tag:blogger.com,1999:blog-7642968051257221094.post3608839870092295395..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: උදයංග වීරතුංග පිළිබඳ සටහනක් Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-7642968051257221094.post-45487453149059871062017-07-01T18:06:28.475-04:002017-07-01T18:06:28.475-04:00//ඒ කාලයේ ඔහුට කියුබානු පෙම්වතියක් සිටිය අතර// මාත...//ඒ කාලයේ ඔහුට කියුබානු පෙම්වතියක් සිටිය අතර// මාත් දන්නවා ඒ කතාව. හේ හේ පට්ටියගේ ලන්ඩන් වල ඉන්නේ . ෆොටෝ එකේ ඉන්න කුමාර වෙල්හෙනගේ ඉන්නෙත් මෙහෙ. මගේ යාළුවෙක්. උදයන්ගත් ලන්ඩන් වලදී හමුවුනා . මොස්කව් වලදී එක පාරක්ද කොහෙද හමුවුනා සෙකන්ඩ් මෙඩිකල් එකේදී. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-10236764659606232952016-02-29T09:45:32.319-05:002016-02-29T09:45:32.319-05:00මෙයාගේ නම් ඒ පැත්තත් නෑ තමන්ගේ ලමයිවත් ඉස්කෝලේ යවන...මෙයාගේ නම් ඒ පැත්තත් නෑ තමන්ගේ ලමයිවත් ඉස්කෝලේ යවන්නෑ ලු..ඔය තනතුර දරනකොට රුසියාවේ පෙට්රල් යන පොලිස් කාරයෝලු ගෙදර ගිහින් දාන්නේ පාරේ වැටිලා ඉඳලා...
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17291201211760000982016-02-28T18:33:40.887-05:002016-02-28T18:33:40.887-05:00yesyesTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-71721795379644628992016-02-28T18:33:18.639-05:002016-02-28T18:33:18.639-05:00සමාජය ඉදිරියේ ඉතාමත් නරක යයි සම්මත වී ඇති මිනිසුන්...සමාජය ඉදිරියේ ඉතාමත් නරක යයි සම්මත වී ඇති මිනිසුන්ගේ පුද්ගලික ජීවිතය බොහෝවිට නිරවුල් මිත්රශීලී එකක් වීමේ හැකියාව සුලභය +++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-34531000472927067212016-02-28T18:32:49.675-05:002016-02-28T18:32:49.675-05:00ලාංකික දේශපාලනය කියන්නේ කුණු ගොඩක්ලාංකික දේශපාලනය කියන්නේ කුණු ගොඩක්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6857792018155103692016-02-28T11:46:41.874-05:002016-02-28T11:46:41.874-05:00yep; Hollywood portrays the reality in humen life ...yep; Hollywood portrays the reality in humen life perfectly, period!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36435795603614036642016-02-28T11:24:07.279-05:002016-02-28T11:24:07.279-05:00ඒ වගේම වෘත්තීමය අතින් හොඳට ඉන්න සමහරුන්ගේ පුද්ගලික...ඒ වගේම වෘත්තීමය අතින් හොඳට ඉන්න සමහරුන්ගේ පුද්ගලික ජීවිත අවුල්ජාල.

කොහොම උනත් ඔහු තාම කියෙව් වල ඉන්නවා කියලා තමා කියලා තිබ්බේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-33696150577413168972016-02-28T11:20:19.768-05:002016-02-28T11:20:19.768-05:00ලංකාවේ තාත්තලා දේශපාලනේට කාකොටා ගත්තත් එහි සිටි දර...ලංකාවේ තාත්තලා දේශපාලනේට කාකොටා ගත්තත් එහි සිටි දරුවෝ එක මවකගේ දරුවන් ලෙසින්ම සමඟියෙන් හිටියා නොවෙද?

සමාජවාදය කඩා වැටීමත් සමඟම එහි සිටි ලංකාවේ අය එකිනෙකාට උදවු කිරීමත් බොහො සෙයින් අඩුවුනා.

උදයංග බොහොම හොඳ අයකු බව මේ ෆොටෝවේ ඉන්නා අයකු කියනවා අසා තිබුනා.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69320594440104645192016-02-28T09:34:50.217-05:002016-02-28T09:34:50.217-05:00සමාජය ඉදිරියේ ඉතාමත් නරක යයි සම්මත වී ඇති මිනිසුන්...සමාජය ඉදිරියේ ඉතාමත් නරක යයි සම්මත වී ඇති මිනිසුන්ගේ පුද්ගලික ජීවිතය බොහෝවිට නිරවුල් මිත්රශීලී එකක් වීමේ හැකියාව සුලභය.....ice man 2013 හොලිවුඩ් සිනමා නිර්මාණය පෙන්වන්නේද මෙයමය jay-czhttps://www.blogger.com/profile/18322546052291658649noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-65963103270661524582016-02-28T09:20:08.880-05:002016-02-28T09:20:08.880-05:00ගොඩක් හොදයි කියලා අපි හිතාගෙන ඉන්න මිනිස්සුන්ගේ ඇත...ගොඩක් හොදයි කියලා අපි හිතාගෙන ඉන්න මිනිස්සුන්ගේ ඇත්ත පෙන්නන දේශපාලනය කියන්නේ කුණු ගොඩක් නොව..... මහා සම්පතකි..Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com