tag:blogger.com,1999:blog-7642968051257221094.post2189030627750012963..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: හයිනා ඇසTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-7642968051257221094.post-15840935817335278032017-08-07T12:20:28.501-04:002017-08-07T12:20:28.501-04:00Wow! How nice. Wow! How nice. නිලන්තhttps://www.blogger.com/profile/10762985485975958456noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39053254254192495612017-08-07T09:59:18.482-04:002017-08-07T09:59:18.482-04:00athha athha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-58815718554656069212017-08-07T09:25:18.654-04:002017-08-07T09:25:18.654-04:00@ රාජ් ඇත්ත ...රාජ්‍ය සේවකයන් හොදට දන්නවා ඔය seen ...@ රාජ් ඇත්ත ...රාජ්‍ය සේවකයන් හොදට දන්නවා ඔය seen එක...මොන රෙද්දේ ගියත් උං හිටං තමා ..kenji@japanhttps://www.blogger.com/profile/09165588377613574685noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86113174993775928612017-08-07T09:15:48.941-04:002017-08-07T09:15:48.941-04:00ජනතාව සබුද්ධික නම් මේ වගේ ලූම්පන් කොටස් ජනතා නායකය...ජනතාව සබුද්ධික නම් මේ වගේ ලූම්පන් කොටස් ජනතා නායකයන් වෙන්නේ නැහැ. සම්පූර්ණ අැත්ත. අපිට මුලින්ම අවශ්‍ය වන්නේ සබුද්ධික ජනතාවක් නිර්මාණය කර ගැනීමයි. ඒත් පවතින කිසිදු රටාවකින් ඊට අවකාශ නොලැබෙයි. අධ්‍යාපන පද්ධතියේ පවා අැත්තේ විකෘතියකි.
Vidanaralahttps://www.blogger.com/profile/04298186926770576370noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17501435524477594662017-08-07T09:08:41.456-04:002017-08-07T09:08:41.456-04:00හොඳායි. හොඳායි. හොඳායි .හොඳායි. හොඳායි. හොඳායි .Premalal Bertie Ranaweeragehttps://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-40229324461435680722015-06-11T05:53:54.283-04:002015-06-11T05:53:54.283-04:00you may be correct you may be correct Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-57806203327544784962015-06-11T05:47:46.293-04:002015-06-11T05:47:46.293-04:00උපේක්ෂා මේ දෙගාත් හයිනාවන් උපේක්ෂා මේ දෙගාත් හයිනාවන් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39967702712952090692015-06-11T02:37:16.140-04:002015-06-11T02:37:16.140-04:00හයිනාවන් තමන්ට වඩා අඟලක්වත් උස කිසිම දේකට පහර දෙන්...හයිනාවන් තමන්ට වඩා අඟලක්වත් උස කිසිම දේකට පහර දෙන්නේ නැහැ. ඒ තමයි උගේ බුද්ධියේ තරම. ඔබ මෙහි ඉන්නා උන් හයිනාවන්ට උපමා කරපු එක තමයි උපරිම උත්ප්රාසය මට නම්.

අනික්වා ගැන නම්, කනගාටුවෙන් යුතුව නිහඬවෙමි. සංයමයෙන් එය ලියු බවට ස්තුතිවන්ත වෙමි.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73302412753342053592015-06-10T19:05:35.664-04:002015-06-10T19:05:35.664-04:00Pra Jay සහතික ඇත්තPra Jay සහතික ඇත්තTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-25316666337650929682015-06-10T07:05:17.429-04:002015-06-10T07:05:17.429-04:00//Unfortunately this is exactly the way some Sri L...//Unfortunately this is exactly the way some Sri Lankans living in overseas behave in public places.//

Should that be "people from the Indian sub-continent" ?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-89701199996261109802015-06-10T07:03:58.832-04:002015-06-10T07:03:58.832-04:00කණගාටුම දේ -
// සාක්ෂරතාවයෙන් හෙබි ජනයා පෝලිමේ ග...කණගාටුම දේ -
// සාක්ෂරතාවයෙන් හෙබි ජනයා පෝලිමේ ගොස් යන්තම් නම පමණක් අත්සන් කල හැකි පොඩි මුස්නයාට කතිරය ගැසූහ.//
//නීතියෙන් බේරී යන හයිනාවා පසු කාලයක ගෝත්‍රික ජනයා විසින් යළි මහජන නියෝජිතයෙකු ලෙස පත් කර ගනු ඇත. //

