tag:blogger.com,1999:blog-7642968051257221094.post3206322239164380057..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: දෙවියනි ඔබ කොහිදTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-7642968051257221094.post-57195263238398416312017-12-19T20:41:38.377-05:002017-12-19T20:41:38.377-05:00ඒ කියන්නෙ දෙවි සමිදාණෝ මේ දවස් වල පොඩි ආතල් එකක් ග...ඒ කියන්නෙ දෙවි සමිදාණෝ මේ දවස් වල පොඩි ආතල් එකක් ගන්නවා ලෝකෙ සාතන්ට දීල මිනිස්සු පිස්සු කෙලිනවා බල බල. ඊට පස්සේ හෙමින් සැරේ සීන් එක රිවයින් කරලා එඩිට් කරනවා වැඩේ නොවිච්ච විදියට. දෙව් සමිදාණෝ හොඳයි දෙමළ ෆිල්ම් ඩිරෙක්ට් කරන්න...ලකී වික්රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-49082235506820108482017-12-19T20:37:10.990-05:002017-12-19T20:37:10.990-05:00දෙවියන්ගෙ වැඩත් කරන්න වෙලා තියෙන්නෙ මට...ඒ කම්මැලි...දෙවියන්ගෙ වැඩත් කරන්න වෙලා තියෙන්නෙ මට...ඒ කම්මැලි මෝඩයා මොනවත් කරන්නෙ නෑ ! මම කොයි වගේද ?https://www.blogger.com/profile/10813005666055155297noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-10943831387741116352017-06-19T05:14:56.533-04:002017-06-19T05:14:56.533-04:00good lyricsgood lyricsnalinihttps://www.blogger.com/profile/06260863239287884678noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-31780388155066073482016-12-14T00:18:08.566-05:002016-12-14T00:18:08.566-05:00https://www.jw.org/si/ බලන්න. ආගම අබින් කිව්වට මේක...https://www.jw.org/si/ බලන්න. ආගම අබින් කිව්වට මේක හෙරෝයින්.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2487505471514912612016-12-13T21:43:13.193-05:002016-12-13T21:43:13.193-05:00Yes Yes Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-7948849044328453182016-12-13T21:43:04.758-05:002016-12-13T21:43:04.758-05:00ඒ මොකද ?ඒ මොකද ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-47089145598798021622016-12-13T21:42:44.908-05:002016-12-13T21:42:44.908-05:00දෙවි සාධාරණ හේතුවක් මත ටිකකලකට ලෝකය සාතන්ට බාරදී ත...දෙවි සාධාරණ හේතුවක් මත ටිකකලකට ලෝකය සාතන්ට බාරදී තිබෙනවා////// OMG Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61733664200553595552016-12-13T21:42:28.352-05:002016-12-13T21:42:28.352-05:00mmmmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-43026484223708453592016-12-13T21:42:07.338-05:002016-12-13T21:42:07.338-05:00එහෙමද ?එහෙමද ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-45333467302358515732016-12-13T17:56:31.006-05:002016-12-13T17:56:31.006-05:00ඇත්තම කියනවනම් මචංලා.. මේ ආණ්ඩුව මගෙ ආතල් කුඩු කළා...ඇත්තම කියනවනම් මචංලා.. මේ ආණ්ඩුව මගෙ ආතල් කුඩු කළා. දැන් නං ඒකත් ආතල්. නත්තල නිසා තවත් ආතල් 🤓ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-65166157969841230992016-12-13T12:15:42.999-05:002016-12-13T12:15:42.999-05:00මිනිස්සුන්ම තමා දෙවියන් කියලා කෙනෙක් හදාගත්තෙ... ඕ...මිනිස්සුන්ම තමා දෙවියන් කියලා කෙනෙක් හදාගත්තෙ... ඕනෙම මිනිහෙක්ට තමුන් කැමති වෙලාවකට තව කෙනෙක්ට දෙවියෙක් වෙන්නත් සාතන් කෙනෙක් වෙන්නත් පුලුවන්...

