tag:blogger.com,1999:blog-7642968051257221094.post2923110332927444145..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: එළියකන්ද වද කඳවුරේ සේවය කරන ලද මගේ රෝගියා Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-7642968051257221094.post-51907179546453460412019-10-23T02:34:12.750-04:002019-10-23T02:34:12.750-04:0088-89 භීෂණ කාලෙ ගැන ළියවුන දෙවල් Web අවකාශයේ ඉතා...88-89 භීෂණ කාලෙ ගැන ළියවුන දෙවල් Web අවකාශයේ ඉතාම අවුයි ඒ් සිදුවීම් පින්තූර තියනවනම් Web ඒකට ඒකතුකිරීම ඉතාම වටිනවා. අලුත් පරපුරට දැන ගන්න මට හිතෙන්නෙ හිතාමතාම ඒ්ව අයින් කරලද කොහෙද

Nuwanhttps://www.blogger.com/profile/15797732717920518738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62838492385449541812018-01-25T11:41:26.365-05:002018-01-25T11:41:26.365-05:00It reminds me the Franz Kafka's short story &q...It reminds me the Franz Kafka's short story "In the penal colony" I have read the sinhala translation by T G Karunathilaka in his book "Dandana kandhaura" long time ago.Stanley Moremadahttps://www.blogger.com/profile/15665564354931324008noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-22070382278115816572016-01-30T07:47:32.910-05:002016-01-30T07:47:32.910-05:00It has been a long time since this thread has been...It has been a long time since this thread has been active, but just to add my 2 cents to what Wicharaka said above, I was told by a former army officer that most of the army officers who fought fearlessly against the LTTE in the North never participated in these 3rd degree acts of toturing JVP suspects (I have no doubt Wicharaka is such an officer). Mostly those who were 'bayagullas' who wanted to become heroes by treating the JVP suspects in such manner. May be Wicharaka can elaborate on this.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83876303918535275802015-10-17T23:58:11.638-04:002015-10-17T23:58:11.638-04:00මෝඩ ආතල් සමග ගොන්කතා.
මහින්දගේ ගූ රස කරකර කාපු සට්...මෝඩ ආතල් සමග ගොන්කතා.
මහින්දගේ ගූ රස කරකර කාපු සට්ටo රළලා.......දෑන් විප්ලව කල නොකල යුතු ආකාරය ගෑන ටියුශන් දෙනවා.
හීනමානය අයිබෝo

මහින්දයට හොරාකියාගන්න කට පනනෑතිව හිටපු පොන්නපෑටව් නේද මේ දේශපාලන විප්ලව ගෑන ටියුශන් දෙන්නේ....අනේ හුකේ.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-77025800909671037202015-10-15T19:01:17.774-04:002015-10-15T19:01:17.774-04:00Thanks Ajith Thanks Ajith Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-9156765145810107852015-10-15T09:41:38.661-04:002015-10-15T09:41:38.661-04:00පුදුමේ කියන්නේ මේ ගන්ධබ්බ කතාව වෙන තැනක කියෙව්වා ට...පුදුමේ කියන්නේ මේ ගන්ධබ්බ කතාව වෙන තැනක කියෙව්වා ටික කාලෙකට කලින්. විදානේගේ බ්ලොගයෙන් ගත්ත කියල දන්නේ නැහැ. මිනිස්සු එම වගේ නිර්මාණත් හොරකම් කරන්නේ මොකද කියල තේරෙන්නේ නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62366554677446599942015-10-15T09:24:39.776-04:002015-10-15T09:24:39.776-04:00ඒ "ගන්ධබ්බයකුගේ පෙළ මතක් කිරීම" නම් කෙට...ඒ "ගන්ධබ්බයකුගේ පෙළ මතක් කිරීම" නම් කෙටිකතාව ලියුවේ විදානේ ය.

