tag:blogger.com,1999:blog-7642968051257221094.post3189516163134900564..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: අර්ධ මිනිසෙකුගේ කතාවක්Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-7642968051257221094.post-30926280958083855272015-01-07T07:58:39.028-05:002015-01-07T07:58:39.028-05:00රතු හමුදාවේ නිලධාරීන්ට අමතරව දේශපාලන අංශය භාර කොමි...රතු හමුදාවේ නිලධාරීන්ට අමතරව දේශපාලන අංශය භාර කොමිසාර්වරු හිටියා. සමහර කොමිසාර්වරු නිර්භීතව සතුරා සමග සටන් කළා , සමහර කොමිසාර්වරු කලේ කේලම් රාජකාරිය පමණයි. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-64140968192579053612015-01-06T21:10:48.628-05:002015-01-06T21:10:48.628-05:00ජර්මන් ආඥාදායකත්වයේ පැතිකඩක් හෙළිකරන කතාවක්. හොඳ අ...ජර්මන් ආඥාදායකත්වයේ පැතිකඩක් හෙළිකරන කතාවක්. හොඳ අවස්ථා නිරූපනයක්. ඒ කාලයේ අහිංසක ජීවිත ලක්ෂ ගණනක් වැනසුනේ මේ ආකාරයට බව පැහැදිළි වෙනවා.

කමඩාන් යන්න කමඩාන්ට් Commandant කියා ලිව්වා නම් හොඳයි.

කොමිසාර් Commissar යන වචනයට ඊට අදාළ තේරුම පැහැදිලිවන ලින්ක් එකක් දුන්නානම් හොඳයි.
http://en.wikipedia.org/wiki/Commissarvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com