tag:blogger.com,1999:blog-7642968051257221094.post1905583699099828649..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: කාඩියෝලොජිස්ට්Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-7642968051257221094.post-12617114248856675932018-12-09T13:39:51.005-05:002018-12-09T13:39:51.005-05:00Rohan Ariyarathna where are you cowered ? why sile...Rohan Ariyarathna where are you cowered ? why silent you moron ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78481614919940471092018-12-09T10:36:45.579-05:002018-12-09T10:36:45.579-05:00Rohan Ariyarathna I pity for you - for your frustr...
Rohan Ariyarathna I pity for you - for your frustration and jealousy , your self pity. That you are a no body. Its sad that you could not be a professional in your life. You lived in poverty in your childhood and now too living in poverty too. You could not fulfill your dreams and you have no status in your life. The sad part of your life story is that you cannot face me because you are a coward like your father. You cannot face my personality. Because you are weak. Come on face book with your real name identity , location and true family background. We will debate. See I am an open book ; no hiding behind cyber world like you. Do you have guts to face my challenge ? I don't think you can stand in front of me. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-80514556028713241902018-12-09T10:01:20.478-05:002018-12-09T10:01:20.478-05:00This comment has been removed by a blog administrator.Rohan Ariyarathnahttps://www.blogger.com/profile/10023741677040356607noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81768108475609658872018-12-09T09:05:18.592-05:002018-12-09T09:05:18.592-05:00@ Rohan Ariyarathna ඔබ පීඩිතයෙකු බව පෙනේ. ඔබ වැන... @ Rohan Ariyarathna ඔබ පීඩිතයෙකු බව පෙනේ. ඔබ වැනි පීඩිතයෙකුට දොස්තරකම යනු සක්විති පදවියකි. ඒ ඔබගේ පීඩිත ජන්මය සහ තුන්වන ලෝකයේ ජීවත් වීම පලවන ලෝකය නොදැකීම යන කාරනා නිසාය. ඔබගේ දුගී දෙමාපියන් කුඩා කාලයේ සිටම ඔබට දොස්තර කෙනෙක් වන්න ජීවිතය ජය ගන්න කියා ඔලුවට දමා තිබේ. ඔවුන් සිතුවේ ඔවුන් ගේ දුගීකම ජය ගන්නා ආකාරරය. එහෙත් ඔබට දොස්තර කෙනෙක් විය නොහැකි විය. නමුත් අර හිසට දැමූ සංකේතාත්මක වටිනාකම ඔබගේ හිස තුල තිබේ. සංවර්ධිත බටහිර ලෝකයේ දොස්තරලා උසස් වැටුප් නොලබති. වෛද්‍යවරයෙක් පැයට $30 ලබන විට විශේසඥ මනෝ චිකිත්සකයෙක් පැයට $ 260 සොයයි. කයිරොප්‍රැක්ටර් කෙනෙක් $ 150 කි. දන්ත චිකිත්සකයෙක් $ 300- 400 අතර සොයයි. කෙසේ නමුත් ඔබ මට බියක් දක්වන බවත් මාගේ පෞරුෂය ඉදිරියේ ඔබ සැලෙන බවත් පෙනේ. ඒ මන්ද යත් ඔබ ඔබගේ නියම නමින් නොව ව්‍යාජ නම් ගම් බොරු අයි.