tag:blogger.com,1999:blog-7642968051257221094.post2239102491585383058..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: අපේ කාලයේ ගුවන් විදුලිය Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-7642968051257221094.post-53944054441561636082022-07-23T09:28:18.920-04:002022-07-23T09:28:18.920-04:00අතීත රේඩියෝ නාට්‍ය කොහේවත් සන්ර්ක්ශනය කර තිබේද? නැ...අතීත රේඩියෝ නාට්‍ය කොහේවත් සන්ර්ක්ශනය කර තිබේද? නැවතත් ඒවා අහන්න ආසය්Priyantha Ganegodahttps://www.blogger.com/profile/00358082588699199583noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-10507301842625273082022-07-23T09:23:46.857-04:002022-07-23T09:23:46.857-04:00කාලි දූපත රේඩියෝ නාට්‍ය ගැන තව විස්තර දන්නේ කව්ද ?...කාලි දූපත රේඩියෝ නාට්‍ය ගැන තව විස්තර දන්නේ කව්ද ?Priyantha Ganegodahttps://www.blogger.com/profile/00358082588699199583noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83890504374070533322021-06-25T14:35:37.243-04:002021-06-25T14:35:37.243-04:00ගිම්හාන ගීතය ගුවන් විදුලි නාට්‍ය තේමා වාදනය -ඒ බටන...ගිම්හාන ගීතය ගුවන් විදුලි නාට්‍ය තේමා වාදනය -ඒ බටනළා වාදනය හීනයක් වගේ -ආපහු අහන්න විදියක් නැත්ද?

laksiri sudasinghehttps://www.blogger.com/profile/06364882416316251427noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-63633886320522286812020-04-14T23:22:21.435-04:002020-04-14T23:22:21.435-04:00දැන් නං අහන්න පුලුවන් fm නෑ මං හිතන්නෙ. Fm අහන එක...දැන් නං අහන්න පුලුවන් fm නෑ මං හිතන්නෙ. Fm අහන එක අප්‍රසන්නයි. බාල ගුවන්විදුලි නාට්‍ය + අදෝනා සිංදු. හැබැයි මේ ලගදි අමුතු fm එකක් ඇහුව. චීන නිවේදනයො සිංහල භාශාවෙන් කරන්නෙ. සිංහල් සිංදුවයි චීන සිංදුවයි මාරුවෙන් මාරුවට යන්නෙ. ස්වදේශීය සේවයෙ වගේ බොහොම වැදගත් විදිහකට කතා කරනව. Fm චැනල් එකක් පටන් ගන්න තරං චීන්නු ලංකවෙ ඉන්නද නැත්තං වෙනත් දීර්ඝකාලීන අරමුණකින් පටං ගත්තු එකක් ද දන්නෑThings in Srilankahttps://www.blogger.com/profile/13531305706998975734noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-47764828628307922402019-04-05T08:26:44.915-04:002019-04-05T08:26:44.915-04:00මට හොදට මතකයි සදුදා -මුවන්පැලැස්ස , අගහරුවදා පහන්ස...මට හොදට මතකයි සදුදා -මුවන්පැලැස්ස , අගහරුවදා පහන්සිළුව , බදාදා ගිම්හාන ගීතය , බ්‍රහස්පතින්දා ගුවන්විදුලි රගමඩල , සිකුරාදා ළමා රංග පිඨය , සෙනසුරාදා හන්දියේ ගෙදර , ඉරිදා මොනර තැන්න . ඊට අමතරව ගුරු ගෙදර , සරස්වතී මණ්ඩපය, හද මාමා , රහස් පරීක්ෂක නාට්ටය , අපි දෙන්නයි පාළු ලොවයි ,Anonymoushttps://www.blogger.com/profile/03331319824667899290noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36080571542959561342017-03-18T11:22:36.910-04:002017-03-18T11:22:36.910-04:00This comment has been removed by the author.Ajithhttps://www.blogger.com/profile/17445625197276102358noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-5844603346384776962017-03-17T16:20:20.413-04:002017-03-17T16:20:20.413-04:00ha ha ha ha ha ha ha ha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-58160960213313947892017-03-17T16:20:02.363-04:002017-03-17T16:20:02.363-04:00ගුවන්විදුලි නාට්‍ය පරිකල්පනය බොහොම අවදිකරනවාගුවන්විදුලි නාට්‍ය පරිකල්පනය බොහොම අවදිකරනවාTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-84720704272666677112017-03-17T15:35:18.071-04:002017-03-17T15:35:18.071-04:00රවී මොකක් හරි මතක් කරනකොට ලියන්න දාහක් දේවල් හිතට ...රවී මොකක් හරි මතක් කරනකොට ලියන්න දාහක් දේවල් හිතට එනවා. ඒත් හෙට උදේ රාජකාරියක් තියෙනවා. කරුනාරත්න අමරසිංහ කියන්නේ කාටවත් මතක ඇති චරිතයක්ද මන්දා. ගුවන් විදුලි හඬ නාටක කතා ඉතිහාසයේ මහා පොරවල්. අද ටෝක් දෙන පොරවල් සහ කවදාවත් ටෝක් නොදුන් පොරවල් අතරේ ස්වර්ණමය චරිතයක්. ලියාගන්න බොහෝ දේ තියෙනවා. ඒත් කාලය පොඩි පොඩි සෙල්ලම් දානවා මේ දවස් ටිකේ. රුවන්ට ශ්‍රීලංකා ගුවන් විදුලිය තවමත් මතක තියෙන එක හරි වටිනවා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-65649540624893178572017-03-17T10:29:50.533-04:002017-03-17T10:29:50.533-04:00රවියාන් කිව්වා වගෙ අර චරිතේ ජිල්ජෝන්.
පවුල් සංවිධ...රවියාන් කිව්වා වගෙ අර චරිතේ ජිල්ජෝන්.