නත්තලට කියාපු නිසදැස්... වාසිතය ( ඩියෝන් මිතිල ප්රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56046626851413048262016-12-13T10:40:44.384-05:002016-12-13T10:40:44.384-05:00නත්තලට අලුත් සිතුවිල්ලක්.නත්තලට අලුත් සිතුවිල්ලක්.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-120933219160551152016-12-13T10:24:11.569-05:002016-12-13T10:24:11.569-05:00සරසට කෙසේවෙතත් රනිල්ගේ මොන වැරදි තිබ්බත් හොරෙක් නෙ...සරසට කෙසේවෙතත් රනිල්ගේ මොන වැරදි තිබ්බත් හොරෙක් නෙවෙයි කියල කියපු ටෝය්යන්ගේ නම් ආතල් කුඩුවුනා එකසිය ගානට, පව්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-87045760950884640442016-12-13T07:14:37.775-05:002016-12-13T07:14:37.775-05:00මටනම් කවි බැහැ මටනම් කවි බැහැ එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-90685805265685536302016-12-12T23:46:05.320-05:002016-12-12T23:46:05.320-05:00සමිදානන් යනු (spacetime)අවකාශ කාලයට පිටතින් සිටින්...සමිදානන් යනු (spacetime)අවකාශ කාලයට පිටතින් සිටින්නෙක් ඔහුට අවකාශ කාලය වෙනස්කල හැකියි.
එනම් ඕනෑම අවාසනාවන්ත සිදුවීමක් අවකාශකාලය වෙනස්කිරීම හරහා සිදුනොවීමක් බවට පත්කල හැකියි.
දෙවි සාධාරණ හේතුවක් මත ටිකකලකට ලෝකය සාතන්ට බාරදී තිබෙනවා.
කිතුනුවා ලෝකයේ කොටසක් නොවියයුතුයැයි සදහන් වන්නේ මේ සිස්ටම්එක සේවය කරන්නේ සාතන්ට නිසයි.
ඉහත මහන් සියල්ල එම සාතන්ගේ පාලනයේ ඵල. දෙවිට කැමතිවිට ඒවා වෙනස්කල හැකියි.
එය මොනතරම් සතුටුදායක පුවතක්ද?anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-29389264840990083182016-12-12T22:44:11.803-05:002016-12-12T22:44:11.803-05:00සාරසයා භාණ්ඩාගාරේ ගැන ලියන්නේ නැහැ කියල ඉකොනෝමැට්ට...සාරසයා භාණ්ඩාගාරේ ගැන ලියන්නේ නැහැ කියල ඉකොනෝමැට්ටට කෝචෝක් කරකර හිටියට, ඉකොනෝ ලිපි පෙළ පටන් ගත්තට පස්සේ පැත්ත පළාතේ දකින්න නැහැ. යන්න ඇති මහිතේ හොරෙන්. පව් ආතල් කුඩු වෙනවනේ කමෙන්ට් දමන්න ගියොත්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42742409057940422472016-12-12T22:03:27.500-05:002016-12-12T22:03:27.500-05:00අහෝ දෙවියනි..!!
කිමද මැවුවේ රජතුමෙක්,
හිටපු රජතුම...අහෝ දෙවියනි..!!

කිමද මැවුවේ රජතුමෙක්,
හිටපු රජතුමෝ,
ඉදිරියටත්,
රජකරවමින්,

(නමුත්,
අමතක නොකරමි,
භාණ්ඩාගාර බිල්පත්..)

ප.ලි.
අන්තිම පද පේලි තුණ, #සා_රස තුමා ගේ පසුබට නොවනා වෑයම සදහා ගෞරව දැක්වීම පමණි. 👍🏽ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-20767056582473408002016-12-12T21:41:22.998-05:002016-12-12T21:41:22.998-05:00මෙහෙත් එහෙමයි.... මෙහෙත් එහෙමයි.... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com