tag:blogger.com,1999:blog-7642968051257221094.post1941312430636547604..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: පොල්පොට්ගේ මරණයTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-7642968051257221094.post-57980947864175175762017-05-23T04:18:24.512-04:002017-05-23T04:18:24.512-04:00මේ ලිපිය මා මෙතෙක් නොදැන සිටි කරුණු හෙළි කරයි. ම...මේ ලිපිය මා මෙතෙක් නොදැන සිටි කරුණු හෙළි කරයි. මෙයට පෙර මා සිත සිටියේ කෙම්රුජ් සංවිධානයට උදව් කරනු ලැබුවේ චීනය පමණක් කියායි. වේහෙස මහන්සිවී සොයා ගත් කරුණු ලිපියට ඇතුලත් කිරීම ගැන ජයතුංග මහතාට ස්තුති කරමි Premalal Bertie Ranaweeragehttps://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42841456316634064002017-05-17T12:28:11.158-04:002017-05-17T12:28:11.158-04:00@ Lankika Sithuwili
නපුන්සකයෙක් වගේ පැනලා යන්න ඵප...@ Lankika Sithuwili

නපුන්සකයෙක් වගේ පැනලා යන්න ඵපා හලෝ උත්තර දෙනවකො.................

කැස්ත්‍රෝ ත්‍රස්තවාදයෙන් රට පාලනය කලානම් ර්ට පාලනය කරානම් කියුබන් ජනතාව සිඅයිඵ් ගැලවුම්කාරයො ඵක්ක ඵකතු වෙලා කැස්ත්‍රෝ ට ගහනවා මිසාක්, උන් මොකද ඇමරිකන් සීඅයි ඵ් බච්චන්ට දුවන්න ගැහව්වේ....................??????????Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51855414550311923192017-05-17T12:25:13.291-04:002017-05-17T12:25:13.291-04:00@ Lankika Sithuwili
නපුන්සකයෙක් වගේ පැනලා යන්න ඵප...@ Lankika Sithuwili

නපුන්සකයෙක් වගේ පැනලා යන්න ඵපා හලෝ උත්තර දෙනවකො.................

කැස්ත්‍රෝ ත්‍රස්තවාදයෙන් රට පාලනය කලානම් ර්ට පාලනය කරානම් කියුබන් ජනතාව සිඅයිඵ් ගැලවුම්කාරයො ඵක්ක ඵකතු වෙලා කැස්ත්‍රෝ ට ගහනවා මිසාක්, උන් මොකද ඇමරිකන් සීඅයි ඵ් බච්චන්ට දුවන්න ගැහව්වේ....................??????????Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-44409162836634386762017-05-16T10:23:55.908-04:002017-05-16T10:23:55.908-04:00// කියුබාවෙත් එහෙමයි මල්ලිට තමයි දුන්නෙ
කියුබාවෙත...// කියුබාවෙත් එහෙමයි මල්ලිට තමයි දුන්නෙ

කියුබාවෙත් එහෙමයි මල්ලිට තමයි දුන්නෙ

කියුබාවෙත් එහෙමයි මල්ලිට තමයි දුන්නෙ

කියුබාවෙත් එහෙමයි මල්ලිට තමයි දුන්නෙ //

ඔවු ඔබ ඵ්බව ඉහත කමෙන්ටුවේ බොහොම පැහදිලිව කියලා තියනවා..............

දන්වත් ප්රොපර්ග්රැන්ඩා රීඩර්ස් ඩයිජස්ට් වලින් ඵලියට අවිත් ලොකය ගැන නිදහස්ව හිතන්න මොහොට්ටි................

ඔයාට කියන්න දේවල් ගොඩක් තියෙනවා........ජුවන් අල්මේදගෙ කතාව වගේ සදොස් තැන් ගැන..............

