tag:blogger.com,1999:blog-7642968051257221094.post2743322679329507053..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: රැඩිකල් ශිෂ්‍ය සටන් වියාපාරය Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-7642968051257221094.post-77047889822735809372017-10-10T14:48:14.955-04:002017-10-10T14:48:14.955-04:00කුළ පීඩනය නිසා කවරෙක් හරි අරගලයට සම්බන්ද වුනා නම් ...කුළ පීඩනය නිසා කවරෙක් හරි අරගලයට සම්බන්ද වුනා නම් ඒක වැරදි නැත. නමුත් අරගලයේදී JVP kedarayan කල ම්ලේච කටයුතු පිලිබඳවයි විවේචනය තියෙන්නේ. අරගලයේ අරමුණ හොඳ වූවත් එය ක්‍රියාත්මක කල ආකාරය පිලිබඳවයි විවේචනය තියෙන්නේTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74546119146620218172017-10-10T04:15:05.509-04:002017-10-10T04:15:05.509-04:00කුළ පීඩනය නිසා කවරෙක් හරි අරගලයට සම්බන්ද වුනා නම් ...කුළ පීඩනය නිසා කවරෙක් හරි අරගලයට සම්බන්ද වුනා නම් ඒක වැරදිද? විජේවීර ඒක පාවිච්චි නොකලා නම් තමයි වැරදි. කුළ බෙදීම් කියන එක එන්නේ,අදාළ කර්මාන්ත හෝ සේවා වලට අනුවයි.හොදින් සොයා බලන්න 71 අරගලයෙන් පසුව කුළ බෙදීම් වලට තිබුණ වැලිඩ් එක නැතිවෙන්න පටන් ගන්නවා.මෙතැන පොර ටෝක් දෙන බොහොමයක් දෙනාගේ ආච්චිලා සීයලා ,වලව්වේ හාමු එනකොට ලේන්සුව අතට අරන් අගලට බැස්ස අය.වචනයේ පරිසමාප්තියෙන්ම වහල්ලු වගේ හිටියේ .සමහර ග්‍රාමීය ප්‍රදේශවල තාමත් ඉතිරි වුණ ලක්ෂණ තියෙනවා දකින්න. එහෙම බැලුවම ඇමරිකාව වහල් බවින් මුදවපු ඒබ්‍රහම් ලින්කනුත් මෙයාලට අනුව පිස්සෙක්. ලාංකීය වහල්කම් වල ඇති දැඩි භාවය නිසා විජේවීරගේ අරගලය පරාජය වුනා.ඒක විජේවීරගේ වැරද්දක්ද, සබක්කුව සහ පිඩකයාගේ සපත්තුව තදින් වැළඳගෙන ඉන්න වහලාගේ වැරැද්ද ද? vajira yapaMrBlogDontKnowhttps://www.blogger.com/profile/16669887310347598522noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41259202397352876632016-06-30T22:19:09.836-04:002016-06-30T22:19:09.836-04:00සමහර අය ගැන හදාරලා තියනවා සමහර අය ගැන හදාරලා තියනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-25894836277159282912016-06-28T20:58:27.465-04:002016-06-28T20:58:27.465-04:00ප්‍රභල මාධ්‍ය කතා කරන්නේ විශ්ව ශක්ති , නැකැත් , වා...ප්‍රභල මාධ්‍ය කතා කරන්නේ විශ්ව ශක්ති , නැකැත් , වාස්තු විද්‍යාව උලුඅස්ස තිබිය යුතු දිශාව වගේ දේවල් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-72661895212809118272016-06-28T20:57:10.766-04:002016-06-28T20:57:10.766-04:00මා මේ කරාණා ගැන පරීක්ෂණ කර හෝ නොකර හෝ ලිපි ලියන අ...මා මේ කරාණා ගැන පරීක්ෂණ කර හෝ නොකර හෝ ලිපි ලියන අයෙකු නොවෙයි. එලෙස කරන්නේ ඔබයි. ඔබ එවැනි අය ගැණ (එනම්, රැඩිකල් ශිෂ්‍ය වියාපාරයන් වෙත යොමුවී ඝාතන කල සහ ඝාතනය වූ සිසුන් නමුත් මනෝ චිකිත්සක සායනවලට නොගිය) අය ගේ ජීවිත කථා අධ්‍යනය කර ලියා තිබේද?

