tag:blogger.com,1999:blog-7642968051257221094.post2136384090405145634..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: මහාචාර්ය සුචරිත් ගම්ලත් සහ සන්නස්ගලTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-7642968051257221094.post-17854720813392544252018-10-03T14:19:33.142-04:002018-10-03T14:19:33.142-04:00ජේ.බී. ගේ සිංහළ දැනුම ගැන හිනා වෙනවා හැරෙන්න වෙන ක...ජේ.බී. ගේ සිංහළ දැනුම ගැන හිනා වෙනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. සිංහළ හෝඩියවත් හරියට උසුරුවන්න බැරි මිනිහා ගේ මොන සිංහළ දැනුම ද? ඒ දැනුම හොදයි අටපට්ටමට.Matale Kalumhttps://www.blogger.com/profile/14117267761461550092noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19122429339790621612018-10-03T14:16:45.914-04:002018-10-03T14:16:45.914-04:00කතාව ඇත්ත. සන්නා පිළිබඳ ව කීමට ඇත්තේ ඔහු ශබ්ද කෝෂය...කතාව ඇත්ත. සන්නා පිළිබඳ ව කීමට ඇත්තේ ඔහු ශබ්ද කෝෂය මුදුණය කළේ මුදලට වඩා ගෞරවය අරමුණු කරගෙන යි. (මුදල පිළිබඳ අදහසක් නො තිබුණා නො වේ. ඔහු හිතූ තරම් එය අලෙවි වුණේ නැහැ අධික මිල නිසා) සන්නාට දැන් ඇවැසි මුදල් නො ව එම මුදල් වියදම් කොට (ඕෂෝ වැනි) අමුතු පොරක් වීම යි.Matale Kalumhttps://www.blogger.com/profile/14117267761461550092noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42808523338754361292017-04-20T22:58:38.899-04:002017-04-20T22:58:38.899-04:00yesyesTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42330277602506786632017-04-05T20:54:18.246-04:002017-04-05T20:54:18.246-04:00++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-59408866860643727042017-04-04T05:37:55.915-04:002017-04-04T05:37:55.915-04:00මේ මයියොක්කා සීන් එක ගොඩක් තැන්වල ඇහෙනවා. කව්රුහරි...මේ මයියොක්කා සීන් එක ගොඩක් තැන්වල ඇහෙනවා. කව්රුහරි කියාපන්කෝ බන්ක කතාව මොකද්ද කියල! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19630908157376390182017-04-04T04:43:17.411-04:002017-04-04T04:43:17.411-04:00මට අනුව ගම්ලත් කියන්නෙ දෙමළ ජාතිවාදියෙක්.ඔහු මාර්ක...මට අනුව ගම්ලත් කියන්නෙ දෙමළ ජාතිවාදියෙක්.ඔහු මාර්ක්ස්වාදයෙක් නම් සියලු ජාතිවාදයන්ට විරුද්ධ වියයුතුව තිබුණා.Mohottinoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-20188504793794897672017-04-04T02:03:01.438-04:002017-04-04T02:03:01.438-04:00//ඔහුගේ සිංහල භාෂා දැණුම ඉදිරියේ මහාචාර්ය ජේ. බී ...//ඔහුගේ සිංහල භාෂා දැණුම ඉදිරියේ මහාචාර්ය ජේ. බී දිසානායක සූරීන් පවා තැති ගත්තේය.//