ඵ්ත් මම හැම මගුල්ලම කියවන්න ඔන නෑ නෙ..........ඔයාලටත් තර්කානුකූලව හිතලා දෙයක් අවබෝදකරගන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16291089067602950722017-05-16T10:21:59.599-04:002017-05-16T10:21:59.599-04:00// Mohotti May 15, 2017 at 3:32 AM
සෝමවංශ අමරසිං...// Mohotti May 15, 2017 at 3:32 AM

සෝමවංශ අමරසිංහ ජවිපෙ නායකයා විදියට ඉන්නකොට (පෙරටුගාමී වෙන්වෙන්න කලින්) මද්යම කමිටුවේ රැස්වීම් වලට ආවම බොහෝවෙලාවට කරන්නේ නිදාගන්න එකලු.අවසාන කාලයේ නායකයා වසයෙන් නිකන් පෙනීසිටියා පමනයි.නමට හරි පෙනී සිටි නායක කමෙන් ඉවත් වීම එයාට හිතට වේදනාවක්. මට අනුව ටිල්වින් මැරෙන කම්ම ජවිපෙ ප්‍රදාන ලේකම් වේවි.ලෝකෙ හැම සමාජවාදී රටකමත් පක්ෂ වලත් සිදුවුනේ එහෙමයි.කියුබාවෙත් එහෙමයි මල්ලිට තමයි දුන්නෙ //

ඔවු ඔබ ඵ්බව ඉහත කමෙන්ටුවේ බොහොම පැහදිලිව කියලා තියනවා..............

// මට අනුව ටිල්වින් මැරෙන කම්ම ජවිපෙ ප්‍රදාන ලේකම් වේවි.ලෝකෙ හැම සමාජවාදී රටකමත් පක්ෂ වලත් සිදුවුනේ එහෙමයි.

මට අනුව ටිල්වින් මැරෙන කම්ම ජවිපෙ ප්‍රදාන ලේකම් වේවි.ලෝකෙ හැම සමාජවාදී රටකමත් පක්ෂ වලත් සිදුවුනේ එහෙමයි.

මට අනුව ටිල්වින් මැරෙන කම්ම ජවිපෙ ප්‍රදාන ලේකම් වේවි.ලෝකෙ හැම සමාජවාදී රටකමත් පක්ෂ වලත් සිදුවුනේ එහෙමයි.

මට අනුව ටිල්වින් මැරෙන කම්ම ජවිපෙ ප්‍රදාන ලේකම් වේවි.ලෝකෙ හැම සමාජවාදී රටකමත් පක්ෂ වලත් සිදුවුනේ එහෙමයි.

මට අනුව ටිල්වින් මැරෙන කම්ම ජවිපෙ ප්‍රදාන ලේකම් වේවි.ලෝකෙ හැම සමාජවාදී රටකමත් පක්ෂ වලත් සිදුවුනේ එහෙමයි. //

ඔවු ඔබ ඵ්බව ඉහත කමෙන්ටුවේ බොහොම පැහදිලිව කියලා තියනවා..............

දන්වත් ප්රොපර්ග්රැන්ඩා රීඩර්ස් ඩයිජස්ට් වලින් ඵලියට අවිත් ලොකය ගැන නිදහස්ව හිතන්න මොහොට්ටි................

ඔයාට කියන්න දේවල් ගොඩක් තියෙනවා........ජුවන් අල්මේදගෙ කතාව වගේ සදොස් තැන් ගැන..............

ඵ්ත් මම හැම මගුල්ලම කියවන්න ඔන නෑ නෙ..........ඔයාලටත් තර්කානුකූලව හිතලා දෙයක් අවබෝදකරගන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2462147285615793512017-05-16T10:10:54.148-04:002017-05-16T10:10:54.148-04:00දිගටම බොරු කිව්වහාම තමුන්ගෙ බොරුවට තමුන්ම රැවටිලා ...දිගටම බොරු කිව්වහාම තමුන්ගෙ බොරුවට තමුන්ම රැවටිලා ඇත්ත කියලා හිතාගෙන, අන්තිමට චාටර් වෙනවා...........

ඔක ඇමරිකාවටත් උනා, හිට්ලර්ටහ් උනා ඔබතුමාලා වගේ අතාර්කික බාලයන් ගැන කවර කතාද..............

