tag:blogger.com,1999:blog-7642968051257221094.post2572196863544131436..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: නිමල් මහරගේTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-7642968051257221094.post-50867700236228827262015-10-06T23:19:09.983-04:002015-10-06T23:19:09.983-04:00@ මධ්‍යස්ථ මතධාරියා
// ඒ අසරනයන් නොදුටු ලොවක් අද ...@ මධ්‍යස්ථ මතධාරියා

// ඒ අසරනයන් නොදුටු ලොවක් අද තරුනය දකිනව. ඔවුන් විජේවීර වගෙ කෙනෙකුගෙ කතා අහල වශී වෙලා ලී තුවක්කු අරන කෑම්ප් වලට ගහන්න යන මරිමෝඩයො නෙමෙයි //

අනේද කියන්නේ............. උන් නොදෑකපු පට්ට ලොවක් අපි දකිනවා.
ස්ත්‍රී දූශකයන්ට ඈමතිකන් දෙන ,
අවුරුදු 4යේ ලෑදෑරියෝ අවුරුදු 80වේ ආච්චිඅම්මලා දූශනය වෙන ,
ස්ත්‍රී දූශන 100ක් කරලා මන්ත්රීතුමාලා පාටි දාන ,
ෛච ශිශ්යයෝ ඉගනගන්න සල්ලි නෑතුව බෑoකු මකොල්ලකන හරිම ලස්සන ලොවක් දකිනවා.

මහින්ද මහත්තයා තව අවුරුදු 5ක් හිටියනම් බලාගන්න තිබුනා...MY3ලා ඵ්වා දෑක්ක නිසයි ඵතනින් ඵලියට ආවේ.ඵ් නිසයි නීතිපති තුමා පොලිස්පති තුමා කුමන්ත්රන වලට හවුල් නොවුනේ.
ඵහෙම උනානම් විජේවීර හිටියත් නෑතත් මේ ක්‍රමය තියනකන් කෑරලි කියන ඵ්වා ඈතිවෙනවා කියන ඵක කවුරුත් තේරුම් ගනී.
හෑබෑයි ඵ්වා ටියුනීසියානු ලිබියානු පන්නයේ අන්ධබූත කෑරලි පමනක්ම වෙයි.
කොහොම උනත් රනිල් ආවා අපායේ ඉන්ටවල් ඵක තව ටිකක් දික් උනා...........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-90140861643953972812015-10-06T23:02:56.372-04:002015-10-06T23:02:56.372-04:00@ මධ්‍යස්ථ මතධාරියා
ඵ්කනේ මචන් ඉස්සර අල බතල කනගම...@ මධ්‍යස්ථ මතධාරියා

ඵ්කනේ මචන් ඉස්සර අල බතල කනගමන් බොරුවටනේ ඈමරිකාවට බෑනලා තියෙන්නේ.
දෑන් අපි චීස් බටර් හෑම් බේකන් නේ කන්නේ.
ආනයන ගොඩයි
අපනයන ටිකයි
ඩොලරය 145යි
රටේ බාගයක ආදයම දවසට ඩොලර් 2ට අඩුයි
ජාතික ආදායමෙන් 38%ක් යන්නේ ජනගහනයෙන් 2%කට
ලමයින්ට කන්න දෙන්න නෑතුව අම්මල ලමයින්ව ගගේ දානවා
පුන්ච් ළදෑරියෙකුට ආච්චි අම්ම කෙනෙකුට ඉන්න දෙන්නෙ නෑ.............
මේ වග්ව පට්ට ප්රජාතන්ත්රවාදී හෑම් බේකන් කන සමාජයකට විරුද්දව කෑරලිගහපු අල බතල කන මෝඩයන්ම උල තියන්න ඔනා....නේද බන්???

