tag:blogger.com,1999:blog-7642968051257221094.post2240485110771196595..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: සතුරා ඝාතනය කිරීම නිසා මානසිකව පරිපීඩනයට පත් වූ සොල්දාදුවා.Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-7642968051257221094.post-19681022964255138652015-11-10T06:46:24.953-05:002015-11-10T06:46:24.953-05:00ඇත්ත ඇත්ත Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61334814623806671692015-11-09T23:36:04.690-05:002015-11-09T23:36:04.690-05:00යුද්ධෙ ඉල්ලගෙනම කෑ ගහන මහත්තුරුන්ට බෙදලා දෙන්න වටි...යුද්ධෙ ඉල්ලගෙනම කෑ ගහන මහත්තුරුන්ට බෙදලා දෙන්න වටින පොතක්...බිඟුන් https://www.blogger.com/profile/15645680133699816887noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51025312313819897802015-11-05T07:39:18.447-05:002015-11-05T07:39:18.447-05:00විචා තුමා අපි හැමෝගෙම ගුරුවරයෙක් විචා තුමා අපි හැමෝගෙම ගුරුවරයෙක් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-77108066589248723352015-11-05T07:38:20.535-05:002015-11-05T07:38:20.535-05:00පැයෙන් පැයට ?????පැයෙන් පැයට ?????Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-88934468083452643902015-11-05T07:38:08.185-05:002015-11-05T07:38:08.185-05:00ඔව්ඔව්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-84118555914547739372015-11-05T07:37:51.286-05:002015-11-05T07:37:51.286-05:00මේක සරසවි ප්රකාශනයක් මේක සරසවි ප්රකාශනයක් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69212885370457492002015-11-05T07:37:20.175-05:002015-11-05T07:37:20.175-05:00mmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39311541199106077372015-11-05T07:36:46.289-05:002015-11-05T07:36:46.289-05:00යුද්ද්දේ බර ඇද්දේ හරි හමන් ගෙයක් දොරක් නොතිබි සොල්...යුද්ද්දේ බර ඇද්දේ හරි හමන් ගෙයක් දොරක් නොතිබි සොල්දාදුවෝ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-10609738530983636942015-11-05T07:35:56.651-05:002015-11-05T07:35:56.651-05:00ඒ වගේ තත්වයකට පත් වූ විටඒ වගේ තත්වයකට පත් වූ විටTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73898389979453349032015-11-05T07:35:30.109-05:002015-11-05T07:35:30.109-05:00ඒකෙත් සත්යක් තියනවා ඒකෙත් සත්යක් තියනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61899400475322696482015-11-05T06:58:57.522-05:002015-11-05T06:58:57.522-05:00විචාරක ඔබ ඉතා සංවේදී අයෙක් මෙන් පෙනේ. ඔබ කරන දෙය හ...විචාරක ඔබ ඉතා සංවේදී අයෙක් මෙන් පෙනේ. ඔබ කරන දෙය හරි. හැකි පමණ පින් දහම් සහ සමාජයට යහපත් දේවල් ඉටු කරන්න. එමෙන්ම යුද සමයේ සිදුවූ සිදුවීම් අමතක කර හැකිපමණ ධර්මය දෙසට යොමු වන්න. ඔබ හැකිතරම් සතුටින් සමාදානයෙන් සිටින්න. සියල්ලම සාර්ථක වනු ඇත. මම ඔබට සුබ පතමි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36676234301188822422015-11-05T03:35:45.779-05:002015-11-05T03:35:45.779-05:00රාජ් මම වරක් ඉතා සිල්වත් ස්වාමීන් වහන්සේ නමක් පෞද්...රාජ් මම වරක් ඉතා සිල්වත් ස්වාමීන් වහන්සේ නමක් පෞද්ගලිකව හමුවී ඇහුවා හාමුදුරුවනේ අපි යුද්ධ කරනකොට අපේ අතින් මිනිස්සු මැරෙන එක පව් නැද්ද කියලා. උන්වහන්සේ කිව්වේ පව් සිද්ධ වෙනවා කියලා. ඊට පස්සේ උන්වහන්සේ කිව්වේ හොඳයි මහත්තයා ඒ වෙඩිල්ල තිබ්බේ නැත්නම් මොකද වෙන්නේ කියා. මම කිව්වා එහෙනම් සතුරා මාව මරනවා කියලා. එතකොට හාමුදුරුවෝ කිව්වා එතනදී මරණ චේතනාවට වඩා මහත්තයාගේ හිතේ තියෙන්නේ මරණ භය. ඒ නිසයි මහත්තයා වෙඩි තියන්නේ. නමුත් මහත්තයා වෙඩි තියන්න අකමැති නම් ඇයි හමුදාව අතෑරලා නොගියේ කියලා. මම කිව්වා ඒක මහ ලජ්ජා නැති වැඩක් එතකොට මේ රටේ ආරක්ෂාව පිරිහෙනවා කියලා. එහෙනම් මහත්තයාගේ චේතනාව මොකක්ද කියලා මහත්තයාම හිතලා බලන්න. මහත්තයා යුදදෙට ගියේ රට කෑලි වලට කැඩීම වලක්වා ගන්නයි. ඒකයි චේතනාව. නමුත් මහත්මයා ජීවිතේ ඉදිරි කාලයේදී හැකිතරම් ධාර්මිකව ඉන්න උත්සාහ ගන්න කිව්වා උන්වහන්සේ.

