tag:blogger.com,1999:blog-7642968051257221094.post322677979007559389..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: ජනමාධ්‍යවේදියා සහ දොස්තර මහතාTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger52125tag:blogger.com,1999:blog-7642968051257221094.post-89200658934208833862017-03-12T16:02:56.112-04:002017-03-12T16:02:56.112-04:00++++++++++++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-66564083602560830762017-03-12T10:42:28.096-04:002017-03-12T10:42:28.096-04:00////හරියට ගුවන් සේවිකාවෝ දිහා බලන්න. රටේ ගමනාන්තය ...////හරියට ගුවන් සේවිකාවෝ දිහා බලන්න. රටේ ගමනාන්තය අනුව සර්විස් එක වෙනස් කියල බොහෝ අය කියනවා.///////////

මේ කතාවේ ඇත්තක් තියෙනවා. ගමන් ආරම්භය සහ අවසානය අනුව සීන් එක වෙනස් වෙනවා. අපේ පවුලෙත් ගුවන් සේවකයෙක් ඉන්න නිසා මම ඔය ගැන ඇහුවා. ඒකට දෙන පිලිතුරුවල බොහෝ සාධාරණ හේතුත් තියෙනවා. ගුවන් මගීන්ගේ හැසිරීම් සහ සේවකයන්ගේ ආකල්ප වෙනස් විය යුතුමයි. දොස්තරලාගේ කතාව නම් මේකට අදාල කරන්න අමාරුයි. Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-85907214807459244002017-03-11T19:52:23.205-05:002017-03-11T19:52:23.205-05:00සමාජයේ ආකල්පමය වෙනසක් අවශ්‍යයි. අජිත් ඔබගේ පියා රෝ...සමාජයේ ආකල්පමය වෙනසක් අවශ්‍යයි. අජිත් ඔබගේ පියා රෝහල් ගත වූ විට එතන සිටි ලොකු වෙදදුරු රෝගියා සබැඳිව ක්‍රියා කල පිලිවෙත එඞලන්තයේ කලා නම් ?? Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-65200484891283354682017-03-11T19:36:30.642-05:002017-03-11T19:36:30.642-05:00හම දොස්තර කෙනෙක්ම හොඳ නැහැ කියන එක අසාධාරණයි. දොස්...හම දොස්තර කෙනෙක්ම හොඳ නැහැ කියන එක අසාධාරණයි. දොස්තර කියන්නෙත් ඔය කියන සමාජයේම කොටසක්. හරියට ගුවන් සේවිකාවෝ දිහා බලන්න. රටේ ගමනාන්තය අනුව සර්විස් එක වෙනස් කියල බොහෝ අය කියනවා. පොලිසිය. වෙනත් රජයේ ආයතන. වැඩි වෙනසක් නැහැ. මේ ලඟදි මගේ ඥාතියෙක් හදිසි රෝග තත්වයකදී ලංගම තිබෙන ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කලා . එහි සිටි තරුණ වෛද්‍යවරු හොඳින් වෙදකම් කලා . නර්ස් ලත් හොඳයි. හැබැයි වැඩි විස්තර ගන්න අමාරුයි. ඒකටත් හේතුවක් තියනවා. ලංකාවේ කියල දෙන්න අමාරුයි මිනිසුන්ට. ඒ ගොල්ලෝ ළඟ තියෙන ඇතැම් ගතානුගතික අදහස් නිසා. දොස්තරලා ලෙඩ ගැන විස්තර කියන්න අකැමැති එක හේතුවක් ඒක වෙංන් ඕනේ..Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-38412731022582063452017-03-11T19:10:25.781-05:002017-03-11T19:10:25.781-05:00ඉතා යහපත් අයත් ඉන්නවා නමුත් පත්තර වල යන්නේ යක්කු ග...ඉතා යහපත් අයත් ඉන්නවා නමුත් පත්තර වල යන්නේ යක්කු ගැන Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16718827775638116152017-03-11T19:09:22.650-05:002017-03-11T19:09:22.650-05:00++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62371339528805264052017-03-11T16:00:58.526-05:002017-03-11T16:00:58.526-05:00http://www.gmc-uk.org/guidance/http://www.gmc-uk.org/guidance/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-44441885085927993992017-03-11T13:04:16.649-05:002017-03-11T13:04:16.649-05:00මම චෙනල් කරපු දොස්තරලා නම් හොඳ මිනිසුන්.එයාලට කේන්...මම චෙනල් කරපු දොස්තරලා නම් හොඳ මිනිසුන්.එයාලට කේන්ති යන්නේ චනල් කරලා ආන්ඩුවෙ රෝහල් වල නවතින එකටයි. පුද්ගලික රෝහල් වල නවතිනවා නම් බොහොම ගව් රවයෙන් කතාකරනව.ඒත් හම්බන්තොට මහ රෝහලේ ඉන්න හර්ද රෝග විශේෂඥ වයිද්ය වරයා ආන්ඩුවෙ රෝහලේදිත් මට කතා කරෙත් බයවෙන්න දෙයක් නෑ මිස්ට මොහොට්ටි කියලයි.ඒ වගේ අයත් කලාතුරකින් ඉන්නවMohottinoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-58751141278937642392017-03-11T12:49:47.036-05:002017-03-11T12:49:47.036-05:00
කරන්න පුලුවන් නම් හොඳයි
කරන්න පුලුවන් නම් හොඳයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56689779685485538632017-03-11T10:34:52.874-05:002017-03-11T10:34:52.874-05:00රුවන්, ස්ටඩි එකක් කරමුද වෛද්‍යවරුන්ගේ ගාම්‍ය හැසිර...රුවන්, ස්ටඩි එකක් කරමුද වෛද්‍යවරුන්ගේ ගාම්‍ය හැසිරීමට තුඩු දෙන පවුල් පසුබිම් ගැන Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83253595265705318552017-03-11T10:29:54.158-05:002017-03-11T10:29:54.158-05:00ඉතාම හොඳ ඉස්කොලෙකින් ශිෂත්වය පාස්වූ දරුවා දුෂ්කර ක...ඉතාම හොඳ ඉස්කොලෙකින් ශිෂත්වය පාස්වූ දරුවා දුෂ්කර කෝටාව අරමුණු කරගෙන කැලේ ඉස්කොලවලට ඇතුල් කරන අයත් නැත්තේ නෑ, 2014 මාතරින් ඉහළින්ම ශිෂත්වය පාස් වූ වෛද්‍ය යුවලකගේ දරුවා දාලා තියෙන්නේ නුවර එළිය පොරමඩුල්ලට, ඉතින් ළමයා උසස්පෙල ලියන 2022 අවුරුද්ද ට පෙර දුෂ්කර කොටාව ඉවත් කරන්න ගියොත් ඒ යුවලට මරාගෙන මැරෙන උපවාසයක් කරන්න වෙයිනේ.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-35617597852388609382017-03-11T09:35:08.064-05:002017-03-11T09:35:08.064-05:00heena manaya thiyenne methana comment dana ayataiheena manaya thiyenne methana comment dana ayataiAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83090637943660600932017-03-11T08:36:14.835-05:002017-03-11T08:36:14.835-05:00මහන්තත්වය මහන්තත්වය Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-11720747764978626372017-03-11T08:35:53.866-05:002017-03-11T08:35:53.866-05:00ඔහු වීරවංශට ක්ඩ් යාම ගැන දුකයි ඔහු වීරවංශට ක්ඩ් යාම ගැන දුකයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-5994724925822562772017-03-11T08:35:00.121-05:002017-03-11T08:35:00.121-05:00++++++++++++++++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-33692922126738575322017-03-11T08:34:49.999-05:002017-03-11T08:34:49.999-05:00මේ මාතෘකාව ගැන කතා කිරීම නිසා සමහර දොස්තරලා මට හෝ ...මේ මාතෘකාව ගැන කතා කිරීම නිසා සමහර දොස්තරලා මට හෝ ගාලා බනිනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23484719713313059882017-03-11T08:31:52.581-05:002017-03-11T08:31:52.581-05:00tan you for the explanation tan you for the explanation Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-46304371515993291502017-03-11T08:30:53.099-05:002017-03-11T08:30:53.099-05:00දොස්තර කෙනෙකුගෙන් අපට වන අසාධාරණයක් පිලිබඳ වුණත් ප...දොස්තර කෙනෙකුගෙන් අපට වන අසාධාරණයක් පිලිබඳ වුණත් පැමිණිලි කරන්න ලංකාවේ නිවැරදිව පිහිටවූ ආයතනයක් නැහැ. /////////////////// athha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-20078128658546898012017-03-11T08:28:20.297-05:002017-03-11T08:28:20.297-05:00ආකල්පමය වෙනසක් අවශ්‍යයි ආකල්පමය වෙනසක් අවශ්‍යයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-53861292262240456102017-03-11T08:27:50.826-05:002017-03-11T08:27:50.826-05:00mmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-72123518554365393432017-03-11T08:27:32.572-05:002017-03-11T08:27:32.572-05:00වරදවල් පෙන්වා දීම වැදගත් වරදවල් පෙන්වා දීම වැදගත් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-10830184508681739592017-03-11T08:26:42.661-05:002017-03-11T08:26:42.661-05:00++++++++++++++++++++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-25024152724853131402017-03-11T08:26:31.503-05:002017-03-11T08:26:31.503-05:00කතාව ඇත්ත අජිත් කතාව ඇත්ත අජිත් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-79880379003811281952017-03-11T08:25:49.167-05:002017-03-11T08:25:49.167-05:00++++++++++++++++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-34910202685675006842017-03-11T07:37:50.475-05:002017-03-11T07:37:50.475-05:00මටත් කාලෙකට ඉස්සර මෙහෙම දෙයක් උනා, නවලෝකෙ ඉන්නෙ මක...