ධර්මන් ගේ අතිශයෝක්ති කතා නම් එපා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-65801134448037701292016-06-28T20:57:06.156-04:002016-06-28T20:57:06.156-04:00ඔබගේ කතාව ඇත්ත කෑගල්ල පොලිසියේ නිලධාරීන් 71 කැරැල්...ඔබගේ කතාව ඇත්ත කෑගල්ල පොලිසියේ නිලධාරීන් 71 කැරැල්ල ආරඹ්හ වූ කාලයේ එය හැඳින්වූයේ "පදු කැරැල්ල "නමින් එසේම ප්රභාකරන් ද්‍රවිඩ කුලහීනයන්ට (උදා තමිල් සෙල්වම් , බාල් රාජ්) සංවිධානයේ ඉහල තනතුරු දීම මගින් ඔවුන් ගේ බැතිමත් භාවය ලබා ගත්තා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-75825296610581657552016-06-28T20:52:34.849-04:002016-06-28T20:52:34.849-04:00ධර්මන් ඒ දිනවල ජවිපේ හිතවතෙක්. දිවයින කන්තෝරුවට ඔහ...ධර්මන් ඒ දිනවල ජවිපේ හිතවතෙක්. දිවයින කන්තෝරුවට ඔහු හමුවෙන්න ජවිපට සම්බන්ධ කොළඹ විශ්ව විද්‍යාලයේ මාත් දන්නා) සිසුන් එනවා මා දැක තියෙනවා. ඔහුට JVP ඉන්සයිඩර් ඉන්ෆොමේෂන් තිබුණා.

දැන් ඔහු කරන්නේ ඒ කාලේ සිටි ශිෂ්‍ය නායකයින් ගැන ලිපි ලියන එකයි. ඒවායේ තොරතුරු සියල්ල සත්‍ය නැති බවයි මගේ අදහස.

රුවන් ද 1971 කැරැල්ලට සම්බන්ධ අය ගැන ලිපි ලියා තියෙනවා. ඒවා මා කියවන විට පෙනුනේ එහි දත්ත, එක්කෝ අදාල පුද්ගලයින් සමග සාකච්ඡා කර හෝ අපරාධ යුකත්ති විමර්ෂණ කොමිසන් සාක්ෂි මත හෝ වෙනත් සෙකන්ඩරි මූළාශ්‍ර මත පදනම් වූ ඒවා බවයි.

මේ මනුස්සයා ඒ වගේ රීසර්ච් කර ලිපි ලියන්න දන්න පාටක් පෙනෙන්නෙ නෑ!

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-3168909155628751692016-06-28T20:22:12.619-04:002016-06-28T20:22:12.619-04:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-57643487143352579152016-06-28T13:26:03.146-04:002016-06-28T13:26:03.146-04:00මෙවන් වූ කරුනු සහිත ලිපි වඩා ප්‍රභල මාධ්‍ය ඔස්සේ න...මෙවන් වූ කරුනු සහිත ලිපි වඩා ප්‍රභල මාධ්‍ය ඔස්සේ නිතර සාකච්චාවට බඳුන් විය යුතුයැයි සිතනවා. කිහිප දෙනෙකු ගැවසෙන බ්ලොග් තුලින් නොවෙයි, වඩා පුළුල් මාධ්‍ය ඉඩක් මෙවන් වූ ලිපි වලට ලැබිය යුතුයි.
මෙවන් වූ අවාසනාවන්ත නැගිටීම් ඒ තුල වූ මුලා කොට නොමග යැවූ තාරුන්‍යය, අනුන්ගේ බර දරා තමන්ගේ බලා පොරොත්තු කැප කරන අහින්සකයින් නැවත බිහි වීම වැලැක්වීමට වදනකින් හෝ දායක වීම ජාතික යුතුකමක්.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-82086965026094685382016-06-28T13:22:22.709-04:002016-06-28T13:22:22.709-04:00විශ්ව විද්‍යාලයක උගෙනුම ලැබූ උගතෙකු කියන්නේ මෙවන් ...විශ්ව විද්‍යාලයක උගෙනුම ලැබූ උගතෙකු කියන්නේ මෙවන් වූ උද්දච්ච මානසිකත්වයකින් අනුන් පහත් කර සලකන එකටද?නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-59048168363253690082016-06-28T12:27:44.770-04:002016-06-28T12:27:44.770-04:001971 දී, මා සමග ජවිපෙ ක්‍රියාකාරකම් වල යෙදුනු අයගෙ...1971 දී, මා සමග ජවිපෙ ක්‍රියාකාරකම් වල යෙදුනු අයගෙන් බහුතරය, සමාජයේ පහත් යයි සම්මත කුලවලට අයත් අයයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ, පහත් කුලවල අය වාසය කරන්නේ යයි සම්මත ගම් ප්‍රදේශ වලින්, බොහෝ දෙනා සම්බන්ධ වී සිටියා.