මේ සමාජය මේ තත්වයට පත්වෙනවා කියලා උන් කලින් දෑකපු නිසා නෙවෙයි මාක්ස් ගේ රෑවුලට ආස වෙලයි උන් කෑරලි ගෑහෑව්වේ උන්ව මරන්නමයි ඔන.
ඔකුන්ව මරාගත්තේ නෑත්නම් අපිට මේ වගේ පට්ට ආතල් සමාජයක ඉන්න හම්බුවෙන්නේ නෑනේ අනේ අම්මපා ජේ ආර් සිරිමා ප්‍රේමදාස බුදුවේවා !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81150480458129323642015-10-06T22:50:06.811-04:002015-10-06T22:50:06.811-04:00@ මධ්‍යස්ථ මතධාරියා
//මේ සමාජය මජරනම් ඊටත් හපන් ම...@ මධ්‍යස්ථ මතධාරියා

//මේ සමාජය මජරනම් ඊටත් හපන් මජර සමාජය්ක් වෙනුවෙන් නේද 71 /89 රැවටුන තරුනයො පෙල ගැසුනෙ. බහු පක්ශ ප්රජාතන්ත්රවාදය නැති අන්තනෝමතික ආන්ඩුවක් වෙනුවෙන් නේද ඔවුන් මළේ. ඔවුන් පැතූ ඊනියා සාධාරන සමජය ලිංමැඩියන්ගෙන් ගහන බූමිතෙල් සලාක ගන්න අල බතාල කන ඒ ගමන් ඉන්දියාව බංග වේවා ඇමරිකාව බංගවේව විජේවීර දිනේවා කියන සමාජයක්. //

ඈමරිකාව බoග වෙන්න ඔනද නෑද්ද කියනඵක ඔයාම හිතල තේරුම්ගන්න.
මගේ අදහසනම් ඈමරිකාව බoග උනොත් මේ ලෝකෙ තියන ප්‍රශ්නවලින් 90%ක් අඩුවෙනවා කියනඵකයි.

බහු පක්ශ ප්රජාතන්ත්රවාදයට නම් හිනා යනවා.....කටින් නම් නෙවෙයි......
ලoකාවේ බහු පක්ශ ප්රජාතන්ත්රවාදයක් තියනවද බන්?
ඵහෙම ඵකක් තියනවනම් කොහොමදබන් හෑම ආණ්ඩුවෙම ඵකම සෙට්ඵක ඉන්නේ??????????

ලෝකෙ කොයි රටකවත් බහු පක්ශ ලබ්බක් නෑ බන් තියෙනේ පාලක පන්තියට දෙපෑත්තට බෙදාගෙන මාරුවෙන් මාරුවට කරගෙනයන උන්ගේ පoතියේ පාලනයක්.(ඈමරිකාවේ ඔකට කියන්නේ බර්කන්බර්ග් සමාජය කියලා )
උබට තව ඔනනම් විස්තර දෙන්න පුලුවන් මචන්.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-82000659081470821122015-10-06T22:40:41.818-04:002015-10-06T22:40:41.818-04:00@ මධ්‍යස්ථ මතධාරියා
//උඩ ඇනෝගෙ කතාවට හිනා යන එක න...@ මධ්‍යස්ථ මතධාරියා

//උඩ ඇනෝගෙ කතාවට හිනා යන එක නම් වළක්වන්න අමාරුයි. අද තරුනයො නෙමේ එදා තරුනයොයි අසරණ. එදා තරුනයා මාක්ස්ගෙ රැවුලෙන් තොර ලෝකයක් දැක්කෙ නෑ. විජේවීර වගෙ අයට වශී වුනේ ඒකයි. අද ඒ වගෙ මෝඩයො නෑ. අද කොල්ලන්ගෙ ටාගට් තමා සොෆ්ට්වෙයා ගැන ඉගෙන ගන්න.පරිගනක ලෝකයෙ ජයකෙහෙලි නංවන්න. හොඳ කාර් එකක් ගන්න . ඔය වගෙ ඒව.//

