tag:blogger.com,1999:blog-7642968051257221094.post3622704200633567298..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: 71 කැරැල්ල : මහනඩුවේ 14 වන විත්තිකරු වඩුතන්ත්‍රිගේ සිසිල් චන්ද්‍ර Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-7642968051257221094.post-43830222357934061092015-12-21T06:52:50.857-05:002015-12-21T06:52:50.857-05:00මේ දේශපාලන මණ්ඩලයෙ එවුන් මොනතරම් මෝඩයොද කියල හිතෙන...මේ දේශපාලන මණ්ඩලයෙ එවුන් මොනතරම් මෝඩයොද කියල හිතෙන්නෙ. එක වාගෙ එවුන් එකට සෙට් වෙනව නෙ. සමහරවිට මානසික ගැටළු තිබුන අය එකට එකතුවුනා කියලත් හිතෙනව. yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6604845196732172622015-12-21T06:47:24.562-05:002015-12-21T06:47:24.562-05:00සිසිල් චන්ද්‍ර මට 71 කැරළිකරුවන්ගෙන් විශේෂ කෙනෙක්....සිසිල් චන්ද්‍ර මට 71 කැරළිකරුවන්ගෙන් විශේෂ කෙනෙක්. ඔහු ලියූ විප්ලවීය ගීයක් මට කටපාඩම් හිටිය.ඒකයි හේතුව . ඒ වීරත්වයට අපත් ගරු කළා. 71 කැරළිකරුවන් තුලත් යම් ප්රබුද්ධ බවක් පැවතියා.

රටේ සියළුම පොලීසිවලට එක රැයින් පහරදී බලය අල්ලන්න සිතූ විජේවීරලාට හමුදාව කියල එකක් තියන බව අමතක වෙලා තිබුනෙ.

88 කැරැල්ල තනිකරම ජනතාව බියවැද්දීම මත පදනම් වුනේ. ජවිපෙ නියෝග නොපිලිපදින අය මැරීම හා මිනී දනහිසට පහලින් ගෙනයාම ආදියෙන් කැරළිකරුවන් ජනතාව බිය වැද්දීම අපේක්ශා කළා.
වරෙක ලකී අල්ගම කීව ජනතාව හමුදාවෙ අන නොපිළිපැද්දත් කැරළිකරුවන්ගෙ නියෝග කඩීමට සිහිනෙන්වත් නොසිතන බව. ඉන් පසු තමයි හමුදාව කැරළිකරුවන්ට වඩා දරුණු භීෂනයක් ජනතාවට මුදා හැරියෙ.

රිවිරෙ ධර්මන් වික්‍රමරත්න ලියන ලිපිපෙල 89 කැරැල්ල ගන හොද මූලාශ්‍රයක් . ඔහු ගිය පාර ලිපියෙ කියල තිබුන ජවිපෙ ක්‍රියාකාරකම් වලට එරෙහි අය සමාජයෙන් ඉවත්කිරීමට පක්ෂය තීරණය කළේ 1986 දි කියල. ඉස්සරවෙලාම මැරුවෙ හම්බන්තොට ගෝනදෙනියෙ විදුහල්පතිවරයෙක්ලු.

මේ විදියට පටන් ගත් මිනීමැරුම් රැල්ල තබා රට අමුසොහොනක් කළේ.

රට අමුසොහොනක් කරන්න තීරනය කරල තියෙන්නෙ පුද්ගලයන් දෙතුන් දෙනෙක්. රාගම සෝමෙ ,ඉඩමේගම ,සමන් පියසිරි ,ඩී එම් ආනන්ද වගෙ දෙතුන් දෙනෙක්. ඒක තමා ඛේදවාචකය.

