tag:blogger.com,1999:blog-7642968051257221094.post2369790520163970608..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: රජරට වකුගඩු රෝගය සහ විශේෂඥ වෛද්‍ය රංග වීරක්කොඩිTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-7642968051257221094.post-18250643248526479272017-04-09T05:04:44.630-04:002017-04-09T05:04:44.630-04:00රසික සුපුරුදු පරිද හෙණ පළල් / ජඹුර, අතිමානුෂවාදී ව...රසික සුපුරුදු පරිද හෙණ පළල් / ජඹුර, අතිමානුෂවාදී වාතයක් ඇර ඇත.

වකුගඩු රෝගයට පිළියමක් සොයාගැනීමට අපහසුව ඇත්තේ මේ ගැන පර්යේෂණ කරණ කණ්ඩායම් වල ඇති පටු චින්තනය නිසාමය. මෙය නාථ කණ්ඩායමට පමණක් විශේශ වූවක් නොවන අතර, නාථ කණ්ඩායම ඒ අනුව බලන විට හොඳම එකද වෙයි. අනෙක් අයගේ හිස් වටා රැස් වළල්ලක් ඇති අතර, ඔවුන්ගේ පර්යේෂණ ක්‍රමවේදය විවේචනය කරන්නනට, පර්යේෂණයක් සඳහා අවසර ලබා ගැනම පවා පහසු කරන්නට මේ මහත්වරු සෑදී පැහැදී සිටිති. (මේ ඔක්කොමලා දොස්තරලා නොවෙන නිසා, ඒ ඇරියස් පියවා ගන්නට පෙර දෙවරක් සිතිය යුතු වනු ඇත.) ඒ අතින් චන්නලා රත්තරං මිනිස්සුය. කණ පැලෙන්න විවේචන දුන්නත් ඔවුන් ඒවා පුද්ගලිකව ගණන් ගන්නේ නැත. අනෙක් අය ගැන තත්වය ශෝචනීයයි. මෙවන් මහත්වරු සමග කුමන පර්යේෂණද?මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-88330321954185970142017-04-07T17:21:53.366-04:002017-04-07T17:21:53.366-04:00ඒක වැදගත් ඒක වැදගත් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-24713140920004846472017-04-07T17:21:10.772-04:002017-04-07T17:21:10.772-04:00a good point a good point Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-45008994350963880852017-04-07T10:51:16.802-04:002017-04-07T10:51:16.802-04:00වකුගඩු රෝගය පැතිරෙන පලාත්වල ජලයේ පවතින කිවුල් රසය ...වකුගඩු රෝගය පැතිරෙන පලාත්වල ජලයේ පවතින කිවුල් රසය නිසා මිනිස්සු එම ජලය අඩුවෙන් පානය කිරීමට පුරුදු බවක්ද වාර්තා වෙනවා. මිනිස්සුන්ට පිරිසිදු පානීය ජලය ලබාදෙන වැඩපිළිවෙලවල් තව තවත් දියුණු කිරීමත් වැදගත්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26710787164785311972017-04-07T10:06:04.140-04:002017-04-07T10:06:04.140-04:00මේ දෙවියන් පටලවාගැනීම කෙසේ වෙතත්.
නවීන තක්ෂණය මෙච...මේ දෙවියන් පටලවාගැනීම කෙසේ වෙතත්.

නවීන තක්ෂණය මෙච්චර තියෙද්දී හදුනා නොගත් වකුගඩු රෝගය කියමින් මේ රටේ රජය ඇතුළු විද්වතුන් කරන්නේ පට්ට බොරුවක් නේ.
මෙතැනදී ඔබට යමක් කියන්න ඕනේ ඩොක්ටර් ලෝක සවුක්ය සංවිදානය කල පර්යේෂණ වලින් පසේ ආසනික් ප්‍රමාණය වැඩිවී ඇතිබව වෙනම පර්යේෂණවලින් පෙන්වා දුන්න මේගැන ඔබ කියල නෑ.

ඩොක්ටර් ඔබ දන්නව ඇති සමහර විට යුරෝපයට යවපු විශාල ගොටුකොල කන්ටේනරයක් අදාළ ගොටුකොල වල කෘමිනාශක අඩන්ගුබව කියමින් විනාශ කරනු ලබනවා. අදාළ ආයතනයට මාස 6කට නැවත ගොටුකොල යැවීම තහනම් වෙනවා.

http://www.consumerreports.org/cro/magazine/2015/01/how-much-arsenic-is-in-your-rice/index.htm

යුරෝපයේ මේ පහසුකම් තියනවා මෙවනි ක්‍රම වේදයක් ශ්‍රී ලංකාවේ පටන්ගත්තනම් ඔබට තේරෙයි කොච්චර විස අප අනුබව කරනවද කියල, යම්විදියකින් රජය මේ උපකරණ ගෙනල්ල නිසි පර්යේෂණ කලොත් මේ රෝගයට වගකිවයුතු කවුදැයි සොයාගන්න පුළුවන් වසර 20 තරම් මේ රෝගය හදුනානොගනිමට අපුරු හේතුව මේ කෘමිනාශක ගෙන්වන සමාගම රජයේ ඉහල මිනිසුන් අතර පවතින සම්බන්දයි.

