tag:blogger.com,1999:blog-7642968051257221094.post2636145552421036670..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: ජයවර්ධන සර්ගේ සිතාසිය Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-7642968051257221094.post-12815682682842664082017-02-28T19:47:23.353-05:002017-02-28T19:47:23.353-05:00ov ov ov ov Dr Ruwan M Jayatungehttps://www.blogger.com/profile/06187110322584890072noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-55174521244798158572016-12-23T11:32:37.529-05:002016-12-23T11:32:37.529-05:00එකට සමහරක්, දෙකේ පන්තියේදී ටොකු ඇන්න ටීචර් ගැන මතක...එකට සමහරක්, දෙකේ පන්තියේදී ටොකු ඇන්න ටීචර් ගැන මතක්කරකර සාප කරනවනේ!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-64558635434436378572016-12-23T11:27:02.097-05:002016-12-23T11:27:02.097-05:00රේවි, ඇද්ද අහගත්තා? රේවි, ඇද්ද අහගත්තා? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23403857069063344752016-12-23T07:23:54.460-05:002016-12-23T07:23:54.460-05:00තාමත් නොටොරියස් තාමත් නොටොරියස් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-82669721712155101042016-12-23T07:23:15.439-05:002016-12-23T07:23:15.439-05:00ha ha ha ha ha ha ha ha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74135382170540207642016-12-23T07:23:03.937-05:002016-12-23T07:23:03.937-05:00Thanks Raj Thanks Raj Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-79851371319950424822016-12-23T07:22:50.697-05:002016-12-23T07:22:50.697-05:00mmmmmmmmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-47933408638882026462016-12-23T07:22:22.270-05:002016-12-23T07:22:22.270-05:00salute salute Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-57536343608619102542016-12-23T07:22:12.583-05:002016-12-23T07:22:12.583-05:00he has not changed much he has not changed much Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73088985595692268152016-12-23T07:21:56.165-05:002016-12-23T07:21:56.165-05:00ළමයි අමුතුයි, බාහිරෙන් පෙන්වන එක නෙවෙයි ඇතුලේ තියෙ...ළමයි අමුතුයි, බාහිරෙන් පෙන්වන එක නෙවෙයි ඇතුලේ තියෙන්නේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12750574463624578032016-12-23T07:21:08.715-05:002016-12-23T07:21:08.715-05:00දැන් හිතෙනවා ආනන්දෙට ගියානම් හොඳයි කියලා එතකොට තව ...දැන් හිතෙනවා ආනන්දෙට ගියානම් හොඳයි කියලා එතකොට තව කොල්ලෝ සෙට් එකක් අඳුරගන්නවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-20989915617795148202016-12-23T07:20:10.685-05:002016-12-23T07:20:10.685-05:00++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-63272165123879250162016-12-23T07:19:58.625-05:002016-12-23T07:19:58.625-05:00Galbatha ; Matakai matakai Galbatha ; Matakai matakai Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-76390284907975614712016-12-22T23:48:31.974-05:002016-12-22T23:48:31.974-05:00රුවන් අයියා . නිලවීර සෑර් ගැන මතකයන් නැද්ද?රුවන් අයියා . නිලවීර සෑර් ගැන මතකයන් නැද්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-91421715228991136252016-12-22T13:15:53.279-05:002016-12-22T13:15:53.279-05:00අනේ බන් විකාර කියවන්න එපා, එහෙම ආතල් එකේ යන්නේ රනි...අනේ බන් විකාර කියවන්න එපා, එහෙම ආතල් එකේ යන්නේ රනිල්ලා, සිරාලා විජේදාසලා වගේ එකම ජාතියේ පල් හොරුන් එක්ක හොඳ ෆිට් එකේ ඉන්න ගමන් උඩින් බොරු තරහක් මවල පෙන්නල ගංවමින් රඟපාල අහිංසක ගංකබරු රවටන මරා, ගෝඨා, බැසිල, නාමලා, විකටවංස, මන්ගොංපිලා වැනි ගල් කපටියන්.

මේ වන විට රජයේ ආයතනවල වැඩකල අහිංසක එකවුන්ටන්ලා සහ හිත හොඳ නිලධාරීන් රැසක් "අත්සන්" කළ වරදට රිමාන්ඩ් වෙලා කොච්චර කට්ටක් කනවද කියල හොයල බලපන්? උන්ගෙත් වරද ලොක්කන්ට පණ බයේ කියන කියන විතිහට අත්සන්/ ලියුම්/ ඇපෲවල් දීපු එක. කපටි පොරවල් නම් ශේප් එකේ ජල්තරස් දාල බේරිලා ඉන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-85161868695208844462016-12-22T11:57:28.325-05:002016-12-22T11:57:28.325-05:00ඉතාම සුන්දර පාසල් මතකයන්...මෙවැනිම මතක සමුදායක් මට...ඉතාම සුන්දර පාසල් මතකයන්...මෙවැනිම මතක සමුදායක් මටත් තියෙනවා...සමහරක් ඒවා මේ වන විටත් කාමරේ ලියවිලා....