සමාජය දේශපාලනිකව සවිඥානික වියයුතුයි. දෙතුන් දෙනෙකුට සමාජයක් ගැන මෙහෙම තීරන ගන්න ඉඩ නොදිය යුතුයි.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81599809671867017992015-12-21T06:35:09.984-05:002015-12-21T06:35:09.984-05:0071 ගැනනම් අප දන්නෙ පොත් වලින් නැත්නම් වැඩිහිටියන් ...71 ගැනනම් අප දන්නෙ පොත් වලින් නැත්නම් වැඩිහිටියන් කියපු කතා අනුව චිත්ත රූප මවාගෙන. කොහොමත් 89 තරම් දරුණු නැහැ. අනික් එක 71 කැරලිකාර තත්වය දින කිහිපයකට වඩාතිබුනෙ නෑ. නමුත් 87,88,89 හා 90 පවා රටේ දරුණු භීශනයක් පැවතියා. දෙපාර්ශ්වයම ක්‍රියා කළේ ඉතාම ම්ලේච්ඡ අන්දමට.
yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-67399410058865375772015-12-21T04:29:52.813-05:002015-12-21T04:29:52.813-05:0071 කැරැල්ල ගැන අසා තිබුණත් එය 88/89 තරම් දරුණු බවක...71 කැරැල්ල ගැන අසා තිබුණත් එය 88/89 තරම් දරුණු බවක් පෙනෙන්නේ නැහැ. මැතිනියගේ පාලනය හා 88/89 පාලනය අහසට පොලොව වගේ.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-87290224177458787382015-12-20T23:11:19.971-05:002015-12-20T23:11:19.971-05:00තුති ඔබෙ දෙපළට මෙම පොතෙන් ලැබෙන මුළු ආදායම 71 අප...තුති ඔබෙ දෙපළට මෙම පොතෙන් ලැබෙන මුළු ආදායම 71 අප්‍රේල් සංසදයේ රංජිත් දිසානායක මහතා ප්රමුඛ නිලධාරීන් වෙත ලැබේ. ඉන් ඔවුන් 71 අප්‍රේල් සංසදයේ ආර්ථික අපහසුතා තිබෙන සාමජිකයන්ට නිවාස තනා දීම වැනි ක්‍රියා කරතිTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-8490449390685953632015-12-20T21:53:03.026-05:002015-12-20T21:53:03.026-05:00ස්තුතියි විචාරක පොත ගැන කිව්වට.මේ බිලොග් එකෙත් ඒ ප...ස්තුතියි විචාරක පොත ගැන කිව්වට.මේ බිලොග් එකෙත් ඒ පොත ගැන පොස්ට් එකක් තියනවා මම දැක්කා.මේ සෙනසුරාදා මරදානට යැවෙනවා.එතකොට අරගෙන කියවලම බලන්නම්...සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78739933533976227552015-12-20T21:27:09.409-05:002015-12-20T21:27:09.409-05:00වෛද්‍ය ජයතුංග ලියා තිබෙන පොත '71 කැරැල්ල ආරම්භ...වෛද්‍ය ජයතුංග ලියා තිබෙන පොත '71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක්' අරගෙන කියවන්න මනෝ. බොහොම වැදගත් කරුණු ගොඩක් තියනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70560192106170720092015-12-20T19:29:00.751-05:002015-12-20T19:29:00.751-05:0071 කැරැල්ල ගැන අසා තිබුනට කැරැල්ල සම්බන්දයෙන් මෙවන...71 කැරැල්ල ගැන අසා තිබුනට කැරැල්ල සම්බන්දයෙන් මෙවනි තොරතුරු දැනගන්න ලැබුනේ ඔබේ මේ ලිපි පෙලෙන්...සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-22188053041377364482015-12-20T17:54:30.021-05:002015-12-20T17:54:30.021-05:00mmmmmmmmmmmmm?mmmmmmmmmmmmm?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-76440379921559456452015-12-20T17:50:59.611-05:002015-12-20T17:50:59.611-05:00මනෝරාජික සැලැස්මක් එසේම රාජ්‍ය භීශනය එස්ටිමේට් කලේ...මනෝරාජික සැලැස්මක් එසේම රාජ්‍ය භීශනය එස්ටිමේට් කලේ නැහැTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-5193795009633013682015-12-20T13:55:04.168-05:002015-12-20T13:55:04.168-05:00http://tinypic.com/view.php?pic=2hh1xxi&s=9#.V...http://tinypic.com/view.php?pic=2hh1xxi&s=9#.Vnb4yflEmUmAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-91717375869493459842015-12-20T12:29:22.836-05:002015-12-20T12:29:22.836-05:00ඇත්තටම මේ විස්තර කියවන්න ඕනේ මනසින් එදා මේ රටේ තිබ...ඇත්තටම මේ විස්තර කියවන්න ඕනේ මනසින් එදා මේ රටේ තිබුණු දේශපාලන තත්වයට ගිහින්. එහෙම නැත්නම් මේවා සුරංගනා කතා වගේ පෙනෙනවා. අද අපිට පෙනෙන්නේ මොනතරම් මෝඩ විදිහටද වැඩ කරලා තියෙන්නේ කියලා. නමුත් ඒ කාලේ මේ සටන සෑහෙන දුරකට ගියා. නමුත් අත්දැකීම් නැතිකම සහ අසංවිධානාත්මක බව මත සියල්ල කඩාකප්පල් වුනා. මා හිතන්නේ තනිවම විජේවීර වගකිවයුතු නැහැ. දේශපාලන මණ්ඩලයම වගකිව යුතුයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73627316073625768862015-12-20T07:57:23.707-05:002015-12-20T07:57:23.707-05:00Thanks Mahesh Thanks Mahesh Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-25488061595428261022015-12-20T07:57:04.702-05:002015-12-20T07:57:04.702-05:00ලොකු අතුල විය යුතුයි ලොකු අතුල විය යුතුයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-72612291729112073462015-12-20T04:48:15.184-05:002015-12-20T04:48:15.184-05:00අපි දන්නැති බොහෝ කරුනු මෙම ලිපිය මගින් දැන ගන්න ලැ...අපි දන්නැති බොහෝ කරුනු මෙම ලිපිය මගින් දැන ගන්න ලැබුණා.
සුබ නත්තලක්...Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-47004054928430087392015-12-20T03:03:23.898-05:002015-12-20T03:03:23.898-05:00අතුල තුවක්කුවකින් වෙඩි තබා වඳුරන් මැරුවා. මෙයකලේ ...අතුල තුවක්කුවකින් වෙඩි තබා වඳුරන් මැරුවා. මෙයකලේ පොඩිඅතුලද ලොකු ඇතුලද පහදන්න පුලුවන්ද Anonymousnoreply@blogger.com