මෙය ශ්‍රී ලංකාවට පමණක් අදාළ දෙයක් නෙමෙයි විවිද පර්යේෂණ වලින් ලෝකයේ හොයාගන්නවා සමහර රසායනික අහිතකර බව නමුත් ඔවුන් නිදහසට දෙන ඉංග්‍රීසි වගන්තිය තමයි පහත දේ අදාළ වන්නේ ජානමය ලෙස දියුණු කල ආහාර ගැන උනත් මේ විශාල සමාගම් තර්ක කරන්නේ මෙහෙමයි.

"FDA Scientist said that GMOs might create allergies, toxins, new diseases and nutritional problems "

"...and they said no testing necessary"

https://www.youtube.com/watch?v=HnN6FFjZBZQ

මේවා බලපුවහම ලෝකේ ඇත්ත මොකද්ද කියල තේරුම්ගන්න පුළුවන්.
එක හරියට කැන්සර් වලට බෙහෙත් හොයනවා වගේ තමයි, මේ බෙහෙත් හොයන්නේ පුද්ගලික සමාගම් වලින්, යම්විදියකින් ඔවුන් කැන්සර් බෙහෙතක් සොයාගත්තොත් මේ සමාගම් වලට වසරකට ඩොලර් බිලියන ගණනක් පාඩු වෙනවා.

මෙනිසා කවදාවත් බෙහෙත සොයාගන්නේ නෑ !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51711246779477735882017-04-07T09:55:40.464-04:002017-04-07T09:55:40.464-04:00This comment has been removed by the author.!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-24582062480393847642017-04-07T07:39:10.781-04:002017-04-07T07:39:10.781-04:00salute salute Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-9246477699451400652017-04-07T07:38:50.951-04:002017-04-07T07:38:50.951-04:00Thanks Kalyana Thanks Kalyana Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73959087791816036532017-04-07T07:38:33.205-04:002017-04-07T07:38:33.205-04:00++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69827496229715805632017-04-07T07:38:01.330-04:002017-04-07T07:38:01.330-04:00බෙහෙත කිව්වනම් වැඩේ කොම්ප්ලිට් ////// 100 % agree...බෙහෙත කිව්වනම් වැඩේ කොම්ප්ලිට් ////// 100 % agree Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-50068540899882490822017-04-07T07:37:16.716-04:002017-04-07T07:37:16.716-04:00mmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-30750729403539159972017-04-07T07:37:00.365-04:002017-04-07T07:37:00.365-04:00එසේම නාථ දෙවියන්ට වැරදීමටත් හැකියි.???????එසේම නාථ දෙවියන්ට වැරදීමටත් හැකියි.???????Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-30646483423247441872017-04-07T07:04:23.775-04:002017-04-07T07:04:23.775-04:00/////ප්‍රශ්නේ කියන්නේ දෙයියෝ ලෙඩේ හැදෙන හැටි විතර .../////ප්‍රශ්නේ කියන්නේ දෙයියෝ ලෙඩේ හැදෙන හැටි විතර නේ කියල තියෙන්නේ.
බෙහෙත කිව්වනම් තමයි වැඩේ කොම්ප්ලිට්. //////////

මීට වඩා වෙන මොනවා කියන්නද....උඹේ කමෙන්ට් එක බොහෝ දේ කියනවා. හිතන්න පොඩි තල්ලුවක් දෙනවා.

අපි හුකෝගෙන තියෙන්නේ දර්ශන සහ මතවාදයන්ට ලෝකල් ඒජන්ට්ස්ලා පත්කර්ගෙන තියෙන එක. මාතෘකාව වකුගඩු ආබාධ. හැබැයි අපි වෙන වෙන දේවල් කතාකරන්නේ. මේක තමයි රජරට වකුගඩු ආබාධිතයාගේ සැබෑ උවමනාව අමතක කිරීම.. ඒත් ඒ මිනිස්සුන්ව අද එක එකාගේ "කඩේ බෝඩ්" එක වෙලා. දුකයි, කැතයි. ලැජ්ජයි.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12107138052001918082017-04-07T06:36:18.407-04:002017-04-07T06:36:18.407-04:00I think this good professor did research in Cosmol...I think this good professor did research in Cosmology, a subject related to the scientific study of the beginning of the universe through Particle Physics, Relativity etc. How can someone who has done a PhD in this field can talk about 'God Natha' is beyond my comprehension !