මම හිතන්නේ අපිට පුළුවන් මෛත්රී කරන්න. ඒ සියල්ලන්ටම ආත්මික වශයෙන් යහපතක් වේවා කියලා අපි කරන සෑම පින්කමක් අවසානයේදීම ප්රාර්ථනය කරන්න. මට මින්පසු සසරේදී මෙවන් අවස්ථා වලට මුහුණ දෙන්නට නොලැබේවා කියා ප්රාර්ථනය කොට පින්කම් වල යෙදෙන්න. මේ වර්ෂයේ මම අපේ පන්සලේ කඪින පිංකම භාරගෙන කරනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2360963560276452912015-11-05T03:22:20.144-05:002015-11-05T03:22:20.144-05:00හෘද සාක්ෂියක් තියන කෙනෙකුට ඔහොම හිතෙන්න පුළුවන්. න...හෘද සාක්ෂියක් තියන කෙනෙකුට ඔහොම හිතෙන්න පුළුවන්. නමුත් තවත් කට්ටියක් ඉන්නව තමන් කලේ වරදක් කියන එක පවා නොදන්න.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-8175756861576534722015-11-04T23:49:08.514-05:002015-11-04T23:49:08.514-05:00ඩොක්ට .. මොකෝ මේ පැයෙන් පැයට පොස්ට් දාන්නෙ , කලින්...ඩොක්ට .. මොකෝ මේ පැයෙන් පැයට පොස්ට් දාන්නෙ , කලින් එව්වට වග උත්තර වත් බඳින්නෙ නැතුව...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-32355758441253749292015-11-04T22:55:46.791-05:002015-11-04T22:55:46.791-05:00යුද්ධය මරන්නාත් මැරෙන්නාත් දෙන්නම මරනව. යුද්ධය මරන...යුද්ධය මරන්නාත් මැරෙන්නාත් දෙන්නම මරනව. යුද්ධය මරනකන් මෙහෙම හෘද සාක්ෂි ලියවේවිමිත්ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-48602099554911162192015-11-04T22:39:57.701-05:002015-11-04T22:39:57.701-05:00මේ පොත කියන්න ආසයි..මේ පොත කියන්න ආසයි..එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-47139186406511923032015-11-04T19:33:02.812-05:002015-11-04T19:33:02.812-05:00රැකියා විරහිත අයගේ උද්ඝෝෂණයකට පහර දෙන පොලීසියේ අයට...රැකියා විරහිත අයගේ උද්ඝෝෂණයකට පහර දෙන පොලීසියේ අයට ෙැමහෙම හිතෙන්නේ නෑ, ඇයි ඔවුන්ට රැකියා තියෙනවා නේ!

මේ හරියටම වසර හයකට පෙර වාර්තාවක් වත්පොතේ මතක සටහන් තුලින්!
http://www.divaina.com/2009/11/05/news34.html
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-55068801492482778612015-11-04T19:30:58.760-05:002015-11-04T19:30:58.760-05:00මා යුද්ධයට බැඳීම ගැණ ලියූ කවියකින් දැන් මතකයේ ඇති ...මා යුද්ධයට බැඳීම ගැණ ලියූ කවියකින් දැන් මතකයේ ඇති දෙපදයක්.

මරණ සහතිකය අත්සන් කරතී
වන්දි ලබා ඉන් දිගි ගැට ගසතී!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-90470089660452626842015-11-04T10:25:39.775-05:002015-11-04T10:25:39.775-05:00ස්වාර්ථය,පරාර්ථය සහ කැප කිරීම.ස්වාර්ථය,පරාර්ථය සහ කැප කිරීම.ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-75764802041323353182015-11-04T09:39:19.747-05:002015-11-04T09:39:19.747-05:00ඔහු කල දේ නිසා නිසා තව කීප දෙනෙක් ගෙවත් ජීවිත හානි...ඔහු කල දේ නිසා නිසා තව කීප දෙනෙක් ගෙවත් ජීවිත හානි වෙන එක වැලකෙන්න ඇති කියන එක ඔහුට හිතෙන්නෙ නැත්ද?ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com