද්වී ධ්රැව විශාදය (BPAD)...අජිත්මෙ තන වෙලා තියෙන්නේ ද්වී ධ්රැව විශාදය (BPAD) තිබෙන පුද්ගලයෙකුට Venlafaxine දීලා. මේ බෙහෙත දෙන විට රෝගියා මොනිට කල යුතුයි. රෝගියා විශාද මෙන්ම මේනියා තත්වයට පත්වනවා . එවැනි අවස්තාවක සුවිසයිඩ් අවදානම තිබෙනවා. නමුත් දොස්තර ජොබ් එක කරලා නෑTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41727067033310982652016-09-27T13:35:28.053-04:002016-09-27T13:35:28.053-04:00thanks Raj thanks Raj Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-82007265179864392002016-09-27T13:35:17.706-04:002016-09-27T13:35:17.706-04:00එකඟයි එකඟයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-76489599903711120662016-09-27T11:32:51.133-04:002016-09-27T11:32:51.133-04:00ලංකාවේ ප්ර්ෆෙස්ර්ලා කියන අයගෙත් තත්ත්වෙ එමම තමා......ලංකාවේ ප්ර්ෆෙස්ර්ලා කියන අයගෙත් තත්ත්වෙ එමම තමා...ඔහේ දන්න දේම කරමින් යනවා මිසක් අඩුම ගානේ ලෝකයේ වෙන අලුත් වෙනස් ප්‍රතිකාර ගැනවත් දැනුවත් නෑ...

මම දන්න එක ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නවා.. එයා පොතක් පෙරල පෙරල තමා ඩිප්රෙෂන් වලට බේත් කරන්නේ.. රෝගියාගෙන් අහනවා අපි මේ බේත දෙමු නේද කියලා... බැරිම උනොත් දන්න ලොකුම ප්‍රතිකාරය තමා ECTසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2217464724399828452016-09-27T10:07:10.398-04:002016-09-27T10:07:10.398-04:00//එයට හේතුව ඉගෙන ගන්නා දේවල් අත්හදා බැලීම විය යුතු...//එයට හේතුව ඉගෙන ගන්නා දේවල් අත්හදා බැලීම විය යුතු නිසා.''//

මෙන්න මේක තමා කේස් එක. විශ්ව විද්‍යාලයෙන් මූලික දැනුම සැපයෙනවා. ඒක වැඩිදියුණු කරගන්න එක තම තමන්ගේ වැඩක්.
එක්කෝ ඒක අත්හදා බලන්න/ ප්‍රැක්ටිස් කරන්න තිබෙන බය හෝ කම්මැලිකම හෝ අනවශ්‍යකම (පොල් ටික හරියට කැඩෙනවනම්) ඕව කරන්න යන්නේ නැහැ. වැඩ බැරි උනත් "කැටයම්" තියෙනවනම් ලොක්කෝ වගේ ඉන්න පුළුවන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-50978447220248036602016-09-27T08:21:20.841-04:002016-09-27T08:21:20.841-04:00/විභාග සමත්වී කොහේ හෝ බොරු පර්යේශණයක් කර තීසීස් එක.../විභාග සමත්වී කොහේ හෝ බොරු පර්යේශණයක් කර තීසීස් එක ලියා සමත් වන්නවුනට ඔවුන් ප්‍රාථමික උපාධියෙන් ලබා ගත් දැනුමට වඩා වැඩි දැනුමක් නැහැ./
ලංකාවේ මාස්ටර් වලින් 95% කට වඩා ඔය වර්ගයේ බව කැටකඩල කියතෑකි. ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-84080739836576717932016-09-27T07:42:56.252-04:002016-09-27T07:42:56.252-04:00Thanks Thanks Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-30303301849274301902016-09-27T07:42:45.517-04:002016-09-27T07:42:45.517-04:00++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-87054011338377544882016-09-27T07:42:35.061-04:002016-09-27T07:42:35.061-04:00අසහනකාරයන්ව ස්පොට් ඩයග්නෝස් කරන්න ලේසියි අසහනකාරයන්ව ස්පොට් ඩයග්නෝස් කරන්න ලේසියි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-32216302292887510122016-09-27T07:41:37.584-04:002016-09-27T07:41:37.584-04:00ඔහු PPක් ලෙස කරන්නේ කුඹුරක් කෙටීම.//// ela ඔහු PPක් ලෙස කරන්නේ කුඹුරක් කෙටීම.//// ela Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-71681219501269804382016-09-27T07:37:02.041-04:002016-09-27T07:37:02.041-04:00දේශ හමුදා ඇකඩමි වලින් විශේෂඥ පුහුණුව ලබා එන ත්‍රිව...දේශ හමුදා ඇකඩමි වලින් විශේෂඥ පුහුණුව ලබා එන ත්‍රිවිධ හමුදා නිලධාරීන්, යුධ න්‍යාය පිලිබඳව, ජාත්‍යන්තරයට හෝ ලංකාවට ගැලපෙන පර්යේෂණ පත්‍රිකා එළිදක්වනු, මා දැක නැත.////// True Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78577808291342201422016-09-27T07:36:40.853-04:002016-09-27T07:36:40.853-04:001 අධ්‍යාපන ක්රමයේ වරදක්
2 වටලප්පම තව ටිකෙන් බිම ...1 අධ්‍යාපන ක්රමයේ වරදක්
2 වටලප්පම තව ටිකෙන් බිම Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62009894419834860042016-09-27T07:35:00.724-04:002016-09-27T07:35:00.724-04:00ඕක තමයි කටුක සත්‍ය ඕක තමයි කටුක සත්‍ය Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-76616475559545063502016-09-27T07:33:27.437-04:002016-09-27T07:33:27.437-04:00මේකට ගොඩක් ගල් එයි මේකට ගොඩක් ගල් එයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-58501593099175022462016-09-27T07:29:57.398-04:002016-09-27T07:29:57.398-04:00වෛද්‍ය නාලක මෙන්ඩිස් සීනියර් මනෝ වෛද්‍යවරයෙක් ඔහු...වෛද්‍ය නාලක මෙන්ඩිස් සීනියර් මනෝ වෛද්‍යවරයෙක් ඔහු දක්ෂ පුද්ගලයෙක් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-82978788942248897602016-09-27T07:26:12.316-04:002016-09-27T07:26:12.316-04:00yes yes Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-10753182004469059562016-09-27T07:04:37.548-04:002016-09-27T07:04:37.548-04:00ගමගේ. නම අමතක උනා.
වැඩි මුදලක් ගෙවලා හරි පොරොත්...ගමගේ. නම අමතක උනා.