If you believe that the Gods exist, then you must also believe that the God created the universe as well, but the Science has now proven that the God did not have to exist in order to create the universe, it is all a natural phenomenon. If you like to be enlightened on this, please Google "Big Bang Theory" and the research being done at CERN in Switzerland. BTW, CERN is the place where hundreds of scientists from all over the world doing the biggest sceintific experiment looking in to the beginning of the universe.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-25151959103783055652017-04-07T05:21:03.951-04:002017-04-07T05:21:03.951-04:00බඩා මාම මේක දකියිද? :)
කවුරු හරි එකතුවෙලා මේක නිව...බඩා මාම මේක දකියිද? :)

කවුරු හරි එකතුවෙලා මේක නිවැරදිව අදුනගෙන ප්‍රතිකාරයක් හොයා ගන්නවානම් තමයි වටින්නේ.. රුවන් ගේ මේ කෙලින් අදහස් දැක්වීම අගේ කරනවා.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-40304762976764163722017-04-07T00:26:05.242-04:002017-04-07T00:26:05.242-04:00පසුගිය දවසක මට මුන ගැසුනා අපේ රටට ඇමෙරිකාවෙන් රජරට...පසුගිය දවසක මට මුන ගැසුනා අපේ රටට ඇමෙරිකාවෙන් රජරට දිගුකල් නියගය සහ ගොවියා කොහොමද ඒකට අනුගත වෙලා තිබෙන්නේ කියලා පරීක්ෂණ කරන්න ගිය විද්වතියක්. මන් ඇයගෙන් අහුවා ඔබට වකුගඩු රෝගීන් ගැන අහන්න ලැබුනෙ නැද්ද..ඒ ගැන මොකුත් කරන්න බැරිද කියලා..එයා මට කීවා එයාට ඒ ගැන පරීක්ෂණ කරන්න ඕනෙ උනා..එයා ඒ ගැන එයාගේ අධාර ලබා දෙන ඒ රටේ ආයතනය එක්ක කතා කලා.එයාල ඒකට කැමති උනේ නෑ..ඉතින් ඔයාට හේතුව තේරෙනවා නේ නේද කියලා.. එයා ඒකෙන් නොකියා කීවෙ එයලාගේ ඔය කෘමිනාශක ගැනම තමා..
අර පරීක්ෂණයෙ නිගමනය තමා අපේ රටේ දුප්පත් මිනිස්සු නියගයෙන් ගොවිතැන් කරන්න බැරි උනාම වතුර තියෙන පැති වලට ගිහින් ඒ පැති වල අයත් එක්ක බෙදා හදාගෙන ගොවිතැන් කරන එක..එහෙම කියලා එයා කීවා එයාගෙ රටෙත් එහෙම බෙදාගන්න පුලුවන් විදියට මිනිස්සු හදන්න ඕනෙ කියලා..Anonymoushttps://www.blogger.com/profile/02055115213944329060noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-28115987047799160302017-04-07T00:09:47.802-04:002017-04-07T00:09:47.802-04:00මේකද ඒ?
https://alchemistsdiary.wordpress.com/201...මේකද ඒ?

https://alchemistsdiary.wordpress.com/2011/08/07/2011-%E0%B6%85%E0%B6%9C%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94-07-%E0%B6%BB%E0%B6%A2%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7-%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A-%E0%B7%83%E0%B7%93%E0%B6%B8/චමිදේවාhttps://www.blogger.com/profile/12888954672825516473noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-21970659159444986302017-04-06T23:33:06.979-04:002017-04-06T23:33:06.979-04:00රසිකොලොජිස්ට්, ඔබට ස්තුතියි.
Trans Sylvania, සමහර...රසිකොලොජිස්ට්, ඔබට ස්තුතියි.