උතුරේ කුල භේදය, අපිට වඩා ඉතා ඉහල මට්ටමකින් පවතිනවා. පහත් යයි සම්මත කුලවල අය, LTTE සංවිධානයට බැඳී, සිය ආධිපත්‍යය, උසස් කුලවල අයටත් පෙන්වීම, ඔවුන්ගේ දැඩි වෛරයට හේතු වුණා. මේ නිසා, උසස් යයි සම්මත කුලවල අය, එවකට වවුනියාවේ පිහිටි, මහජනතාව උතුරට යාම සහ උතරේ සිට පැමිණීම පාලනය කෙරෙන මුර කපොල්ලෙදී, ස්වේච්ඡාවෙන්, ඉතා වැදගත් ඔත්තු දුන්නා LTTE සංවිධානය පිළිබඳව. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62627513227137468392016-06-28T12:24:49.588-04:002016-06-28T12:24:49.588-04:00mmmmm mmmmm Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69773659473628821072016-06-28T12:20:48.877-04:002016-06-28T12:20:48.877-04:00රොබට් මහත්තයෝ කැම්පස් වල උගත් අය විතරද උගතුන් වෙන්...රොබට් මහත්තයෝ කැම්පස් වල උගත් අය විතරද උගතුන් වෙන්නේ උගතා කියන්නේ උපාධියක් ගත්ත කෙනාටද ලෝකයේ පලවෙනි කැම්පස් එකේ වයිස් චාන්සලර්ට උපාධිය දුන්නේ කවුද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-57997312148742083392016-06-28T09:28:06.227-04:002016-06-28T09:28:06.227-04:00/කැම්පස්වල නවකවදය ගැන වැඩියෙන්ම කෑගහන්නෙ ඔය කැම්පස.../කැම්පස්වල නවකවදය ගැන වැඩියෙන්ම කෑගහන්නෙ ඔය කැම්පස් පැත්තෙ පස් පාගන්න බැරිවෙච්ච පුඟුලො තමයි/ මටත් ඔයි සැකය තියනවා, සංසෝදන සහිතව මෙන්න මෙහෙම “නවකවදය තදින්ම විවේචනය කරන්නේ බේසික් එක කරන්න ලංකාවේ කැම්පස් වල පස් නොපාගපු උදවිය ද?“ කියා.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16952734837356242352016-06-28T07:30:53.201-04:002016-06-28T07:30:53.201-04:00කොලඹ රස්සාවල් කරල හවසට බස් එකේ, කාරෙකේ, වෑන් එකේ ග...කොලඹ රස්සාවල් කරල හවසට බස් එකේ, කාරෙකේ, වෑන් එකේ ගෙදරයන එවුන් තමයි මේ නිදහස් අජාපනය, සිසු අයිතීන්, සමාජවාදය හා ප්රගොතිසීලී විප්ලවයට විරුද්දව කුමණ්ත්‍රනය කරල සිසු මර්දනය කරන්නෙ ///ha haha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-90521760001190731802016-06-28T07:29:27.396-04:002016-06-28T07:29:27.396-04:00කොලඹ රස්සාවල් කරල හවසට බස් එකේ, කාරෙකේ, වෑන් එකේ ග...කොලඹ රස්සාවල් කරල හවසට බස් එකේ, කාරෙකේ, වෑන් එකේ ගෙදරයන එවුන් තමයි මේ නිදහස් අජාපනය, සිසු අයිතීන්, සමාජවාදය හා ප්රගොතිසීලී විප්ලවයට විරුද්දව කුමණ්ත්‍රනය කරල සිසු මර්දනය කරන්නෙ. උන්ට පාඩමක් උගන්න ඕනෙPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-4959997059443344022016-06-28T07:27:00.142-04:002016-06-28T07:27:00.142-04:00මෙවැනි ප්‍රචණ්ඩත්වයට යොමුවූ ශිෂ්‍ය ක්‍රියාකාරීන් ...