කෝ ඇත්තටම ඔය කිව්ව ඝාතන පිලිබද ඵක් පිලිගත හැකි සාක්ශියක් වත් තියනවා ද................ඔවත් ලන්කාවේ දෙමල මිනිස්සු ලක්ශ 6ක් යුද්දෙ අන්තිම සති දෙකේදි මැරුවා කියන කෙප්පය ජාතියෙම ඵකක් නේද...................????Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41788557439080074342017-05-16T10:00:51.736-04:002017-05-16T10:00:51.736-04:00දිගටම බොරු කිව්වහාම අන්තිමට තමුන්ගෙ බොරුවට තමුන්ම ...දිගටම බොරු කිව්වහාම අන්තිමට තමුන්ගෙ බොරුවට තමුන්ම රැවටෙනවලු. පවු බන් උබ.
අනස්ලිල බර්ටිලා මලාට පස්සේ උඹ සමයට ට්‍රයි එකෙක් දෙනවා වගේ ඈ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-25052738272559982492017-05-16T08:57:39.337-04:002017-05-16T08:57:39.337-04:00සංස්කෘතික විප්ලවය නමින් කරපු දැවන්ත මිනිස් ඝාතනය ට...සංස්කෘතික විප්ලවය නමින් කරපු දැවන්ත මිනිස් ඝාතනය ට නායකත්වය දුන් වගකිව යුතු චරිතයක් තමයි මාඕ ගෙ බිරිඳ///////////// yes Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-66587304598381919112017-05-16T08:56:56.937-04:002017-05-16T08:56:56.937-04:00තාම ඒ බය තියනවා තාම ඒ බය තියනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-48536288297828899342017-05-16T08:49:29.632-04:002017-05-16T08:49:29.632-04:00මම මෙතරම් කාලයක් හිතාගෙන හිටියෙ සමාජවාදය පරම්පරාවෙ...මම මෙතරම් කාලයක් හිතාගෙන හිටියෙ සමාජවාදය පරම්පරාවෙන් පරම්පරාවට යනව කියල.එහෙම නොවෙයි කියල පෙන්නල දුන්නට ඔබට ස්තුතියිMohottinoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81191041461103284402017-05-16T08:35:48.881-04:002017-05-16T08:35:48.881-04:00කෝ හලෝ සාක්ශි????
කවුද කෝටි දෙකහමාරක් මලමිනි ගනන්...කෝ හලෝ සාක්ශි????

කවුද කෝටි දෙකහමාරක් මලමිනි ගනන් කලේ ඔයාද???

බටහිර මාද්‍ය වල තියන ප්‍රොපග්‍රැන්ඩා නිවුස් රිපීට් කරනවා විතරයි නෙ හලෝ.........කෝ ඔවට සාක්ශි......???

ඔය මාද්‍යම තමයි ලන්කාවේ ලක්ශ හයක් දෙමල මිනිස්සුන් මැරුවාය කියන්නේ..............ඵතකොට ඔයා ඵ් කාතාවත් පිලිගන්නවද????

ප්‍රජාතන්ත්‍රවදය ගැන ටියුශන් දෙන ඇමරිකාව බ්‍රිතාන්‍ය මැද පෙරදිග ඇතිකරපු යුද්ද වලින් මේ අවුරුදු ටිකට කීදෙනෙක් මැරුනද????

නියම ජන සන්හාර කියන්නේ මේව නේද???

කෝ හලෝ සාක්ශි????

කවුද කෝටි දෙකහමාරක් මලමිනි ගනන් කලේ ඔයාද???

බටහිර මාද්‍ය වල තියන ප්‍රොපග්‍රැන්ඩා නිවුස් රිපීට් කරනවා විතරයි නෙ හලෝ.........කෝ ඔවට සාක්ශි......???

ඔය මාද්‍යම තමයි ලන්කාවේ ලක්ශ හයක් දෙමල මිනිස්සුන් මැරුවාය කියන්නේ..............ඵතකොට ඔයා ඵ් කාතාවත් පිලිගන්නවද????