Trans Sylvania, සමහර පුද්ගලයන්ගේ හැසිරීම් නිසා පුද්ගලිකව ඔවුන් සමග පුද්ගලිකව සම්බන්ධ වීමට ප්‍රියජනක නොවෙන අවස්ථා තිබෙනවා. එමෙන්ම සමහර අයගේ අශීලාචාර හැසිරීම් නිසා ඔවුන්ගේ මුහුණුපොත ගිණුම් අවහිර කරතිබෙන්නටත් පුළුවන්. ඒ නිසා ඔබගේ යෝජනාව ස්තුති පූර්වකව ප්‍රතික්ෂේප කරනවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-40843813892216855682017-04-06T23:29:15.508-04:002017-04-06T23:29:15.508-04:00ප්‍රශ්නේ කියන්නේ දෙයියෝ ලෙඩේ හැදෙන හැටි විතර නේ කි...ප්‍රශ්නේ කියන්නේ දෙයියෝ ලෙඩේ හැදෙන හැටි විතර නේ කියල තියෙන්නේ.
බෙහෙත කිව්වනම් තමයි වැඩේ කොම්ප්ලිට්.
ලෙඩේ හොඳ වෙනවා නම් හැදෙන හැටි වැඩක් නැහැ නේ.
නලින් සිල්වාටත් බටහිරයන්ටයි ඊනියා තව කාටහරි බැෂ්ටිය දෙන්න තියෙනවා නං ඊට වැඩි දෙයක් නෑ.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51734901464883886702017-04-06T23:14:25.363-04:002017-04-06T23:14:25.363-04:00jagath pathirana is correct, so far no one has ide...jagath pathirana is correct, so far no one has identified the real root cause for this issue. That means no point fighting over western or eastern medicine (since there is no disease identified) Blaming Nalin De Silva is also useless, he is making this issue a news item (at least) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-1176330937583990122017-04-06T22:30:58.746-04:002017-04-06T22:30:58.746-04:00මම දන්න හැටියට චන්න සුදත් ජයසුමන මහතා ඉදිරිපත්කල ම...මම දන්න හැටියට චන්න සුදත් ජයසුමන මහතා ඉදිරිපත්කල මතය මෙයයි.
මැටි අංශු, කිවුල් ජලයේ ඇති ලවන සහ ආසනික් එක්වී සංකීර්ණ අණු වර්ගයක් සෑදෙයි.
පසුව ඒවා ආහාර ජීර්ණ පද්ධතිය තුලදී බිඳවැටී නිදහස්වන ආසනික් ශරීරයට උරාගනී.
මේ නිසා ආසනික්වල ජල ද්‍රාව්‍යතාව අඩුවුවත්, ඉහත ක්‍රමයෙන් වැඩි ආසනික් ප්‍රමාණයක් ශරීරගත වෙයි.
මෙය නාථ දෙවියන්ගෙන් රද හෝඩුවාවන් ඔස්සේ පරීක්ෂණ කර නිර්මාණයකල දැනුමක්.
මෙය සත්‍ය වන්නටත් පුළුවන් අසත්‍ය වන්නත් පුළුවන් මන්ද නලීන් ද සිල්වා මහතා පැවසූ ආකාරයට, නාථ දෙවියන්ටත් බොරු කීමට හැකියි.
එසේම නාථ දෙවියන්ට වැරදීමටත් හැකියි.
නලීන් ද සිල්වා පවසන්නේ වකුගඩු රෝගයට පිළියම් සෙවීමේදී ඇලෝපති වෙදකමට දී ඇති රාජ්‍ය අනුග්‍රහයට සමාන රාජ්‍ය අනුග්‍රහයක් අනෙක් වෛද්‍ය ක්‍රම වලටත් ලැබියයුතු බව පමණයි.
පොල්මඃකාර කතාව ඔබේ හිතේ මැවුනු අදහසක් පමණයි. මෙලට සෞඛ්‍ය ක්ෂේත්රය තුල පොල්මඃකාර බලය ඇත්තේ ඇලෝපති වෙදකමට පමණයි.
එසේම 2015 ජනවාරි 8න් පසු නලීන්ද සිල්වාට කිසිම දේශපාලන අනුග්‍රහයක් නෑ. ඊට කලිනුත් ලොකු අනුග්‍රහයක් තිබුනේ නෑ.
අවසාන වශයෙන් කිවයුත්තේ තාමත් බටහිර විද්‍යාවට මෙම ගැටළුවට හේතුවක් දැක්වීමට හැකිවී නෑ.
anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-24948310422379018082017-04-06T21:48:56.426-04:002017-04-06T21:48:56.426-04:00mmmmmmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-5767441703867620732017-04-06T21:48:47.698-04:002017-04-06T21:48:47.698-04:00https://www.slguardian.org/si/archives/815https://www.slguardian.org/si/archives/815Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83775282618896521182017-04-06T21:47:46.079-04:002017-04-06T21:47:46.079-04:00++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-91119118497216576792017-04-06T21:47:31.212-04:002017-04-06T21:47:31.212-04:00චානුක ඔබගේ අදහස් දැක්වීමට තුති චානුක ඔබගේ අදහස් දැක්වීමට තුති Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com