සිරා කොලුවා ඇතුලු නඩයක් සමාජ සත්කාරයකට අත ගැහුවා..කාමරේ පැත්තෙ ඇවිත් කියවලා බලන්න. හැකි නම් සහයෝගයකුත් දෙන්න. ඔබට ජය !
සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-22348731032192890882016-12-22T09:52:09.593-05:002016-12-22T09:52:09.593-05:00රුවන් ආනන්ද මරාලෙන් බේරෙන්න ගහපු බොරුව නම් නියමයි....රුවන් ආනන්ද මරාලෙන් බේරෙන්න ගහපු බොරුව නම් නියමයි. දෙමව්පියොත් හොල්මන්වෙන බොරු. නියම කතාව. Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-57958035498549273892016-12-22T09:00:18.755-05:002016-12-22T09:00:18.755-05:00ගුරුවරු ගැන නම් කතා කියනවා නම් තියනවා පෝස්ට් එකක්ම...ගුරුවරු ගැන නම් කතා කියනවා නම් තියනවා පෝස්ට් එකක්ම ලියන්න.. සමහර ගුරුවරු දකින්නේ ළමයින්ගේ වැරදිමයි. ඒකයි ප්‍රශ්නේ. මමත් දැන් ගුරුවරයෙක් නිසා මේ ගැන මමත් දන්නවා..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70594199756893473242016-12-22T04:10:19.954-05:002016-12-22T04:10:19.954-05:00In 1974 when I see him first time as my Bio teache...In 1974 when I see him first time as my Bio teacher was exactly like this photo.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-80083857913732435222016-12-22T04:04:08.716-05:002016-12-22T04:04:08.716-05:00++++++++++++++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-1208917352393447312016-12-22T02:15:10.002-05:002016-12-22T02:15:10.002-05:00/මූ කොච්චර හොඳට රඟපෑවද කිව්වොත් ප්‍රින්සිපල් ඉස්සර.../මූ කොච්චර හොඳට රඟපෑවද කිව්වොත් ප්‍රින්සිපල් ඉස්සරහම මට නෙලන්න හැදුවෙ. අන්තිමට ප්‍රින්සිපල් තමයි මාව බේරගත්තේ/

++++++++++++Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-49379090894324547042016-12-22T02:14:04.176-05:002016-12-22T02:14:04.176-05:00/එෆ්.සීඅයිඩියට හෙවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ක.../එෆ්.සීඅයිඩියට හෙවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට සිතාසි ලද අමාත්‍යාංශ ලේකම් කෙනෙකු මෙන් ගැහි ගැහී/

මොන ගැහි ගැහිද? ඔතෙන්ට යන්ට වෙන පට්ට හොරු යන්නෙම ෆුල් ආතල් එකේ හිනා වෙවී ටෙලිවිෂන් කාරයින්ට එහෙමත් කලින් කියල...ඔතනට යන්ට වෙන එකම ඇති බයියො අතරෙ මහා වීරයෙක් වෙන්ට...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-58353375684384372352016-12-22T00:49:32.447-05:002016-12-22T00:49:32.447-05:00මරු කතාවක්.මරු කතාවක්.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-34243355458181476772016-12-21T23:52:51.526-05:002016-12-21T23:52:51.526-05:00මටත් මේ වගේ අලකලංචියක් වෙලා අපේ ගමේ මහතුන් කියලා ම...මටත් මේ වගේ අලකලංචියක් වෙලා අපේ ගමේ මහතුන් කියලා මිනිහෙක් තමයි අය්යා කියලා ඉස්කෝලෙට එක්කන් ගියේ. මේකට යන්න කලින් කසිප්පු බාගයක් ඕන කිව්වා. මූ කොච්චර හොඳට රඟපෑවද කිව්වොත් ප්‍රින්සිපල් ඉස්සරහම මට නෙලන්න හැදුවෙ. අන්තිමට ප්‍රින්සිපල් තමයි මාව බේරගත්තේ. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2320306737351153692016-12-21T22:05:08.843-05:002016-12-21T22:05:08.843-05:00දැන් සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ ඉන්න අය ඔක්කෝම ඉස්...දැන් සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ ඉන්න අය ඔක්කෝම ඉස්සර නොටොරියස් කේස් ටිකක් නේද?. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com