මෙවැනි ප්‍රචණ්ඩත්වයට යොමුවූ ශිෂ්‍ය ක්‍රියාකාරීන් උත්කර්ශයට පත් කිරීම වෙනුවට එහි ඇති හිස් බව , ඛේදවාචක බව සහ මුග්ධ බව පෙන්වා දීම මගින් අනාගතයේ බිලි බෝයිස් ලා බිහි වීම වලක්වා ගත හැකියTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-15057825949163163072016-06-28T07:25:15.904-04:002016-06-28T07:25:15.904-04:00දුප්පත් ලංකාවෙ ශිෂ්‍යන්ට ප්‍රශ්න තියෙනවා //// ඇත්...දුප්පත් ලංකාවෙ ශිෂ්‍යන්ට ප්‍රශ්න තියෙනවා //// ඇත්ත එය විස්ඳීම සඳහා මේ කරන වැඩ වලින් ශිෂ්‍ය ප්‍රශ්න වලට කවදාවත් විසඳුම් ලැබෙන්නේ නෑTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-14409624115091652582016-06-28T07:22:36.678-04:002016-06-28T07:22:36.678-04:00 මූනේ වෛරය උතුරනවා නේද ? මූනේ වෛරය උතුරනවා නේද ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-8457064259896832522016-06-28T07:21:38.079-04:002016-06-28T07:21:38.079-04:00මෙවැනි කොටස් තුල තම පියා වැඩිහිටියන් කෙරෙහි වෛරයක්...මෙවැනි කොටස් තුල තම පියා වැඩිහිටියන් කෙරෙහි වෛරයක් තියනවා. ඒක තමයි ශිෂ්‍ය සටන් වලදී මාරාවේශයෙන් ක්‍රියා කරන අය තුල දකින්නට තියෙන්නේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-79401429983545935422016-06-28T07:19:35.238-04:002016-06-28T07:19:35.238-04:00අජිත් 71 ට නයනානන්ද විජේකුලතිලක සම්බන්ධ වන්නේ ඔහු ...අජිත් 71 ට නයනානන්ද විජේකුලතිලක සම්බන්ධ වන්නේ ඔහු තුල මතුවූ විශාදය තත්වයක් නිසා බව ඔහු මා සමග කීවා. ඔබේ නිගමනයන් හරි. 88-89 සම්බන්ධව ඔබගේ අත්දැකීම් ලියන්න එය අනාගත සිසුන්ට ප්‍රයෝජනවත් වෙයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-45937576037002493582016-06-28T07:16:38.781-04:002016-06-28T07:16:38.781-04:00රෝහන පීඩිත කොටස් තමයි නියමුවන් වෙන්නේ. සමහරු රැල්ල...රෝහන පීඩිත කොටස් තමයි නියමුවන් වෙන්නේ. සමහරු රැල්ලටත් ඇදී යනවා 71 ත් මේක උනා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-82397746969188481972016-06-28T07:15:10.914-04:002016-06-28T07:15:10.914-04:00රසික රැඩිකල් ශිෂ්‍ය වියාපාරයන් වෙත යොමුවී ඝාතන කල ...රසික රැඩිකල් ශිෂ්‍ය වියාපාරයන් වෙත යොමුවී ඝාතන කල සහ ඝාතනය වූ සිසුන් ගේ ජීවිත කථා අධ්‍යනය කර බලන්න ඔබට මම කියන දේ තේරෙයි. ඒ අය සායනයට එන්නම අවශ්‍ය නෑTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26464235150311260382016-06-28T07:13:24.475-04:002016-06-28T07:13:24.475-04:00ධර්මන් වික්‍රමරත්න දෙවන කැරැල්ල ගැන බොහෝ තොරතුරු ස...ධර්මන් වික්‍රමරත්න දෙවන කැරැල්ල ගැන බොහෝ තොරතුරු සොයාගත් කෙනෙක් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-82023903815347104212016-06-28T07:12:25.449-04:002016-06-28T07:12:25.449-04:00true true Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com