මේ සැසඳීමටනම් හිනා නොවී ඉන්න ම බෑAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-72118465860342354462017-04-03T20:54:02.633-04:002017-04-03T20:54:02.633-04:00ok good ok good Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-79303977363176899672017-04-03T20:51:12.546-04:002017-04-03T20:51:12.546-04:00මා සුචරිත හා බාහු සම්බන්ධ සිදුවීම් දෙකක් ගැන ලිපිය...මා සුචරිත හා බාහු සම්බන්ධ සිදුවීම් දෙකක් ගැන ලිපියක් ලියා තියෙන බව සිහිවුණා. එය නැවත පළ කිරීමට සිතා ගත්තා. ස්තුතියි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-54547404082784405712017-04-03T11:48:43.135-04:002017-04-03T11:48:43.135-04:00sure I will call sure I will call Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-80687626663422472612017-04-03T10:32:31.429-04:002017-04-03T10:32:31.429-04:00It is pleasure to see we still have people who thi...It is pleasure to see we still have people who think differently and not narrowed their thinking process. While reading all these comments, I am always nourishing my knowledge in an interesting way. Big thank you for Dr. Ruwan for writing and maintaining this blog. I really like to meet you and talk because of 2 reasons.
1. We both are Nalandians You in 85 batch and me in 86 batch.
2. Both of us live in Toronto Canada.
Sorry I can't recall your name from my school time. I know some of your classmates such as Sobitha Rajakaruna and Nihal Pathirage. My Phone number is 289-218-7874.Jai Muthuporuthotahttps://www.blogger.com/profile/07808105988553881883noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-20177339929686486402017-04-03T07:36:02.481-04:002017-04-03T07:36:02.481-04:00වන්දනාමාන කරන වර්ගයේ අන්තේවාසිකයෝ බිහි කරගත්තාම ලැ...වන්දනාමාන කරන වර්ගයේ අන්තේවාසිකයෝ බිහි කරගත්තාම ලැබෙන ප්‍රතිලාබ+++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-14576882521328327882017-04-03T07:35:42.425-04:002017-04-03T07:35:42.425-04:00ඔවුන් මෙරට බිහිවූ විශිෂ්ට බුද්ධිමතුන්, උගතුන් ලෙස ...ඔවුන් මෙරට බිහිවූ විශිෂ්ට බුද්ධිමතුන්, උගතුන් ලෙස පිළිගැනීමට ඔබට නොහැකිද?////////////////ඔහු ලාංකික නෝම් චොම්ස්කි වැනි උගතෙකිTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-1273926102002184692017-04-03T07:34:03.738-04:002017-04-03T07:34:03.738-04:00 තුති තුති Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-10893795064351851612017-04-03T07:33:00.039-04:002017-04-03T07:33:00.039-04:00Naturally Naturally Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-40220839466559104252017-04-03T07:31:52.381-04:002017-04-03T07:31:52.381-04:00what to do what to do Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-49556138021135030272017-04-03T07:31:40.449-04:002017-04-03T07:31:40.449-04:00සන්නස්ගලට හීනියට සුදු හුණු ටිකක් ගාල ? හීනියට නෙව...සන්නස්ගලට හීනියට සුදු හුණු ටිකක් ගාල ? හීනියට නෙවෙයි හොඳටම ගාලාTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81962544850001319962017-04-03T04:21:31.634-04:002017-04-03T04:21:31.634-04:00/අවසානයේදී සිදු වූ වින්නැහියකි. එයිනුත් නොනැවතී ඔහ.../අවසානයේදී සිදු වූ වින්නැහියකි. එයිනුත් නොනැවතී ඔහුට තම මරණ මංචකයේදී මයියොක්කා ඉස්ම ගිලීමටද සිදු විය. / :)