පවුල් සංවිධාන සංගමේ දැන්වීම් මතකද?

නැණැති දනා
පමණ දැනා
දරු සුරතල්
බලති මනා

ඔබටත් වැඩි නැති
රටටත් බර නැති
දැරුවන්ගෙනි රට
බබලන්නෙහ්!

එතකොට

මග හොඳට තිබේ නම්
යන්ට දෑසත් පෙනේ නම්
කිම බදිවල යන්නේ මංමුලා වූ එකෙකු සේ

ඔබටත් වැඩි නැති
රටටත් බර නැති
දැරුවන්ගෙනි රට
බබලන්නෙහ්!
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-72866052434352879392017-03-17T09:42:23.564-04:002017-03-17T09:42:23.564-04:00මුවන්පැලැස්ස ගෙනාවෙ සිපෙට්කෝ මහත්මයා නෙමෙයිද?
රේඩි...මුවන්පැලැස්ස ගෙනාවෙ සිපෙට්කෝ මහත්මයා නෙමෙයිද?
රේඩියෝ නාට්‍ය කලාව අදටත් සමාජයේ සෑහෙන පිරිසක් අතර ජනප්‍රියයි.ගස්ලබ්බා දික්වැල්ලෙ වැඩ කරපු කාලෙ නාහෙට නාහන සහයකයෙක් දමනය කරගන්න ලොකු සහයක් ගත්තා හිරු එෆ්.එම් එකේ අනුත්තරා නාට්‍යය.අනිත් ඔක්කොම සෙට් එක ඔව්වට බනිනවා.අපේ කොල්ලා කලාබර මනුස්සයෙක්.මිනිහා අනුත්ත්රා අහන්න ආසයි.ඒ නිසා ගස්ලබ්බත් අනිවාරයෙන්ම අනුත්තරා අහල ඒක ගැන කොලුවත් එක්ක කයිය පටන් ගත්තා.. අනේ පොර දැන් සෑහෙන්න කූල් වෙලා ගෙයක් හදාගෙන බඳින්නත් ලෑස්තිය.
ගුවන්විදුලි නාට්‍ය පරිකල්පනය බොහොම අවදිකරනවා.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36692667420417386612017-03-17T07:28:25.547-04:002017-03-17T07:28:25.547-04:00++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-5091927883877085862017-03-17T07:28:12.654-04:002017-03-17T07:28:12.654-04:00salute salute Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51452952831429410542017-03-17T07:27:51.355-04:002017-03-17T07:27:51.355-04:00දැන් ඒවා කිසි ගතියක් නෑදැන් ඒවා කිසි ගතියක් නෑTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-76581759733029098082017-03-17T07:27:20.092-04:002017-03-17T07:27:20.092-04:00බොරු කියන්න එපා බොරු කියන්න එපා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-57027701636754323152017-03-17T07:26:58.603-04:002017-03-17T07:26:58.603-04:00Thanks Thanks Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-77214086792095873972017-03-17T07:26:38.677-04:002017-03-17T07:26:38.677-04:00ඔය තියෙන්නේ නියම මතකයන් ඔය තියෙන්නේ නියම මතකයන් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13153450392719585072017-03-17T06:56:25.409-04:002017-03-17T06:56:25.409-04:00සුන්දරයි අතීතකාමය
රස වඩයි අතීතකාමය
මන පිනයි අතීතකා...සුන්දරයි අතීතකාමය
රස වඩයි අතීතකාමය
මන පිනයි අතීතකාමය
හරි අගෙයි අතීතකාමයAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81480189227388243702017-03-17T06:24:58.144-04:002017-03-17T06:24:58.144-04:00දිල්ජෝන් නෙවෙයි රුවන් ජිල්ජෝන්...ජිල් ජෝන් සහ වැන්...දිල්ජෝන් නෙවෙයි රුවන් ජිල්ජෝන්...ජිල් ජෝන් සහ වැන්දබෝනාට හඬ කැව්වෙ පරාක්‍රම පෙරේරා සහ කරුණාතිලක හඳුවල.