ප්‍රජාතන්ත්‍රවදය ගැන ටියුශන් දෙන ඇමරිකාව බ්‍රිතාන්‍ය මැද පෙරදිග ඇතිකරපු යුද්ද වලින් මේ අවුරුදු ටිකට කීදෙනෙක් මැරුනද????

නියම ජන සන්හාර කියන්නේ මේව නේද???

නියම වර්ග සන්හාරයන් මේ මොහොතෙත් තමුන් ජීවත් වෙන ;ලෝකයේ සිද්දවෙදිදි ඵ්වා ගැන දන්නෙ නැතිව අවුරුදු 75කට විතර කලින් උනාය කියන කිසිම සාක්ශියක් නති බොරුවක් ගැන දොඩව දොඩවා ඉන්නෙ පිස්සො............!!!!!!

පවු යකෝ උබලා..............උබලා වගේ ගොන්නුන්ට කොටන අකුරුත් අපරාදෙ...........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56607647859084619572017-05-16T07:25:33.145-04:002017-05-16T07:25:33.145-04:00ස්ටාලින් යනු වසර 30 ඇතුලත තමන්ගෙරටේම පුරවැසියන් දෙ...ස්ටාලින් යනු වසර 30 ඇතුලත තමන්ගෙරටේම පුරවැසියන් දෙකෝටි හතලිස් ලක්ෂයක් මරාදමපු සමාජවාදී ඝාතක සහෝදරයෙක් ලංකාඅවෙත් වෙන්ට ස්ටාලින්ට සිරිමාවෝ මැතිනිත්,ප්‍රේමදාස මැතිතුමාත් ගේම දීල රට බේරගාත්තAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12220574422000476282017-05-16T05:55:48.719-04:002017-05-16T05:55:48.719-04:00නිකන් ගොන් කතා ඵපා .................ඔය හිතල වලට උත...නිකන් ගොන් කතා ඵපා .................ඔය හිතල වලට උත්තර දෙන්න ඔනත් නෑ.................

සාක්ශි සහිතව කතා කරන්නකො අපි උත්තර දෙන හැටි බලන්න...............දීලත් තියනවා නේ..................

අරෙහෙ මෙහෙම උනා, මෙහෙ මෙහෙම උනා කියලා කිසිම සාක්ශියක් නැති රීඩර්ස් ඩයිජස්ට් පල් බොරු නෙවෙයි නේ සාක්ශි සහිතව කෙලින් කතා කරන්නකො.................කො සාක්ශි......................????????????

නිකන් විහිලු නේ නේද?????????????Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-57675178787334425512017-05-16T05:53:00.114-04:002017-05-16T05:53:00.114-04:00@ ලාන්කීක සිතුවිලි
කස්ත්‍රෝ ත්‍රස්තවාදයෙන් රට පාල...@ ලාන්කීක සිතුවිලි

කස්ත්‍රෝ ත්‍රස්තවාදයෙන් රට පාලනය කලා කියන ඵක අතාර්ක්කිකයි කියලයි මම පෙන්වා දුන්නේ..................

ඔයාලගෙ පත්තෙන් මාට තාම ඵකට ප්‍රතිඋත්තරයක් වත් ලැබුනෙ නෑ................

පවුල් පාලනය ගැන උනත් ඵහෙමයි..................

විවෙචනයක් නිසා වේදනාවක් දනෙනවා නම් මම පිස්සෙක් වෙන්න ඔන............අපිට ඵහෙම ලෙඩන් නෑ(ඵ් ලෙඩේ නිසා බ්ලොග් වහලා දැම්මෙ කවුද කියා දන්නෝ දනිති )

විවේචනය හොදදෙයක්...............

මගේ හිතේ අමාරු ගැන හිත හිතාඉන්නේ නැතිව මගේ කතාවට උත්තර දෙන ඵක් නේද කරන්න ඔන....................

@ AnonymousMay 15, 2017 at 10:30 PM

මෙතුමා නම් ඉතින් පව්..............

දැන් දවස් කිපයක ඉදන් කුනුහරුප වැලක් කොටනවා.................

ඔබ තුමාට ලොකු මානසික බලපෑමක් වෙලා තියෙනවා................