අනේ මචන් උබේ කතාව අහපුහාම යුඈන්පී ඵකේ චන්ද ඈඩ් ඵක මතක්වෙනවා............
මොලේ කලදක් හරි තියන ඵකෙක් නම් ඔය ඈඩ් ඵකෙන්ම තේරුම්ගන්න ඔන නේද අපේ රටේ තරුන පරපුරේ මෝඩ අසරණ කම පාලකයො කොච්චර හොදට තේරුම් අරන් ඉන්නවද සහ ඵ්ක උන්ගේ වාසියට කොයිතරම් හොදට පාවිච්චි කරනවද කියන ඵක.

ලෝකේ හෑමදාමත් තරුනපරපුරට සිහින තිබ්බා.
ඵ්ක අද කාලේ වෙනකොට කාර්ඵකක් දක්වා දියුණු වෙලා.........
ඵ් යුගය වෙනකොට තමුන්ගෙම කියලා ඉඩමක් , අදේට කඹුරන කුඹුර වෙනුවට තමුන්ගෙම කුඹුරු කෑල්ලක් පා පෑදියක් යතුරුපෑදියක්........
පාලක පන්තිය ඵ් සිහින වලට පයින්ගහනකොට, කුලය පාක්ශය බලලා රස්සාවල් දෙනකොට,ඉගනගන්න දුප්පත් පවුල්වල උන්ට අකුල්හෙලනකොට අක්කලා නoගිලාට රස්සාගන්න ඔනනම් ගෙස්ට් හවුස්වලට ඵන්න කියනකොට....කොටින්ම තමුන්ට මිනිසුන් විදියට ජීවත්වෙන්න කිසිම ඉඩක් නෑ කියලා තේරුම්ගන්නකොට කොන්ද පනතියන කොයි තරුණයත් කෑරලි ගහනවා මහත්තයෝ...........(නපුන්සකබාවය තෝරාගත්ත උන් හෑර හොදේ...)
තරුණයන්ගේ සිහින යුගයට සාපේක්ශයි.
අදකාලේ උන්ට කාර් ගන්න හීන තියනවා ඵ් කාලේ උන්ට බලාපොරොත්තු තිබුනේ නෑ...කෑරලි ගෑහෑව්වේ ජොලියට වගේ ගොන් කතා ඔබතුමා කියන්නේ ඔබතුමාට සමාජය ගෑන කිසි අවබෝදයක් නෑති නිසයි.

කීබෝඩ් ලෝකයෙන් ඵලියට ඈවිත් ප්‍රායෝගික ලෝකය දිහා බලන්න....ඉතිහාසය කියවන්න ඵ් යුගයේ සාහිත්‍ය හදාරන්න..ඔයාට ඵතකොට තේරේවි.......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36623541737043034872015-10-06T19:18:03.720-04:002015-10-06T19:18:03.720-04:00තාරුන්‍ය ඇන්දෙනවා අන්දවනවා තාරුන්‍ය ඇන්දෙනවා අන්දවනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42440252188203194082015-10-06T11:34:55.149-04:002015-10-06T11:34:55.149-04:00උඩ ඇනෝගෙ කතාවට හිනා යන එක නම් වළක්වන්න අමාරුයි. අද...උඩ ඇනෝගෙ කතාවට හිනා යන එක නම් වළක්වන්න අමාරුයි. අද තරුනයො නෙමේ එදා තරුනයොයි අසරණ. එදා තරුනයා මාක්ස්ගෙ රැවුලෙන් තොර ලෝකයක් දැක්කෙ නෑ. විජේවීර වගෙ අයට වශී වුනේ ඒකයි. අද ඒ වගෙ මෝඩයො නෑ. අද කොල්ලන්ගෙ ටාගට් තමා සොෆ්ට්වෙයා ගැන ඉගෙන ගන්න.පරිගනක ලෝකයෙ ජයකෙහෙලි නංවන්න. හොඳ කාර් එකක් ගන්න . ඔය වගෙ ඒව.