දේශ ප්‍රෙමය, අධිරාජ්‍ය විරෝධය, බටහිර භීතිය, රට ජාතිය ආගම රැක ගැනීම වගේ දේවල් වලින් මුලාකර සිටින ජනතාව දේශපාලකයින්ගේ පුද්ගලික කොලිටි එක ගැන නොසැලකීම තමයි හේතුවPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-57087361886465933622015-06-10T06:28:08.463-04:002015-06-10T06:28:08.463-04:00හොඳ නිරීක්ෂකයෙක් හොඳ නිරීක්ෂකයෙක් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-34323290560961685802015-06-10T06:26:40.304-04:002015-06-10T06:26:40.304-04:00වර්තමාන ලංකාවේ වර්තමාන ලංකාවේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70421948444789427472015-06-10T06:26:06.925-04:002015-06-10T06:26:06.925-04:00මොනවා කරන්නද මොනවා කරන්නද Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-29016810267572846812015-06-10T06:25:30.642-04:002015-06-10T06:25:30.642-04:00ඉතාම සාමාන්‍ය දෙයක්.. ඉතාම සාමාන්‍ය දෙයක්.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-763517125089592552015-06-10T06:24:46.316-04:002015-06-10T06:24:46.316-04:00රාජ් ජනතාව සබුද්ධික නම් මේ වගේ ලූම්පන් කොටස් ජනතා ...රාජ් ජනතාව සබුද්ධික නම් මේ වගේ ලූම්පන් කොටස් ජනතා නායකයන් වෙන්නේ නැහැTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-58763690541885400122015-06-10T06:23:17.276-04:002015-06-10T06:23:17.276-04:00හමුදාව දේශපාලනීකරණය වීමේ විපාක හමුදාව දේශපාලනීකරණය වීමේ විපාක Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78827421230622329392015-06-10T05:42:26.355-04:002015-06-10T05:42:26.355-04:00ඇත්ත ඇත්තම ඇත්ත අපි තමා මෝඩයෝඇත්ත ඇත්තම ඇත්ත අපි තමා මෝඩයෝAnonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-43105158494165940612015-06-10T02:06:23.145-04:002015-06-10T02:06:23.145-04:00මේක කොච්චර සාමාන්‍ය දෙයක්ද කියනව නං, ඇමතිතුමාගෙ පස...මේක කොච්චර සාමාන්‍ය දෙයක්ද කියනව නං, ඇමතිතුමාගෙ පසුබිම් විස්තරය නොකියා හෝටලේ සිද්ධිය විතරක් කිව්ව නං හොඳයි කියල හිතුන. එච්චරටම සාමාන්‍යයි. හරිම කාලකන්නි හැඟීමක් දැනුනෙ!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39389427646129406802015-06-10T02:02:30.719-04:002015-06-10T02:02:30.719-04:00//ඇමති සහචරයන් නොකා හිටගෙන සිටීම අවුල් නේද?//
මට න...//ඇමති සහචරයන් නොකා හිටගෙන සිටීම අවුල් නේද?//
මට නං අල්ලල ගියා එතන. මේක තමයි ඇත්තම ඇමතිගෝලයන්ගේ හැසිරීම. රසික දැකල නැද්ද?
ඇමතිල සාමාන්‍යයෙන් එහෙමයි. ස්මාට්ෆෝන් එක එහෙම ගොලය ලඟ තියෙන්නෙ. කෝල් එකක් ආවම අතට දෙනව. මේ ජාතියෙ හැසිරීමක් මම ලඟින්ම දැක්ක අවස්ථාව තමයි කැම්පස් එකේ ඉන්න කාලෙ මහින්ද විජේසේකර අපි කන්න ගියපු හෝටලයකට අාව අවස්ථාව. කිසිම වෙනසක් නෑ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61118578862230271532015-06-10T00:26:52.355-04:002015-06-10T00:26:52.355-04:00මං අදහස් කළේ සුව අමාත්‍යාංශයේ හැසීරිම නොවේ, Waldor...මං අදහස් කළේ සුව අමාත්‍යාංශයේ හැසීරිම නොවේ, Waldorf Astoria වගේ තැනක දෙන්නෙක් කන අතරේ තව දෙන්නෙක් ගියගෙන සිටීම අවුල් නේද කියන එකයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-53894690907546542082015-06-09T22:52:37.384-04:002015-06-09T22:52:37.384-04:00මේ වගේ දේශපාලක ජෝකරයෙකුට, 2008 වර්ෂයේදී, ලොකු හමුද...මේ වගේ දේශපාලක ජෝකරයෙකුට, 2008 වර්ෂයේදී, ලොකු හමුදා කඳවුරක තියන සාදයකට ඇරයුම් කර තිබුණා. ඌ හැසිරුනෙත් මේ වගේ. සරමත් උස්සගෙන පුටුවේ ඇන්ද උඩින් කකුල තිබ්බා, විස්කි වීදුරු තුනක් ඉවර කලාම. හැම දෙනාම කාපු කුකුල්මස් කටු දාපු දීසියට අතදාලා කුකුල් මස් කියලා හිතලා, කවුරුහරි කාලා දාපු කටුවක් හපන්න පටන්ගත්තා. අපි හිනා නොවී හිටියේ, ආරක්ෂක සේනා ආඥාපති එතන හිටිය නිසා. උගේ බොඩිගාඩ්ලා හිතුවේ උන්ටත් ඇතුලට එන්න කියයි කියලා. නමුත් අපි කිව්වා, ඇමතිතුමාගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් අපි බලාගන්නම් කියලා. උනුත් ආවේ පිනට ගහන්න වෙන්න ඇති. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-59123853617115879162015-06-09T20:08:43.210-04:002015-06-09T20:08:43.210-04:00Our efforts should be directed to create world-cla...Our efforts should be directed to create world-class Sri Lankans , unfortunately we create little minds with tribal mentalities. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42248649374379683172015-06-09T20:03:08.657-04:002015-06-09T20:03:08.657-04:00ඒක ඇත්ත ඒක ඇත්ත Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19018748923135472882015-06-09T20:02:38.041-04:002015-06-09T20:02:38.041-04:00This comment has been removed by the author.Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com