වැඩි මුදලක් ගෙවලා හරි පොරොත්තු ලේඛනය තනිවම නැති කලා කියන්නේ ලේසි වැඩක් නෙමේ. සමහවෙලාවට පාන්දර 3 ඉදන් වැඩ කල නිසා ගෙවන්න ඇති .ඒ වගේම මේ (අතිකාල ) ගෙවීම අනිත් කාර්ය මන්ඩලයටත් ගෙවූ බවයි කියවෙන්නේ. .

උදාහරනය දැන් 3 ( හෝ දෙන්නෙක් ) ඉදලත් දිග පොරොත්තු ලේඛනයක් ඇති වී තිබෙන බව කියවෙනවා. http://www.sundayobserver.lk/2003/11/09/new16.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-50020492993788292352016-09-27T04:45:02.611-04:002016-09-27T04:45:02.611-04:00Mata mohanaya sadaha colombo wala hoda thanak, doc...Mata mohanaya sadaha colombo wala hoda thanak, doctor kenek keyanna puluwanda?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-49951283802771059302016-09-27T04:32:01.803-04:002016-09-27T04:32:01.803-04:00මෙය බොහෝ වෘත්තීන්ට අදාලයි. එක හා සමාන ප්‍රායෝගික හ...මෙය බොහෝ වෘත්තීන්ට අදාලයි. එක හා සමාන ප්‍රායෝගික හැකියා ඇති අය ඇකඩමික් පැත්තට බරවූ පාඨමාලා වලින් බිහිවීම වෙන්නේ නැහැ. එයට විසඳුම නම් ඔබ කියා ඇති පරිදි සේවය කරන විට පර්යේශණ ආදියෙන් ප්‍රායෝගික පුහුණුව අත්පත් කර ගැනීම.

මට දෙන්න පුළුවන් උදාහරණයක්. ව්‍යාපාර පරිපාලන ක්ශේත්‍රයේ බොහෝ අය උපාධියක් හෝ වෘත්තීය සුදුසුකමක් ලබා ගත් විට ඒසමඟම විද්‍යාවේදී පශ්චාත් උපාධිය (MBA) කිරීමට පෙලඹෙනවා. මෙයින් ඔවුන්ගේ අනාගතයට කරගන්නේ විශාල හානියක්. අඩුම වශයෙන් තමන්ට රිපෝට් කරන අය 3 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඉන්න කෙනෙක් තමයි එම උපාධිය කළයුත්තේ. එයට හේතුව ඉගෙන ගන්නා දේවල් අත්හදා බැලීම විය යුතු නිසා. එසේ නොමැතිව විභාග සමත්වී කොහේ හෝ බොරු පර්යේශණයක් කර තීසීස් එක ලියා සමත් වන්නවුනට ඔවුන් ප්‍රාථමික උපාධියෙන් ලබා ගත් දැනුමට වඩා වැඩි දැනුමක් නැහැ.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-21129786547662172852016-09-27T04:24:25.182-04:002016-09-27T04:24:25.182-04:00හරි ජොලි වැඩක්නේ.....ඇනෝ හොඳ වෙලාවට උඹ නංගී ගාව ක...හරි ජොලි වැඩක්නේ.....ඇනෝ හොඳ වෙලාවට උඹ නංගී ගාව කැරකි කැරකි හිටියේ :D නැත්නම් වටලප්පන් නෙමේ ඇටලප්පන් තමයි කන්න වෙන්නේ.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-77539350610958764302016-09-27T04:22:22.846-04:002016-09-27T04:22:22.846-04:00නාමල් ප්‍රනාන්දු ද නාමල් ගමගේද? මම දන්න විදිහට ඔහු...නාමල් ප්‍රනාන්දු ද නාමල් ගමගේද? මම දන්න විදිහට ඔහුට එක සැත්කමකට සැලකිය යුතු ගණනක් ගෙවන ක්‍රමයක් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා සදාගෙන තිබුණා. මෙය තිබෙන පහසුකම් යටතේ වැඩි සැත්කම් ප්‍රමානයක් කරවීමට ඉතා හොඳ ක්‍රමයක් වුණත් එය ඔහුට පමණක් විශේශවූ ක්‍රමයක් වුණ නිසා ප්‍රශ්න ඇතිවුණ බවයි මගේ වැටහීම.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com