tag:blogger.com,1999:blog-7642968051257221094.post2870036044639416706..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: මනෝජ් පීරිස් ගේ ප්‍රකාශයTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-7642968051257221094.post-17228266567107262042017-08-08T13:02:19.392-04:002017-08-08T13:02:19.392-04:00හා
හා
හා
හා
:Dහා
හා
හා
හා

:Dලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-9304624495385879652017-08-08T08:42:28.615-04:002017-08-08T08:42:28.615-04:00@ලිඛිතා,
//මාධ්‍ය සදාචාරය කියලා දෙයක් ලෝකයේ තියෙන...@ලිඛිතා,

//මාධ්‍ය සදාචාරය කියලා දෙයක් ලෝකයේ තියෙනවා.//

ඔබ කියන විදිහේ මාධ්‍ය සදාචාරයක් තියෙන්නේනම් අරාබි රටවල. ඉරානය වගේ. අනෙක් රටවල censor කරන්නේ ලිංගිකත්වය නෙවෙයි ජනවර්ග හෙලා දැකීම වගේ දේවල් (politically incorrect/offensive/racially insensitive).

//ඔක්කාරෙට එන හින්දා තමයි බලන්නේ නැත්තේ. //
එහෙනම් ඔබට කියවන්න පත්තරයක් ලංකාවේ නැහැ. ඔය මිහිර චූටි බබා වගේ ඒවා හොඳයි ඔබට ඔක්කාරෙට එන්නතුව කියවන්න.

//මේවා පුහු වීරත්වයන් සහ බොල් ප්‍රතිරුප//

මෙතන මතු වෙන්නේ වීරත්වයක් නෙවෙයි. අවංකත්වය.

//නිදහස කිව්වහම වල්බුරු නිදහස එක්ක පටලවා ගන්න එපා.//

මොකක්ද ඔබ කියන වල්බුරු නිදහස? මොන නිර්නායකයක් උඩද ඕක තීරයන වෙන්නේ? ඔබ නොදන්නවා වෙන්න පුළුවන් ඔය වල්බුරු නිදහස කියන එක උඩට එන්නේ විසිවන සියවසේ මුල හරයේ පියදාස සිරිසේන ලියපු පොත් වල. ඒවා ඒ කාලේ කොහොම උනත් අද කාලේ අන්ත පසුගාමී අදහස්. ඒ අදහස් වල හැටියට ගෑනුන්ට තියන එකම රාජකාරිය බත් තම්බන එකයි ළමයි වදන එකයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-60409440809395166562017-08-08T02:43:47.173-04:002017-08-08T02:43:47.173-04:00@ලිඛිතා,
මොකද්ද ඉතින් මනෝජ් මේක කියූ පමණින් ඔයාට ඩ...@ලිඛිතා,
මොකද්ද ඉතින් මනෝජ් මේක කියූ පමණින් ඔයාට ඩෝන් යන්න හේතුව. ඔයා ගණන් ගන්නේ නැත්තම් පැත්තකට වෙලා ඉන්න එපැයි. මට පෙනෙන්න ඔයාට තියෙන්නේ කුහකකම.
මාධ්‍ය සදාචාරයට මෙතැන වෙලා තියෙන හානිය කුමක්ද? මනෝජ් තමන් කැමති තමන්ගේ දේ කිව්වා , එච්චරයි. නැතිව මාධ්‍ය ගිහිල්ලා මනොජ්ගේ කුණු අවුස්සලා බොරු දාල මඩ ගහලා චා කරලා නැහැනේ?
හරි මනෝජ් කිව්වා නම් අනේ මම තනිකඩයා, මම ඔහේ පාලුවේ තනිකම මකාගෙන තබ්ලාව තුරුළු කරගෙන නිදියනවා.පාළුව තනිකම මට හුරුයි..කියල බොරු කිව්වා නම් ඔයාට එල බුවා වගේ පෙනෙයි නේද? කුහක කමින් මිදෙන්න උත්සහ කරන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-80770433667000209122017-08-07T23:20:09.046-04:002017-08-07T23:20:09.046-04:00@AnonymousAugust 7, 2017 at 11:23 AM
බිස්නස් කතාව...@AnonymousAugust 7, 2017 at 11:23 AM
බිස්නස් කතාව නම් ඇත්ත. මොකද ලයිසන් නැත්තේ? ඔබ නොදන්නවා උනාට මාධ්‍ය සදාචාරය කියලා දෙයක් ලෝකයේ තියෙනවා. ඒ වගේම මිඩියා එකක් පවත්වාගෙන යන්න ලයිසන් එකක් අවශ්‍යයි. නීති උල්ලංඝනය කරනවා නම් ඒ ලයිසන් කැන්සල් කරනවා. ඒක දන්නවද දන්නේ නැහැ ඔබ?

ඔක්කාරෙට එන හින්දා තමයි බලන්නේ නැත්තේ. ඒක නිසා වෙන්න ඇති මම ඔය කියන සිද්ධියත් නොදකින්න ඇත්තේ. මේවා පුහු වීරත්වයන් සහ බොල් ප්‍රතිරුප. මේ ප්‍රකාශ වලින් පෙනෙන්නේ ඔවුන්ගේ immaturity එක මිසක් වීරත්වය නෙවෙයි.