මේ සමාජය මජරනම් ඊටත් හපන් මජර සමාජය්ක් වෙනුවෙන් නේද 71 /89 රැවටුන තරුනයො පෙල ගැසුනෙ. බහු පක්ශ ප්රජාතන්ත්රවාදය නැති අන්තනෝමතික ආන්ඩුවක් වෙනුවෙන් නේද ඔවුන් මළේ. ඔවුන් පැතූ ඊනියා සාධාරන සමජය ලිංමැඩියන්ගෙන් ගහන බූමිතෙල් සලාක ගන්න අල බතාල කන ඒ ගමන් ඉන්දියාව බංග වේවා ඇමරිකාව බංගවේව විජේවීර දිනේවා කියන සමාජයක්.

ඒ අසරනයන් නොදුටු ලොවක් අද තරුනය දකිනව. ඔවුන් විජේවීර වගෙ කෙනෙකුගෙ කතා අහල වශී වෙලා ලී තුවක්කු අරන කෑම්ප් වලට ගහන්න යන මරිමෝඩයො නෙමෙයිyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-9921737124358686702015-10-06T07:52:32.153-04:002015-10-06T07:52:32.153-04:00@ chef-architect
// අනෙක පාලකයන් දනපති වන්නේ අප ඔ...@ chef-architect

// අනෙක පාලකයන් දනපති වන්නේ අප ඔවුන් පත් කලාට පසුව නේද? ධනපති පාලකයින් යන්න අදට ගැලපෙන්නේ නැහැ නේද එහෙම් හිතුවාම //

ධනපති පාලකයන් කියන ඵක හෑමදාටම ගෑලපෙනවා.
ජනතාව හෑමදාමත් තමුන්ට නෑති වාහනවල යන, තමුන්ට නෑති කෑම කන, තමුන්ට නෑති මන්දිර වල, ඉන්න කහපාට චීස් බෝල වලට චන්දෙ දෙන්න ආසයි.
ඵ් වගේම ගමේ තමුන්ට වෑඩිය ඉහලින් ඉන්න ගමේ චන්ඩියා, කසිප්පු මුදලාලි, මස්කඩේ අයියා.......... මේ වගේ ප්‍රාදේශීය බුලට් වලට චන්දෙ දෙන්න ආසයි.
ඵ් වගේම ගමේ ලොකුම පචයාට හොද තෑනක් තියනවා.
ඵහෙම දීල ඵතුමා පස්සෙන් යන්න, ඵතුමට කියලා පිටට තට්ටුවක් දාගන්න, බබාව වඩාගන්න දෙන්න, ඵතුමා වෙනුවෙන් කොඩිවෑල් අදින්න, පෝස්ටර් ගහන්න, හිටපුගමන් ඵතුමාගෙන්ම ගුටි කන්න ආසයි.
ඵ්ක තමා පීඩිත ජනතාව තමන්ගේ හීනමානය සoතෘප්ත කරගන්න විදිය.
ඵක ජනතාවගේ ෆෑන්ටසිය වෙලා තියෙන්නේ දෑන්.
මාද්‍ය උනත් ඵ්ක ඵ් තෑනට ගේනවා.