වන්දනාමාන කරන වර්ගයේ අන්තේවාසිකයෝ බිහි කරගත්තාම ලැබෙන ප්‍රතිලාබ, මහින්ද මහත්තයාට මොනවා (නො)ගිල්ලවාවිද? ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-27279016355956950542017-04-03T02:45:45.622-04:002017-04-03T02:45:45.622-04:00සහෝදරවරුනි,
සුචරිත, මට නම් මෙරට සිටි අතලොස්සක් වන ...සහෝදරවරුනි,
සුචරිත, මට නම් මෙරට සිටි අතලොස්සක් වන විශිෂ්ට බුද්ධිමතුන් අතරින් විශිෂ්ටයෙකි. ඔහු ජීවත් වුයේ ස්වකීය මතවාදය සමගයි. එයට එකඟ නොවන අය ඔහුවද ඔහුගේ මතවාදයද විවේචනය කරති. ඒ අය අතරින් බොහෝ අය ඔහුවද ඔහුගේ මතවාදය ද තේරුම්ගැනීමටවත් උත්සහ නොකළ අය වෙති. නැත්නම් මාක්ස්වාදය ට්‍රොට්ස්කිවාදය අසු පමණින් භූමිතෙල් ගෑවුණු ගැරඩියන් මෙන් කුලප්පුවී, ඔහු පවසන්නේ කුමක් දැයි කියා සොයා බැලීමටවත් සුදානම් නොවූ අලසයන් රැලකි.
සුචරිත ආර්ථික පරිපීඩනයක ගිලී සිටීමට හේතුව වන්නේද ඔහුගේ දේශපාලනික ප්‍රතිපත්ති වුවාට සැක නැත. එ.ජා.ප. ආණ්ඩුව ඔහුගේ රැකියාව අහිමි කළ නිසා ආර්ථික යුද්ධය ජයගැනීමට, ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට ටියුෂන් පන්තියක් ඔහු මහනුවර ආරම්භ කළ බව මට දැනගැනීමට ලැබුණු නිසා කොළඹ වී.වී. සිසුන් වන අපහට ද ඉංග්‍රීසි පන්තියක් කොළඹදී පටන් ගනිමුදැයි මම ඔහුගෙන් විමසා සිටි විට ඔහු එය තරයේ ප්‍රතික්ෂේප කළ අතර ඒ අසල සිටි වෙනත් ගුරු මහතෙකු පෙන්වා ඔහුගෙන් ඉගෙනගන්නා ලෙස මට කීවේය. මුදල් සොයා දුවන්නේනම් ඔහු එවැනි කතාවක් මට නොකියනු ඇත. නොබෝ කලෙකදී මහනුවර පන්තියද ඔහු විසින් අත්හැර දැමූ බව ආරංච් විය.
මේ සිද්ධිය වූයේ ඔහු විසින් නොමිලයේ පවත්වන ලද " මාක්ස්වාදී කලා විචාරය " පිළිබඳ පන්තිමාලාවට මම සහභාගී වන අතරතුරය.
දිනක් වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයාද එම පන්තියට පැමිණ සිටි අතර එදින පන්තිය අවසන, තමන්ගේ පක්ෂයට එක්වන ලෙස බාහු කළ සහෝදරාත්මක ආරාධනයද ඔහු ප්‍රතික්ෂේප කළේය.
ඒ ඔහුගේ ප්‍රතිපත්ති නිසා නොවේද?
සුචරිත, බාහු වැනි අය තුළ පුද්ගලික දුර්වලකම් ඇති. ඔවුන්ගේ දර්ශනයට එකඟ නොවීමට ඔබට හේතු ද තිබිය හැක. නමුත් ඔවුන් මෙරට බිහිවූ විශිෂ්ට බුද්ධිමතුන්, උගතුන් ලෙස පිළිගැනීමට ඔබට නොහැකිද?
මම ඔවුන්ට ගරු කරමි. ඔබ එයට එකඟ නොවේ නම් මට සමාවන්න. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-48155150448307869562017-04-03T02:04:59.434-04:002017-04-03T02:04:59.434-04:00මා සුචරිත ගම්ලත් නම් මහාචාර්යවරයා සමග මෙන්ම සන්නස...මා සුචරිත ගම්ලත් නම් මහාචාර්යවරයා සමග මෙන්ම සන්නස්ගල මහතා සමග ද කටයුතු කර ඇත්තෙමි. කෙතරම් වුවත් දෙදෙනාම සංකීර්ණ චරිත බව මා හොදින් ම දනිමි. මහාචාර්ය ගම්ලත් මහතා දුරකථනයෙන් බොහෝවිට අමතන විට මම සුචරිත යයි හදුන්වා දීම එතුමාගේ මා දුටු සුවිශේෂ තාවයකි. පොත් ප්රතාශකයෙකු ලෙස සන්නස්ගල මහතාත් මහාචාර්ය ගම්ලත් මහතාගේ සළකුණ (ඩෙස්මන්, ගාමිණීවියන්ගොඩ ආදී බොහෝ දෙනෙකුගේ පොත් මෙන්) උපරිමයෙන් ම අලෙවි කල බව සැබෑය. එය මහාචාර්යතුමා නොදැන සිටි බව නොසිතමි, ජීවිතාවසානය දක්වාම එතුමා විදි අනේක පීඩනයන් හා දේශපාලනික පලිගැනීම් හමුවේ කිසිදු වරප්‍රසාදයක් නොලද මහාචාර්යවරයෙකු සිය දැනුම මෙලෙස අලෙවි කිරීම ගැන පුදුම නොවෙමි. මහරගම පිළිකා ඉස්පිරිතාලයෙහි හා කොළඹ මහරෝහලෙහි අවසන් කාලය ගෙවන අවධිය වන විට සන්නස්ගල මහතා එතුමාගේ පොත් වෙනුවෙන් ගෙවීමට පොරොන්දු වී සිටි මුදල් කිසිවක් නොගෙවූ බව හොදාකාරවම දනිමි. (අදට ද සතියකට එකක් හෝ ශබ්ධ කෝෂ I හා II මිලදී ගන්නා ගැනුම් කරුවන් සිටින බව ඉදුරාම දනිමි- එයින් වැඩි ආදායමක් ඇතත් සංහිද ප්රකාශනායතනයෙහි ක්‍රමවත් ගිණුම් තැබීමේ ක්‍රමවේදයක් නෙැමැති කමත් ඒවා වඩාත් රහසිගතව තබා ගැනීමට ගන්නා උත්සාහයත් නිසා පාඩු බව දැක්වීම) නිතර පාඩු බව පෙන්වමින් මහා ශබ්ධකෝෂය සිල්ලරට විකිනීම ගත් බොහෝ උත්සාහයන් ව්‍යර්ථව ගිය බව එහි පිරි සැකසුම් කළ ක්‍රිෂානි ඇතුලු පිරිස ඊට සාක්ෂි වනු ඇත.