මෙන්න එතැනට පාර-
http://cvpsur.blogspot.com/2014/03/blog-post_31.html
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-22444296175848923762015-10-14T16:14:08.264-04:002015-10-14T16:14:08.264-04:00සෑම හමුදාවකම වීරයන් මෙන්ම පරපීඩක ඝාතකයන් සිටිතිසෑම හමුදාවකම වීරයන් මෙන්ම පරපීඩක ඝාතකයන් සිටිතිTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-44893110649437866512015-10-14T16:13:34.012-04:002015-10-14T16:13:34.012-04:00http://sinhala.lankanewsweb.net/featured/nelum-yay...http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/1146-2015-10-14-19-58-39Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-347161557084105332015-10-14T16:13:03.554-04:002015-10-14T16:13:03.554-04:00mmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-53285747600003524852015-10-14T16:12:48.759-04:002015-10-14T16:12:48.759-04:00අනුර සත්‍යජිත් එකඟයි අනුර සත්‍යජිත් එකඟයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-21207854007079582492015-10-14T16:12:41.439-04:002015-10-14T16:12:41.439-04:00මුළු හමුදාවක්ම මිනීමරු කියල නම් කරන්න බැරි එකයි. එ...මුළු හමුදාවක්ම මිනීමරු කියල නම් කරන්න බැරි එකයි. එසේම ඔය වධකයෝ පවා අප අතරින් පැමිණ අප අතර ජිවත් වන උදවිය බව හිතෙන කොට භය හිතෙන්නේ නැත්ද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78033758718913198942015-10-14T11:20:09.726-04:002015-10-14T11:20:09.726-04:00මම ප්‍රමාදයි .සංවාදය ගිහින්.
ඇඹිලිපිටිය සිදුවීම් ද...මම ප්‍රමාදයි .සංවාදය ගිහින්.
ඇඹිලිපිටිය සිදුවීම් දාමයේ ප්‍රධානම චරිතය රඟපෑ කැප්ටන්වරයා බුකියෙ ඉන්නවා. ඔහු විදුහල්පතිවරයා හැරුන විට මෙම මහා විනාශයට වැඩිම දායකත්වයක් දැක්වූ තැනැත්තායි.ඔහුගෙ නම මෙම නාටකයෙ මුල සිට අගටම කියවෙනවා. භීෂනය ගැන ඇතිවූ සංවාදයකදී ඔහු කොමෙන්ට් එකක් දමා තිබුන 1989 නොව 2015 ගැන සිතා ඡන්දය දෙන ලෙස ඔහුගේ කොමෙන්ට් එකත් එක්ක සංවාදය වෙනස්ම අතකට පෙරලුනා.සමහරු ඔහුගේ නම හදුනාගත් නිසා.

පුද්ගලයන් දරුණු අපරාධවලට පෙළබෙන්නෙ සාක්ෂි සගවන්නයි.පවුල් පිටින් මරාදමන අවස්ථාවල මෙය දැකිය හැකියි. ඇඹිලිපිටිය සිද්ධියෙදි සිසුන් තිදෙනෙක් වධ බන්ධන වලට ලක්වීමේදී මිය ගොස් තිබෙනවා. මෙම සාක්ෂිය සගවන්න තමයි ඉතිරි සිසුන් 25 මරල තියෙන්නෙ.උඩුගම්පොල කළුබලල්ලු ගැන ඉදිරිපත් කළ ප්‍රකාශයෙ එසේ සදහන්.

මේක අපූරුයි. වින්දිතයො ,නරඹන්නො ,අලුගෝසුවො හැමෝම එෆ් බී ඉන්නව. ඉස්සරත් එෆ් බී තිබුනනම් බොහෝ ප්‍රශ්න සාකච්ඡාවෙන් විසදගන්න තිබුන නේද කියල හිතෙනවා

-අනුර සත්‍යජිත්
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62296498089564070892015-10-14T04:43:35.721-04:002015-10-14T04:43:35.721-04:00කොමෙන්ට් ටිකත් එක්ක ඔක්කොම කියවනකොට 'පිස්සු හැ...කොමෙන්ට් ටිකත් එක්ක ඔක්කොම කියවනකොට 'පිස්සු හැදෙනවා'..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12505099031226263092015-10-13T14:09:41.417-04:002015-10-13T14:09:41.417-04:00පී වී සී බටය එලියට ගන්න විට කටුකම්බිය ඇග මසට තදින්...පී වී සී බටය එලියට ගන්න විට කටුකම්බිය ඇග මසට තදින් කා වැදේ // ලෙස නිවැරදි විය යුතුය. මේ වධයට ලක්වූවකුට බේරී ගියත් දවස් දෙක තුනකට වඩා ජීවත්වීමට නොහැක.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-28452908090359858272015-10-13T13:59:11.325-04:002015-10-13T13:59:11.325-04:00විශිෂ්ට නිර්මානයක්. මට ජේවීපී එක පේන්න බැරි දැවැන්...විශිෂ්ට නිර්මානයක්. මට ජේවීපී එක පේන්න බැරි දැවැන්ත හමුදා යාන්ත්රනයකට එරෙහිව කටේ කිරි සුවද නොගිය නිරායුධ මුග්ධ තරුණයන් යෙදවීමයි. මොවුන්ට සැබවින්ම අවශ්‍ය වුනේ කැපී පෙනීමත් කන්ඩායමක් අතරින් තමන් තෝරාගැනීමේ ආඩම්බරයත්ය. උදේට ඉස්කෝලෙ ගොස් රෑට ගෙදරට බොරු කියා කල්ලියට එක්වී රාත්‍රී කාලයේ මුරසංචාරයේ යෙදෙමින් පෝස්ටර් අලවමින් ජනතාව බිය වද්දමින් ඔබ මොබ යන පාසල් සිසුවා මවුකිරි සිහිවන්නෙ කටුකම්බිය ගුද මාර්ගය දිගේ යනවිටය.පී වී සී බලට එලියට ගන්න විට කටුකම්බිය අග මසට තදින් කා වැදේ. බොහෝ විට වේදනාවෙන්ම මියයයි.