ධර්ම ශ්‍රී මුණසිංහ ලියපු ගජමුතුත් අපූරු හඬනළුවක්.ඒකෙ මුතූට හඬ කැව්වෙ නිරංජලා සරෝජිනී. මොරපාතොට අප්පොට හිටියෙ කරුණාරත්න අමරසිංහ.

ඊලඟට ඇස්දෙක කියලත් ඓතිහාසික කතාවක් ප්‍රචාරය වුනා. ඒක සෝමපාල රණතුංග ලිව්වෙ.

කරුණාසේන ජයලත් කිව්ව ගිම්හාන ගීතයත් මම ඇහැව්ව. ඒත් ඒ ගැන කිසිම මතකයක් නෑ.

ගීත කතන්දර කියල වැඩ සටහනකුත් ප්‍රචාරය වුනා අඟහරුවද රැ 8.30ට ඒකෙ කතාව කියවෙන්නෙ ජනප්‍රිය ගීතයක් ආශ්රයෙන්.

ඊලඟට ගුවන් විදුලි රඟමඬල- නිෂ්පාදනය සුගතපාල ද සිල්වා....ඒකෙ මට තාම මතකයි විශ්වමිත්ර සංකීර්ණය 2100 කියල කතාවක් තිබ්බ. වසර 2100 දි ලුළු ලෝකෙම පාලනය කරන පරිගණකයක් ගැන ඒ කතාව ලියවිලා තිබ්බෙ. පරිගණක කියන වචනෙ මම මුලින්ම ඇහුවෙ ඒ කතාවෙන්...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26251479448459078262017-03-17T04:47:16.954-04:002017-03-17T04:47:16.954-04:00++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23330422176753903442017-03-17T02:02:31.167-04:002017-03-17T02:02:31.167-04:00දැන් රටේ විද්‍යුත් නාලිකා වැහි වැහැලා තිබ්බට ඒවයෙන...දැන් රටේ විද්‍යුත් නාලිකා වැහි වැහැලා තිබ්බට ඒවයෙන් ගන්න තරම් වටිනා දේවල් නැහැ.ඒ නිසා උන් දැන් ප්‍රසිද්දියේම අල්ලස් දෙන්න අරන් තියෙන්නේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-20558911118979160482017-03-17T01:26:46.619-04:002017-03-17T01:26:46.619-04:00අපිත් පොඩිකාලෙ මුවන්පැලැස්ස ආසාවෙන් ඇහුව. ඒ වගේම අ...අපිත් පොඩිකාලෙ මුවන්පැලැස්ස ආසාවෙන් ඇහුව. ඒ වගේම අම්බිගා ගීතයෙන් ගීතය වගේ වැඩසටහනුත් ජනප්‍රිය වෙලා තිබ්බ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-34927283900181023982017-03-16T23:01:58.621-04:002017-03-16T23:01:58.621-04:00දැන් කාලෙත් ගුවන් විදුලි නාට්‍ය තියෙනවා. ඒත් ඒවා එ...දැන් කාලෙත් ගුවන් විදුලි නාට්‍ය තියෙනවා. ඒත් ඒවා එක දිගට පැය බාගයක් යන කතා නෙමෙයි.
ඒ වෙනුවට විනාඩි දෙකක පමණ කොටස් 10-15 හැටියට පැය දෙක තුනක් ඇතුලත විකාශය කෙරෙනවා.

පොඩි කාලෙ බලපු කාටුන් ගැනත් ලිපියක් ලියන්නanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39589396535468177542017-03-16T22:05:38.612-04:002017-03-16T22:05:38.612-04:00මල්ලි අපිට වඩා ගොඩක් ලාබාලයි වගේ.මල්ලි අපිට වඩා ගොඩක් ලාබාලයි වගේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-71732148876019402982017-03-16T22:03:45.628-04:002017-03-16T22:03:45.628-04:00ළමා පිටිය ගැන ලිපියක්
https://kolompure.blogspot....ළමා පිටිය ගැන ලිපියක්
https://kolompure.blogspot.com/2016/08/blog-post_14.htmlකොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com