කෙසේ හෝ දෙදෙනා තුළම දැනුම බෙදා දීමේදී සිටින උතුම් මිනිසත් කම ගැන ද සිහිපත් කලයුතුව ඇත.

wankagiriyahttps://www.blogger.com/profile/07770928047880681721noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-11801626300925180972017-04-03T01:29:12.724-04:002017-04-03T01:29:12.724-04:00On board of a big ship a simple old man met a youn...On board of a big ship a simple old man met a young professor and they started to have conversations along the journey. Every night the man came to the professor’s cabin, trying to learn something from the learned man.

On the first night, the professor asked: ‘Old man, do you know what Geology is?’
‘Oh, Professor Sir, I never went to school, I know nothing about Geology. Could you tell me what it is?’ replied the man.
‘Oh, poor old man, you don’t know what geology is. It’s the science of the earth. You’ve wasted a quarter of your life.’ said the professor.
The old man felt so sad, if the professor said that he wasted a quarter of his life than it must be true.

On the second night, the two men met again and the professor asked: ‘Old man, do you know what Oceanology is?’
‘Professor Sir, I am just a simple man, I don’t know that Oceanology is. What is that sir?’ replied the old man.
And the professor said: ‘Oh, poor old man, you don’t know what oceanology is. We are sailing and you don’t know the science of the sea. You’ve wasted half of your life.’ The old man felt so sad, so incredibly sad, he just found out that he wasted half of his life.

On the third night, still eager to learn, the old man came to the professor’s cabin and was asked: ‘Old man, do you know what Meteorology is?’
‘Professor Sir, you know I am just a simple man, I don’t know that Meteorology is.’ reply the old man.
‘Oh, poor old man, you don’t know what geology is; you also don’t know what oceanology is. And now you don’t know what meteorology is. It’s the science of the sky and the weather. You’ve wasted three quarter of your life,’ said the professor.
The old man felt so sad, so incredibly sad, he just found out that he wasted three quarter of his life.

On the fourth night, the old man ran into the professor and start asking: ‘Professor Sir, Professor Sir, do you know swimmology?’
‘Old man, I know a lot of things, but I’ve never heard of swimmology. What is that?’ replied the professor.
‘Do you know how to swim, Sir?’ Asked the old man.
‘To swim? I didn’t have time to learn how to swim; I was busy learning other things. I can’t swim,’ said the professor.
‘Oh poor professor, you’ve wasted all of your life. If you had known swimmology, you could have swim to the shore because the ship is sinking now.’ said the old man.

In "Life"
Post navigation Oh that’s very good! … No! It’s not!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-55265027416824541172017-04-03T01:01:54.948-04:002017-04-03T01:01:54.948-04:00//මේ අතිශයින්ම බුද්ධිමත් අපගේ යුගයේ ලාංකික නෝම් චො...//මේ අතිශයින්ම බුද්ධිමත් අපගේ යුගයේ ලාංකික නෝම් චොම්ස්කි වැනි උගතෙකුට අවසානයේදී සිදු වූ වින්නැහියකි.

++++++++Anonymoushttps://www.blogger.com/profile/03919820293278370422noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83164178698441850692017-04-03T00:22:28.828-04:002017-04-03T00:22:28.828-04:00සන්නස්ගලට හීනියට සුදු හුණු ටිකක් ගාන ගමන් සුචරිත ග...සන්නස්ගලට හීනියට සුදු හුණු ටිකක් ගාන ගමන් සුචරිත ගම්ලත්ට මඩ ටිකක් ගාල තියෙන්නේ !!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36973417106907506512017-04-02T23:10:35.889-04:002017-04-02T23:10:35.889-04:00මිනිස්සු එක ඔළුවකින් වැඩ කරාට කී පැත්තකින් හිතනවද....මිනිස්සු එක ඔළුවකින් වැඩ කරාට කී පැත්තකින් හිතනවද...වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81851707612167677752017-04-02T22:52:28.529-04:002017-04-02T22:52:28.529-04:00මොනවා කරත් වරදවල් දකින එවුන් සිටින රටක සන්නා ඕකට අ...මොනවා කරත් වරදවල් දකින එවුන් සිටින රටක සන්නා ඕකට අත ගහපු එකට සම්මානයක් දෙන්න ඕනේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com