ගෙදර අය, ගමේ අය ඔයාට මේ විදියට කතා කරන නිසා වෙන්න ඇති...................Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-67602739524449855132017-05-16T05:45:15.942-04:002017-05-16T05:45:15.942-04:00// සමාජවාදී උනු නිසාම හැමතැනම පව්ලෙ එවුනට ඊලඟ නායක...// සමාජවාදී උනු නිසාම හැමතැනම පව්ලෙ එවුනට ඊලඟ නායකත්වය ලැබුනෙ නැහ තමයි //

ඵහෙනම් මොකටද හලෝ සම්මාජවාදය කියන්නේ බලය පරම්පරාවෙන් පරම්පරාවට යාම කියලා බොරු ලිව්වෙ..............

ඔයා ඔය ගොතන හදන ස්ටාලින්ගෙ කතාව හා මාවෝ ගෙ කතාව අතාර්කිකයි......................

ස්ටාලින් ඔය කියන තරම් දරුනු පාලකයකු නම් ඔහුට ඔනෑ තරම් ඉඩ තිබුනා ඔහු බලයේ ඉන්න කාලෙම තමුන්ගෙ දරුවව ඵතනට පුරුදුකරලා ඔය කියන පාලන තන්ත්රය ඉස්සරහට අරන් යන්න..................ස්ටාලින් ඵ් ගැන නිකම් වත් හිතුවෙ නෑ...........ඵ් කියන්නේ ඔයා කියන කතාව නිකන්ම බොරු වෙනවා............

මොහොට්ටි ඔය කරන වැඩේට කියන්නේ ඵක බොරුවක් වහන්න බොරු සීයක් කියනවා කියලයි.................