කොහොමත් ධනපති පාලකයෝ යෙහෙන් වෑජබෙනවා....පෑරදුනත් ලිස්ට් ඵකෙන් ඵනවා.
ඵ් පoතියෙ අය ඵ් පoතියෙ අයට ආදරෙයි.වෑටෙන්න දෙන්නෙ නෑ,තමුන්ගේ පoතියේ පෑවත්ම වෙනුවෙන් අපි වගෙ මෝඩයන්ට පේන්න සතියක් දෙකක් රිමාන්ඩ් කලාට(ඉස්පිරිතාලේ හොදේ )ඊට ඵහා කිසි දෙයක් වෙන්න දෙන්නේ නෑ.
ඊට අමතරව ජනතාව තමුන්ගෙ පන්තියේ හොදම කපටි ටික, හොදම චන්ඩි ටික, දිනවලා අරිනවා.ඵ්යාලගෙන් තමා ධනපති පoතියට අලුත් ලේ ඵකතුවෙන්නේ.ඵයාලා පoතියට ඵකතු වෙනවා.පoතිය සoවර්දනය වෙනවා.වඩා ශක්තිමත් වෙනවා.
(ධනපති පන්තිය අහසින් ආ ඵකක් නොවේ.අප වෑනිම මිනිසුන් ලෙස ඉපිද අනිත් මිනිසුන්ව සූරාකෑම තෝරාගත් , වඩාත් හොදින් සූරාගෙන කන්නට සමත්කම් දක්වන පිරිසගෙන් ධනපති පන්තිය බිහිවී ඈත )
ඊට පස්සේ අපි ගුටිකනවා.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62113188161046830582015-10-06T07:28:41.726-04:002015-10-06T07:28:41.726-04:00@ chef-architect
සමාජ ක්‍රමය සෑහෙන්න මජරයි තමයි....@ chef-architect

සමාජ ක්‍රමය සෑහෙන්න මජරයි තමයි.
ඵ්ත් ජනතාව සවිඥානිකද?
අද තරුනයො 71/88 යුගයට වෑඩිය චින්තනමය අතින් ගොඩක් පසුගාමී.පොතක් පතක් කියවනවද?උසස් නාට්‍යක් බලනවද?
ඵ්දාවේලට කීයක් හරි හොයාගෙන අජිත් මුතුකුමාරනගෙ සින්දුවක් අහගෙන සුජීව ප්රසන්නාඅරච්චිගෙ නවකතාවක් කියවගෙන FBඵකෙන් මලක් කඩාගෙන ඉන්නවා මිසක්.

අනිත් අතට අද පරම්පරාව ගොඩක් අසරනයි.මර්දනය ප්‍රබලයි.71/88 අසාදාරනය ඵරෙහිව නෑගිටපු තරුනයන්ට කල දේ කනට ඈහෙනකන් තමුන්ගෙ ගෑනිව උස්සන්ගියත් කටක් අරිනවද?අද කාලෙ ඉන්නේ සුදුපාට වෑන් ඵකක් නිකන් පාරේ ගියත් සුලුදිය පහවෙන උන්.අපිට මොකද අපේ වෑඩක් බලාගෙන අපි ඉන්නවා කියන මතයේ ඉදගෙන මේ කුනු වලේම කුනුවෙවී ඉන්න වෙලා තියෙනවා ජනතාවට.

ඵ් වගේම වගේම කොන්ද පනතිබුනු පරම්පරාව 88න් ඉවර උනා.......දෑන් ඉන්නේ ටකරමට, කක්කුස්සි පෝච්චියට, පොල් රෑවුලට, කවදාවත් නොඵන වොක්ස්වෑගන් කොම්පෑනියට, කතිරේ ගහන මෝඩ අසරණයෝ ටිකක්.
ඵක අතකින් මෝඩකම අනිත් අතින් වහල් කම තවත් පෑත්තකින් අසරනකම ඵ්ත් ඵක්කම මර්දනය.........ඉතින් අයිබෝ මේ කරමය මීට වඩා දහගුනයක් මජර උනත් කටක් අරිනව බොරු.