ජවිපෙ නායකයෝ මේවා දැන නොසිටියා නොවේ. ඔවුන්ට අවශ්‍ය වුනේ මේ මිනීත් වෙන්දේසි කිරීමටය.මේ සිසුන් සන්නද්ධ හමුදා ඉදිරියට තල්ලු කළ ජවිපෙ නායකයන් වධකාගාරවල වධ දුන් නරුමයන්ටත් වඩා නරුමයන්ය.එල් ටී ටී ඊ යේ මෙන්ම ජේ වී පී යේද පෙරමුනු බලකාය කිරිබොන එවුන්ය. ප්‍රේමදාස බේත ලොකු පොඩි හැමෝටම අඩු නැතිව දුන්නේය. සිරිම බල්ල බැදල දැම්ම. ජේ ආර් බල්ල ලෙහෙල දැම්ම. ප්‍රේමදාස බල්ල මරල දැම්ම කියා කියමනක් ඇත. ඇත්තටම ජේ ආර් එදා බල්ල ලෙහුවෙ නැත්නම් මේ කතාවෙ එන ගන්ධබ්බයා වැනි මුග්ධයන් කී දෙනෙක් අදත් ජීවත් වෙනවාද

ඉන්දියන් හමුදාව දකුනට ගෙන්වාගෙන ඔවුන් ලවා අපරාධ කරවාගෙන එකම විකල්පය බවට පත්වීමේ සිහිනයක් විය. එහෙත් ජනතාවට ඉන්දියාවටත් ප්‍රේමදාසටත් වඩා ජවිපෙ එපා වී තිබිණි. ඒ ජවිපෙ ආන්ඩුවක් ආවොත් ඇතිවන අන්තනෝමතික පාලනය ගන සවිඥානක වී නොවේ. කෙලවරක් නැති ජවිපෙ මිනීමැරුම් හා දේපොල විනාශය නිසාය.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-77512125594214397542015-10-13T13:54:42.023-04:002015-10-13T13:54:42.023-04:00හමුදාවල සිටින පරපීඩක කාමුකයන්ට ක්‍රියාත්මක වීමට /...හමුදාවල සිටින පරපීඩක කාමුකයන්ට ක්‍රියාත්මක වීමට /ඉස්මතුවීමට හැකි පසුබිමක් නිර්මාණය වීම වැළැක්වීම සියළු ශිෂ්ට මිනිසුන්ගේ වගකීමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73491989664972014292015-10-13T13:51:31.919-04:002015-10-13T13:51:31.919-04:00 88/89 භීශන සමය ගැන මගේ අදහස් මෙබදුය. මෙම කැරැල්ල... 88/89 භීශන සමය ගැන මගේ අදහස් මෙබදුය. මෙම කැරැල්ලේ මූල බීජ වැටුනේ ජවිපෙ 1985 වන විට ආයුධ සන්නද්ධ වීමට ගත් තීරණය නිසාය. ජේ ආර් විසින් ජවිපෙ කැලයට තල්ලුකළ බව මෙහි ජනප්‍රිය තර්කයයි. එහෙත් 1983 කලු ජූලියේදී බොරු චෝදනා නගා තහනම් කළේ ජවිපෙ පමනක් නොවේ. තවත් වාමාංශික පක්ෂ තුනක් තහනම් විය. එහෙත් රජයේ අවශ්‍යතාවය වුනේ ජවිපෙ තහනම් කිරීම බවත් ඔවුහු කියති.මෙම තර්ක වල පදනම යම් අනාගත ප්‍රතිපලයක් උදෙසා හේතු නිර්මාණය කිරීමයි. ජවිපෙට කැරලි ගැසීමේ අවශ්‍යතාවය විය. එජාප රජයේ ක්‍රියාකලාපය ඉබ්බා දියට දැමූ විට ඇන්නෑවේ කීමකි. බුද්ධිමත් අයනම් කළ යුත්තේ රජය තමන් මර්ධනය කරන අදහසින් කැලයට තල්ලුකරන විට හැකි වෙර දරා කැලයෙන් එළියට ඒමයි.1994 දී ජවිපෙ කැලයෙන් එළියට ආවේද මෙසේය.