මාවෝ ගැන උනත් ඵච්චර තමයි.................Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-80149609490258221682017-05-16T03:32:57.312-04:002017-05-16T03:32:57.312-04:00 සමාජවාදී උනු නිසාම හැමතැනම පව්ලෙ එවුනට ඊලඟ නායකත... සමාජවාදී උනු නිසාම හැමතැනම පව්ලෙ එවුනට ඊලඟ නායකත්වය ලැබුනෙ නැහ තමයි.ස්ටාලින්ට කොහොමත් තමන්ගෙ කෙනෙක්ට නායකත්වය දෙන්න පුලුවන් කමක් තිබුනෙ නෑ.ස්ටාලින්ගෙ මරනින් පසු එයාගෙ හිතවතෙක් විදියට පෙනී ඉන්න උත්සාහ දරපු අය පවා පක්සයෙන් නෙරපුවා.ස්ටාලින් ගෙ මරනින් පසු නායකයා වුනේ මාලෙන්කොෆ් එයාට මාස තුන හතරකට වඩා ඉන්න දුන්නෙ නෑ.ස්ටාලින් ගෙ මලසිරුර වසරක් යන්නට පෙර (ලෙනින්ගේ මෙන් වීදුරු පෙට්ටියක බහා සංරක්ෂණය කර තිබු) පුලුස්සා දැමුව .ස්ටාලින් ගෙ දියනිය ඇමරිකාවට ගිහින් ජීවත් උනේ.මාඕ ගෙ ලමයි නැතිවුණාට මාඕගෙන් පසුව හතර දෙනාගෙ කල්ලිය නමින් රට පාලනය කරන්නට මාඕගෙ බිරිඳ උත්සාහ කරා.ඩෙන් ශියා ඕ පින් ඇවිත් ඒ සෙට් එකම හිරේට දැම්මා කොටසකට නඩු අසා මරන දඩුවම දුන්න.සංස්කෘතික විප්ලවය නමින් කරපු දැවන්ත මිනිස් ඝාතනය ට නායකත්වය දුන් වගකිව යුතු චරිතයක් තමයි මාඕ ගෙ බිරිඳ Mohottinoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-32968975587083212262017-05-16T00:44:07.242-04:002017-05-16T00:44:07.242-04:00මේ වාමන්ශිකයන්ට මොනතරම් වේදනාවක් එනවද තමන්ගේ සහෝදර...මේ වාමන්ශිකයන්ට මොනතරම් වේදනාවක් එනවද තමන්ගේ සහෝදරයකුගේ කෙරුවාව ප්‍රසිද්ධ කලාම !!!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-60816811991015637992017-05-15T23:52:55.207-04:002017-05-15T23:52:55.207-04:00මාත් එක්ක ඉගෙන ගත්තා කාමිබෝදියා කට්ටියක්. උන් මාර ...මාත් එක්ක ඉගෙන ගත්තා කාමිබෝදියා කට්ටියක්. උන් මාර අහිංසකයි වගේ අපි දැක්කේ. පස්සේ අපිට තේරුනා අහිංසකකමට වඩා උන්ගේ තියෙන්නේ බයක් කියලා. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-18892724597984540622017-05-15T23:28:45.741-04:002017-05-15T23:28:45.741-04:00ඇයි 2005-2015 ??ඇයි 2005-2015 ??Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-40262369828197696972017-05-15T22:30:11.298-04:002017-05-15T22:30:11.298-04:00AnonymousMay 15, 2017 at 12:00 PM
ශුක්රානුවෝ, අම්...AnonymousMay 15, 2017 at 12:00 PM
ශුක්රානුවෝ, අම්මේ, තාත්තේ, මල්ලියේ, නංගියේ, අක්කේ, අයියේ, බාප්පාගේ පුතේ, කාලකන්නි අවජාතකයෝ, තොපි වගේ සක්කිලි බල්ලො, පුක හෝදන තොපි වගේ අවජාතකයො, පුන්චි බබෝ, උපන් ගෙයි මෝඩයෝ, ගොන් මෝඩ වහු පැටියො, මෝඩ වහලෝ, පොන්සියෝ, හමදාම සිත කාමර වලට වෙලා වැල බබබල අත හොල්ල හොල්ල පිම්පියෝ, මොන්ගල් කිරි පුතේ, මොන්ගල් ගොන් වස්සො, නූගත් ලින් ගෙම්බො, මී ගොන් හරකෝ, ගොන් වන්නි ගොබ්බයෝ, බබාලන්තයෙන් ආපු මෝඩ මොන්ගලයෝ, උඹ වටෙන් යනවා මිසක් එකකටවත් තවමත් හරි උත්තරයක් දීල නැහැනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42036558416678910522017-05-15T13:16:55.898-04:002017-05-15T13:16:55.898-04:00++++++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51263500226409880462017-05-15T12:48:39.463-04:002017-05-15T12:48:39.463-04:00හැම දේම තීරනය කරන්න ඕන පක්ෂෙ සහෝදරවරුහැම දේම තීරනය කරන්න ඕන පක්ෂෙ සහෝදරවරුTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-87359610511393016962017-05-15T12:48:17.470-04:002017-05-15T12:48:17.470-04:00මේ හැම දෙයකටම හේතුව ප්රජාතන්ත්රවාදය නැතිකමමේ හැම දෙයකටම හේතුව ප්රජාතන්ත්රවාදය නැතිකමTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36868325733038128532017-05-15T12:47:53.364-04:002017-05-15T12:47:53.364-04:00අපි දැන් මැරිලා ඉපදිලාඅපි දැන් මැරිලා ඉපදිලාTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39678338761679614722017-05-15T12:04:26.377-04:002017-05-15T12:04:26.377-04:00 ඔය රුසියාවේ ඉන්න v.i. ලෙනින් කෙනෙක් ගැන නිතරම කි... ඔය රුසියාවේ ඉන්න v.i. ලෙනින් කෙනෙක් ගැන නිතරම කියවනව ලංකාවේ ඉන්න වාමාංසිකයො . ඔය මිනිහ මොනවද ලංකාවේ ඉන්න අපිට කරල තියෙන්නෙ.ඔයිට වඩා සේවයක් ලෙනින් මොරායස් අපිට කරල තියෙනවා .ලංකාවේ ඉන්න මෝඩ වම්මුන්ට මේව තේරෙන්නෑAnonymousnoreply@blogger.com