ඵ්ක 71/88 පරම්පරාවේ වෑරද්ද නෙවෙයි අපේ පරම්පරාවේ අසරනකම.
උන් බල්ලෝ වගේ ජීවත්නොවී සිහයො වගේ මෑරිලා ගියා........අපේ පරම්පරාව බල්ලෝ වගේ ජීවත්වෙනවා.........වරද ඵ් පරම්පරාවෙද? මේ පරම්පරාවෙද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86203896875229684702015-10-06T06:47:33.455-04:002015-10-06T06:47:33.455-04:00අද දවස මෙන් 71 දීත් 89දීත් විශ්ව මාධ්‍යය ප්‍රචලිතව...අද දවස මෙන් 71 දීත් 89දීත් විශ්ව මාධ්‍යය ප්‍රචලිතව තිබුනා නම්, අඩුම ගනනේ ඩයල් අප් කනෙක්ෂන් එකකින් යන්න ඉන්ටර්නෙට් පහසු කම්, විදේස ප්රවෘත්ති ඇසීමට අවස්ථාවන් තිබුනේ නම්, විජේවීර වැන්නවුන්ගේ කථිකත්වය නිසා විසුරූ අදහස් බුද්ධියෙන් විමසා බැලීමට ඒ තරුණයින්ට තිබුනා.
එදාටත් වඩා මජර සමාජ සහ දේශපාලන ක්රමයක නොවේද අප පසුගිය දශක දෙක ගෙව්වේ..? ඒත් එවැනි තුච්ච නැගිටීම් අප දුටුවාද?
අනෙක පාලකයන් දනපති වන්නේ අප ඔවුන් පත් කලාට පසුව නේද? ධනපති පාලකයින් යන්න අදට ගැලපෙන්නේ නැහැ නේද එහෙම් හිතුවාම, ඒක පල් වෙච්ච වචනයක් නෙමෙයි...71 ට ඇත්ත ඒත් 89ට නැහැ...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83262280134671682082015-10-05T15:37:10.251-04:002015-10-05T15:37:10.251-04:00@ චෙෆාකි
මම 71 කැරැල්ල ඔන්න මෙන්න කියලා මගේ පියාග...@ චෙෆාකි
මම 71 කැරැල්ල ඔන්න මෙන්න කියලා මගේ පියාගෙන් හොඳ කනේ පාරක් කාලා ගෙදරට දක්කාගෙන ආවා. මම පන්ති 5 කළේ කෑගල්ලේ අඹන්පිටිය වත්තේ කැලෑබද ප්‍රදේශයකදී. මගේ පන්ති මිතුරන් 11 දෙනෙක් කැරැල්ලේ දී මියගියා. මාව හංගලා තිබුණා අවුරුදු දෙකක් විතර. විජේවීරගේ දේශන මම අහලා තියනවා. කෑගල්ලේදී ඔහු පැවැත්වූ කතාවක් අවසානයේ කාන්තාවන් තමන් පැළඳසිටි ස්වර්ණාභරණ වේදිකාවට විසිකලා ජේවීපී අරමුදලට ආධාර වශයෙන්.