නමුත් ජවිපෙ තවතවත් කැලයේම බින්න බහින්නට විය. ජවිපෙ කැලෑ රුචිය මුල සිටම විය. එහෙත් දිගුකාලීන ගරිල්ලා සටනකට අවශ්‍ය ඇමේසන් වනය වැනි කැලෑ ලංකාවේ නැත. ලංකාවේ ගරිල්ලා සටනක් කිරීමට සිතන්නේ ඉතාම මුග්ධ පටු කල්පනා ඇති අයයි. අවුරුදු 16 ,17, 18 නොමග යන අවයසේ කොල්ලන් රැවටීමට ජනප්‍රිය තර්ක කිහිපයක් වෙයි. කියුබාවේ විප්ලයවය කළේ 60 දෙනෙකුගෙනි .අපට 61 ක් සිටී ඉතන් අපට විප්ලව තොග සහ සිල්ලාරට කළ හැක. සැන්සිබාරයේ කරුමේ සහෝදරයා මාත් සමග ලුමුම්බා විශ්ව විද්‍යාලයේ උගත් ආය්කේ. ඔහු ගෙදර යන ගමන විප්ලවයක් කළේය. මේ කතා ඇත්තද. කියුබාවේ බැටිස්ටා යටතේ ශක්තිමත් හමුදාවක් නොවීය. දකුණු ඇමරිකාවේ සිය ගැත්තන්ගේ දුර්වලකමත් කොමියුනිස්ට් රැල්ලත් දුටු ඇමරිකාව ලහි ලහියේ ඔවුන්ගේ හමුදා පුහුණු කරන්නට විය. කස්ත්‍රෝ ඉස්සර විය. ඇත්තෙන්ම කස්ත්‍රෝ සටන් කළේ දුර්වල හමුදාවක් සමගය. සැන්සිබාරයේ තත්වය ඊටත් වෙනස්ය. එහි තිබුනේ කුඩා පොලිස් හමුදාවකි. කරුමේට රාජ්‍ය බලය අල්ලා ගැනීම කජ්ජක් නොවීය. ඒ හැර විදේශ සහාය නැතිව ලොව කිසිම රටක විප්ලව සිදුවී නැත. වියට්නාමය ,කාම්බෝජය ,ලාඕසය ට චීන සහායද මධ්යැ ආසියානු සහ නැගෙනහිර යුරෝපා රටවලට රුසියානු සහායද ලැබුනි. ඇත්තටම නැගෙනහිර යුරෝපයේ රටවල් හිට්ලර්ගෙන් මිදුනේ රුසියානු ග්රහනයටය. රුසියාව එම සියළු රටවල සිය රූකඩ කොමියුනිස් රාජ්‍ය පිහිටවීය. චීනයට පවා රුසියානු සහය ලැබුනි. චියැං කායි ශෙක්ට ඇමරිකානු සහය හිමිවිය. මාවෝ චියැං ට වඩා සාර්ථක විය. පාසල් සිසුන් ට කොක්ක ගැසීම පහසු ඔවුන් සිටින්නේ කැරළිකාර වයසේ නිසාය. ඔවුන්ට ආව්ශ්‍ය නිදහස සංවිධානය තුලින් ලැබේ. නිදහස මතු නොව බලයක්ද ලැබේ.සැබෑවටම ඔවුන් කල්ලියේ ඉහළ නායකත්වයේ අතකොළුය.තමන් බ්‍රේන් වොෂ් කිරීමකට ලක්වන බව ඔවුහු නොදනිති. (පරීක්ෂන නිරීක්ෂන නිගමන)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-79259171603874829342015-10-13T13:43:02.692-04:002015-10-13T13:43:02.692-04:00ඔබ මේ කතාව නොකිව්වත් කාලයක් ඔබව සයිබරයේ ඇසුරු කර ඇ...ඔබ මේ කතාව නොකිව්වත් කාලයක් ඔබව සයිබරයේ ඇසුරු කර ඇති අපට ඔබගේ සොභාවය ඉවෙන් මෙන් දැනේ.ඔබ සාහිත්‍යකරුවෙක් හොඳ රසිකයෙක් මෙන්ම යම් මට්ටමක ප්රාඥයෙකි. ඔබට මිනීමරන්න බැරි බව අප දනිමු.