මටත් කාලෙකට ඉස්සර මෙහෙම දෙයක් උනා, නවලෝකෙ ඉන්නෙ මකුලොළුව කියන ඇස් දොස්තර චැනල් කරල පෙන්නුව ඇහේ පොඩි ප්‍රශ්ණයකට, මට ස්ටීරොයිඩ් බිංදු වගයක් ලියල දුන්නහම මම දොස්තරගෙන් ඇහුවා "මේක මාස දෙකක් දානකොට IOP වැඩිවෙයිද කියල. මෙන්න මෙකා මගෙ ඇගට ගොඩ උනා තමුසෙ දොස්තර වෙන්න ද හදන්නෙ කියල.

මට උනේ මොකද කියල හිතාගන්න බැරි උනා. හැබැයි මම උන්දැට මුණ රතුවෙන්න දෙකක් කියල ආවා.

මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නැතිහින්ද මුන් ලගට යන බව දන්න හින්ද තමයි මුන් අමුතු සත්තු වෙලා තියෙන්නෙ.

ලංකාවෙ සැළකිය යුතු ප්‍රමානයක් දොස්තරල හීන මානෙන් පෙලෙනවා, ඒ හින්දම ඉස්පිරිතාලෙදි විතරක් නෙමෙයි පාරෙදිත් තමන් දොස්තර කියල පෙන්නන්න කාර් එකේ ලෙබල් එකක් අලවගෙන යන්නෙ.

පැණිකුhttps://www.blogger.com/profile/16090394495740699356noreply@blogger.com