මටත් හරිම දුකයි එන්න බැරිවීම ගැන. අක්කට තවම සනීප මදි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83812935978657894652015-10-05T12:03:02.684-04:002015-10-05T12:03:02.684-04:00හදවතින් එතුමා තාමත් තරුණයි හදවතින් එතුමා තාමත් තරුණයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-71418753546268272072015-10-05T12:02:16.680-04:002015-10-05T12:02:16.680-04:00agree agree Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-28716129027377398872015-10-05T12:01:38.458-04:002015-10-05T12:01:38.458-04:0071 ආන්ඩුව කියන්නේ රස්සාවල් දෙන්න ගෙස්ට් හවුස්වල ඉන...71 ආන්ඩුව කියන්නේ රස්සාවල් දෙන්න ගෙස්ට් හවුස්වල ඉන්ටර්විව් තිබ්බ ආණ්ඩුවක්. } සහතික ඇත්ත Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-76879803767918818092015-10-05T12:01:01.623-04:002015-10-05T12:01:01.623-04:00 විචාත් 71 කාලේ කොල්ලා නිසා විජේවීරගේ පංති පහට සහභ... විචාත් 71 කාලේ කොල්ලා නිසා විජේවීරගේ පංති පහට සහභාගිවෙන්නැතිය කියල ??????? මොකද ඒ ගැන එතුමා කියන්නේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-30294890792253448232015-10-05T11:59:41.877-04:002015-10-05T11:59:41.877-04:00ඒ පිලිබඳව විශ්ව විද්‍යාලයක් මගින් හැදෑරිය යුතුයි. ...ඒ පිලිබඳව විශ්ව විද්‍යාලයක් මගින් හැදෑරිය යුතුයි. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12415775936625546162015-10-05T10:21:44.132-04:002015-10-05T10:21:44.132-04:00සදහන් කළ යුතුම දෙයක් තියනවා. නොමිනිසුන් මැද මිනිසු...සදහන් කළ යුතුම දෙයක් තියනවා. නොමිනිසුන් මැද මිනිසුන් දෙදෙනෙක් ගැන මෙහි කියා තිබෙනවා. ඒ ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ ඇවබරි සාමි. කොබ්බෑකඩුව මහතාගේ යහපත් කම මීට පෙරත් මා 71 කැරලිකරුවන්ගෙන් අසා තිබෙනවා.

89 දි කොබ්බෑකඩුව මහතා දකුනේ සංහාරයට සම්බන්ධවුනේ නෑ. උතුරේ යුද්ධයේදීත් ඔහුට කිසිදා මානව හිමිකම් කඩවීම් ගන චෝදනා නැහැ.

අත් අඩංගුවට පත් සතුරාට ඔහු ඉතා ශිෂ්ට ලෙස සැළකුවා. ජාත්‍යාන්තර යුධනීතිය අනුවත් අත් අඩංගුවට ගත් පසු වධදෙන්න මරන්න බෑ. නමුත් 89 දි මුළු මර්ධන ක්‍රියාවලියම අත් අඩංගුවට ගෙන වධදී මැරීමයි.

ඇවබරි සාමිත් මහා ශ්‍රේෂ්ටයෙක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුෂ්‍යයෙක්. එතුමා 89 දි අතුරුදහන්වීම් ගැන නැගූ හඩ නිසා මට එතුමා ගැන ලොකු ගෞරවයක් ඇතිවුනා.

මේ උතුම් මිනිසුන් දෙදෙනාම අද අප අතර නෑ.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36069895488318319062015-10-05T08:50:04.154-04:002015-10-05T08:50:04.154-04:00කෑරෑල්ලක සාදාරත්වය ඵහි සාර්තමතකවීම හෝ අසාර්තක වීම ...කෑරෑල්ලක සාදාරත්වය ඵහි සාර්තමතකවීම හෝ අසාර්තක වීම කියන සාදක ය මතින් මනින්න බෑ.ඵ්හෙම මනින්න හදන්නේ පිස්සෝ.

අරගලය විජේවීරගේ තනි උවමනාව පිට දාලා ගොඩදෙනෙක් අතහෝදගන්න හදනවා.හරියට මහින්දව අතෑරලා යන ඈමතිලා වගේ.
ගිලුන නෑවෙන් පෑනපු මීයෝ ටික කියන කතා ඵ් ආකාරයෙන්ම විශ්වාසකරන ඵක මෝඩකමක්.
ඔය කවුරුත් ගියේ විජේවීරගේ ජවිපෙට වඩා හොද ඵකක් හදනවා කියාගෙන.......ඵ් උනාට පවතින ක්‍රමයට(මහලොකු දේවල් ඔන නෑ අඩුතරමේ ප්‍රාදේශීය සබාවක ඵක නියෝජනයක් වත් ගන්න පුලුවන් දේශපාලන ව්‍යාපාරයක් වත්....) ඵරෙහිව පොඩ්ඩක්වත් දෑනෙන දෙයක් කරන්න මෙයාලට බෑරි උනා.ඵ්කම ඈති විජේවීර ගේ නිවෑරදි දෑක්ම සහ මෙයාලගේ නොහෑකියාව තේරුම්ගන්න.