නිදහස කිව්වහම වල්බුරු නිදහස එක්ක පටලවා ගන්න එපා.ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74072823494566696582017-08-07T23:12:46.951-04:002017-08-07T23:12:46.951-04:00AnonymousAugust 7, 2017 at 8:11 AM ට
අඩු කුලේ පද...AnonymousAugust 7, 2017 at 8:11 AM ට

අඩු කුලේ පද්දෝ ඇනෝ ඇරලා තියන නිසානේ ඇනෝ එන්නේ උඹට අවුල්නම් කියහන් කෝ ඇනෝ වහලා දාන්න කියලා අපිට පාන් යැ! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78757664609044261022017-08-07T11:23:10.603-04:002017-08-07T11:23:10.603-04:00@ලිඛිතා,
//මාධ්‍යක් තියෙන්නේ එකිනෙකාගේ ලිංගික ජීව...@ලිඛිතා,

//මාධ්‍යක් තියෙන්නේ එකිනෙකාගේ ලිංගික ජීවිතය ගැන බෙදාහදාගන්න කියලා හිතන එකත් විහිළුවක්. //

මොන විහිලුද? බිස්නස් මිසක්. අනික ලිංගික බැරිනම් ඕන රෙද්දග් බෙදා හදා ගන්න කාගෙන්වත් ලයිසන් ඕන නෑනේ.
ඒක ඒ මිනිස්සුන්ගේ නිදහස. ඔයාට ඔක්කාරෙට එනවනම් නොබල ඉන්න.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-25272373811276659132017-08-07T09:58:57.529-04:002017-08-07T09:58:57.529-04:00මාධ්‍යක් තියෙන්නේ එකිනෙකාගේ ලිංගික ජීවිතය ගැන බෙදා...මාධ්‍යක් තියෙන්නේ එකිනෙකාගේ ලිංගික ජීවිතය ගැන බෙදාහදාගන්න කියලා හිතන එකත් විහිළුවක්ඔ/////////////// බගේ කතාවෙත් යම් ඇත්තක් තියනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86655774941330919952017-08-07T09:33:39.005-04:002017-08-07T09:33:39.005-04:00මෙය කලාකාරයින්ට පමණක් ලඝු වන්නේ කෙලෙසද? මාධ්‍යට එන...මෙය කලාකාරයින්ට පමණක් ලඝු වන්නේ කෙලෙසද? මාධ්‍යට එන සියල්ලෝම වගේ එහෙම තමයි. ඒකනේ වික්ටර් රත්නායකටගේ අලුත් විවාහය ගැන කියන දේවල් බැලුවම ඔක්කාරෙට එන්නේ!

මාධ්‍යක් තියෙන්නේ එකිනෙකාගේ ලිංගික ජීවිතය ගැන බෙදාහදාගන්න කියලා හිතන එකත් විහිළුවක්. එහෙම උත්තරයක් ලබාගන්න ඒ ප්‍රශ්නේ අහපු එකා කොතරම් ලොකු වෘෂභයෙක්ද කියලා හිතාගන්න බැහැ. ඒක ප්‍රකාශ කිරීම කොන්දක් තිබීමක් කියා මට හිතෙන්නේ නැහැ. අය්යෝ මෙයද අපි බලාපොරොත්තුවෙන කොන්ද???ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61713783054155129832017-08-07T08:50:01.800-04:002017-08-07T08:50:01.800-04:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6927489872168204582017-08-07T08:35:51.511-04:002017-08-07T08:35:51.511-04:00Nice explanation Dr. Ruwan,
This guy is a class e...Nice explanation Dr. Ruwan,

This guy is a class example for so called artists of SL, whom are just political goons doing almost all bad stuff & escape with political support just praising politicians. Hats off to his honesty.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-21788871086561267482017-08-07T08:11:11.271-04:002017-08-07T08:11:11.271-04:00මූට කොන්දක් තියනවනම් මූ ඇනෝ එන්නේ ඇයි ? රවි මූට කොන්දක් තියනවනම් මූ ඇනෝ එන්නේ ඇයි ? රවි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-66096154483525785442017-08-07T07:54:25.310-04:002017-08-07T07:54:25.310-04:00අප විසින් ගෙවිය යුත්තේ අප තෝරාගන්නා ලද ජීවිතය අප විසින් ගෙවිය යුත්තේ අප තෝරාගන්නා ලද ජීවිතය Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-72807053029435237132017-08-07T07:19:04.002-04:002017-08-07T07:19:04.002-04:00පුදුමයි නේද ?ඇයි දන්නේ නැ ඔබට බැරි ඔයවගේ ජිවිතයක් ...පුදුමයි නේද ?ඇයි දන්නේ නැ ඔබට බැරි ඔයවගේ ජිවිතයක් ගෙවන්න.
මානසික දොස්තර ලෙස නොබියව ගෝත්‍රික තලෙබාන් සමාජයක් ඉදිරියේ මෙවැන්නක් කීමට ඔබට කොන්දක් තිබීම ගැන පැසසිය යුතුය.
ජයවේවා හොඳේ
Anonymousnoreply@blogger.com