ඔබ වැනි උදාර නිළධාරීන් අතලොස්සක් එදා සිටියහ. සමහරු මිනීමැරිල්ලෙන් බේරුනේ ඉතා අමාරුවෙනි. මන්ද දේශපාලන හා හමුදා නායකත්වය ලේම ඉල්ලා සිටි බැවිනි.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-95607750707008492015-10-13T13:40:22.984-04:002015-10-13T13:40:22.984-04:00 විචාරක මහතානෙනි ඔබලා වැනි සංවේදී යහපත් නිලධාරීන් ... විචාරක මහතානෙනි ඔබලා වැනි සංවේදී යහපත් නිලධාරීන් වැඩිපුර නොසිටි නිසා තමයි ආමි ජිනේලා , ආමි සම්පත්ලා හමුදාව තුලින්ම බිහි උනේ. ඔබ තුල තිබෙන ආධ්‍යත්මික ගුණය සහ සාහිත්යකාමීත්වය විසින් ඔබව හරි පාරේ යැව්වා. නමුත් සමහරුන්ට ඒ වාසනාව තිබුනේ නැහැTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-55693950522497456802015-10-13T13:37:07.380-04:002015-10-13T13:37:07.380-04:00a good test a good test Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19185324690404778222015-10-13T13:36:06.755-04:002015-10-13T13:36:06.755-04:00දකුණේ සිංහල අපිට දකුණේම ආමි කාරයෝ දුන්න වධ මෙහෙමනම...දකුණේ සිංහල අපිට දකුණේම ආමි කාරයෝ දුන්න වධ මෙහෙමනම් උතුරේ දෙමළ මිනිස්සුන්ට කොහොම වධ දෙන්ඩ ඇත්ද? ///////////////////////// සාමාන්‍යයෙන් මිනිසුන් වඩාත් කුරිරු වන්නේ තමන් ගේ ජාතියේ අයටය. කොටි විසින් අල්ලාගත් යුද හිරකරුවන් කීප දෙනෙකුට මම ප්‍රතිකර කල. ඔවුන් කිය්න පරිදි කොටි වඩාත් වද දුන්නේ සිංහල හිරකරුවන්ට වඩා දෙමල හිරකරුවන්ටTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-15338078511141086222015-10-13T13:33:26.640-04:002015-10-13T13:33:26.640-04:00ඇඹිලිපිටිය සෙවන කදවුර කේස් එකට අසුවූ එක් හමුදා නිල...ඇඹිලිපිටිය සෙවන කදවුර කේස් එකට අසුවූ එක් හමුදා නිලධාරියෙකුගේ සොහොයුරා මට හමුවී තිබෙනවා. ඔහු ඉතා අහිංසක අයෙක්. නමුත් පරිසරය සහ circumstances විසින් එම පවුලේ හමුදා පුතා වෙනස් පුද්ගලයෙකු බවට පත් කොට තිබුණා. දැන් ඔහු හිරෙන් නිදහස්, ඉතා නිහඞ ජීවිතයක් ගත කරනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39218777002438205382015-10-13T13:27:54.657-04:002015-10-13T13:27:54.657-04:00තව නොදන්නා ක්‍රම තිබේතව නොදන්නා ක්‍රම තිබේTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-1684634675172630312015-10-13T13:26:27.615-04:002015-10-13T13:26:27.615-04:00 තව දෙයක් නම් හිසට කුළු ගෙඩියකින් පහර දී හිස චප්ප... තව දෙයක් නම් හිසට කුළු ගෙඩියකින් පහර දී හිස චප්ප කිරීම Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com