71ත් 88ත් සිදුවුන ජිවිත හානි ගෑන හෑමෝම විජේවීරට චෝදනා කරනවා හරි ලේසියෙන්.
සිදු වූ දේවල් නොවුනානම් හොදයි තමයි.
ඵ්ත් විජේවීර ප්රමුඛ තරුන බලවේගය ඵ් තත්වයට පෙලබෙවුවේ පෑවති මජර සමාජ දේශපාලන අර්තික ත්ත්වය විසින් කියන ඵක අපි අමතක කරනවා.
71 ආන්ඩුව කියන්නේ රස්සාවල් දෙන්න ගෙස්ට් හවුස්වල ඉන්ටර්විව් තිබ්බ ආණ්ඩුවක්.ඵහෙව් ආණ්ඩුවෙන් 71 අරගලයෙන් පස්සේ ඉඩම් ප්‍රතිසස්කරන කොමිසම් හරහා මේ රටේ ග්‍රාමිය ජනතාව අති විශාල ප්‍රමානයකට තමුන්ගෙන්ම කියලා ඉඩම් ලෑබුනේ......ඵ්වා දනපති පාලකයෝ ආදරේට දුන්නේ නෑ.තරුනයන්ගේ අරගලය සාදාරණයි කියලා පාලකයන් තේරුම්ගත් නිසයි ඔය පල්ටෝක් දෙන ගොඩදෙනෙක්ට තමුන්ගේ කියලා බිම් අගලක් ලෑබුනේ............Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2626195493014060442015-10-05T07:17:27.433-04:002015-10-05T07:17:27.433-04:00විප්ලවය කියන වචනේ හැදිලා ඇත්තෙත් සමහර විට, සන්නද්ධ...විප්ලවය කියන වචනේ හැදිලා ඇත්තෙත් සමහර විට, සන්නද්ධ නොවුනත් සෑම විප්ලවයක්ම න්‍යායාත්මක මිසක් ප්‍රායෝගික නොමැති නිසා වෙන්නැති විචා...!
මම හිතා හිටියේ විචාත් 71 කාලේ කොල්ලා නිසා විජේවීරගේ පංති පහට සහභාගිවෙන්නැතිය කියල හිටං...නැද්ද හැබෑට...?
එදා ඔහේ මිස් උනා නොව...සක්...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-43859688862039612612015-10-05T05:43:34.496-04:002015-10-05T05:43:34.496-04:00න්‍යායාත්මකව මොනවා දැනගෙන තිබුණත්, මෙවැනි සන්නද්ධ ...න්‍යායාත්මකව මොනවා දැනගෙන තිබුණත්, මෙවැනි සන්නද්ධ විප්ලවයක් සඳහා කිසිදු සාර්ථක පෙර සූදානමක් නොතිබුන බව මේ විස්තරයෙන් හොඳට පැහැදිලි වෙනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-46744914473926440832015-10-05T05:11:56.864-04:002015-10-05T05:11:56.864-04:0071 කැරැල්ල වගේම 89 කැරැල්ලත් විජේවීර කියන පුද්ගලයා...71 කැරැල්ල වගේම 89 කැරැල්ලත් විජේවීර කියන පුද්ගලයාගෙ ඔළුවෙ පහළවූ විකාරයක් බව පැහැදිලියි. ඔහුගෙ මානසික අවුල නිසා මොන විනාශයක් රටට වුනාද

71 කැරැල්ලට සම්බන්ධ වුන අය විශේෂ පිරිසක්. ඔවුන් ගෙ දැනුම ප්‍රශංසනීයයි නමුත් 89 දි කැරලිගැහුවෙ නූගත් මැරයො. විනාශය උපරිම වුනේ ඒකයිyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.com