ඩී වලින් එන නිසාය. ඔබ නියම නම ගමින් එන්න අපි වාද කරමු. ඔබලා වැනි පුද්ගලයන් ගැන මම ලියා තිබේ (කියවන්න) …………………… වෛද්‍ය වෘත්තිය කියන්නේ පීඩිතයාට ආභරණයක්. වෛද්‍ය වෘත්තිය කියන්නේ පීඩිතයාට සක්විති පදවිය වගේ. ඊට ඉහලින් වෘත්තියක් ඔහු දන්නේ නෑ. වෛද්‍ය වර්ජනයක් වූ විට වැඩිපුරම තැලෙන්නේ පීඩිතයා. ඒ නිසාම ඔහු වෛද්‍ය වෘත්තියට ආශා කරනවා. පීඩිතයා උත්සහ කරනවා තම දරුවන් හෝ එම වෘත්තිය කරා යවන්න. ඔහුව පීඩාවට පත් කරන ඔහුව කොන් කර දමන එම වෛද්‍ය වෘත්තියට පීඩිතයා පෙම් බඳිනවා. ඒ නිසා තමයි පීඩිතයන් වැඩිපුර ඉන්න රට වල වෛද්‍ය වෘත්තිය දේව වෘත්තියක් වෙන්නේ. එහෙත් ආර්ථික වශයෙන් සහ සමාජ ආකල්පමය වශයෙන් සංවර්ධිත රට වල වෛද්‍ය වෘත්තිය තවත් එක් වෘත්තියක් පමණයි " From ; https://transyl2014.blogspot.com/2018/04/blog-post_12.htmlTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-80358361986495187572018-12-09T09:03:12.151-05:002018-12-09T09:03:12.151-05:00ඔබ පීඩිතයෙකු බව පෙනේ. ඔබ වැනි පීඩිතයෙකුට දොස්තරක... ඔබ පීඩිතයෙකු බව පෙනේ. ඔබ වැනි පීඩිතයෙකුට දොස්තරකම යනු සක්විති පදවියකි. ඒ ඔබගේ පීඩිත ජන්මය සහ තුන්වන ලෝකයේ ජීවත් වීම පලවන ලෝකය නොදැකීම යන කාරනා නිසාය. ඔබගේ දුගී දෙමාපියන් කුඩා කාලයේ සිටම ඔබට දොස්තර කෙනෙක් වන්න ජීවිතය ජය ගන්න කියා ඔලුවට දමා තිබේ. ඔවුන් සිතුවේ ඔවුන් ගේ දුගීකම ජය ගන්නා ආකාරරය. එහෙත් ඔබට දොස්තර කෙනෙක් විය නොහැකි විය. නමුත් අර හිසට දැමූ සංකේතාත්මක වටිනාකම ඔබගේ හිස තුල තිබේ. සංවර්ධිත බටහිර ලෝකයේ දොස්තරලා උසස් වැටුප් නොලබති. වෛද්‍යවරයෙක් පැයට $30 ලබන විට විශේසඥ මනෝ චිකිත්සකයෙක් පැයට $ 260 සොයයි. කයිරොප්‍රැක්ටර් කෙනෙක් $ 150 කි. දන්ත චිකිත්සකයෙක් $ 300- 400 අතර සොයයි. කෙසේ නමුත් ඔබ මට බියක් දක්වන බවත් මාගේ පෞරුෂය ඉදිරියේ ඔබ සැලෙන බවත් පෙනේ. ඒ මන්ද යත් ඔබ ඔබගේ නියම නමින් නොව ව්‍යාජ නම් ගම් බොරු අයි.ඩී වලින් එන නිසාය. ඔබ නියම නම ගමින් එන්න අපි වාද කරමු. ඔබලා වැනි පුද්ගලයන් ගැන මම ලියා තිබේ (කියවන්න) …………………… වෛද්‍ය වෘත්තිය කියන්නේ පීඩිතයාට ආභරණයක්. වෛද්‍ය වෘත්තිය කියන්නේ පීඩිතයාට සක්විති පදවිය වගේ. ඊට ඉහලින් වෘත්තියක් ඔහු දන්නේ නෑ. වෛද්‍ය වර්ජනයක් වූ විට වැඩිපුරම තැලෙන්නේ පීඩිතයා. ඒ නිසාම ඔහු වෛද්‍ය වෘත්තියට ආශා කරනවා. පීඩිතයා උත්සහ කරනවා තම දරුවන් හෝ එම වෘත්තිය කරා යවන්න. ඔහුව පීඩාවට පත් කරන ඔහුව කොන් කර දමන එම වෛද්‍ය වෘත්තියට පීඩිතයා පෙම් බඳිනවා. ඒ නිසා තමයි පීඩිතයන් වැඩිපුර ඉන්න රට වල වෛද්‍ය වෘත්තිය දේව වෘත්තියක් වෙන්නේ. එහෙත් ආර්ථික වශයෙන් සහ සමාජ ආකල්පමය වශයෙන් සංවර්ධිත රට වල වෛද්‍ය වෘත්තිය තවත් එක් වෘත්තියක් පමණයි " From ; https://transyl2014.blogspot.com/2018/04/blog-post_12.htmlTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17358121731859827202018-12-09T03:26:37.420-05:002018-12-09T03:26:37.420-05:00This comment has been removed by a blog administrator.Rohan Ariyarathnahttps://www.blogger.com/profile/10023741677040356607noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-64460923540913860902018-12-09T03:26:25.091-05:002018-12-09T03:26:25.091-05:00This comment has been removed by a blog administrator.Rohan Ariyarathnahttps://www.blogger.com/profile/10023741677040356607noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-89965518045201409702018-12-08T19:06:31.629-05:002018-12-08T19:06:31.629-05:00@ RoshAriඔබ EMDR කියන වචනයේ තේරුමවත් දන්නවද ? කරුණ...@ RoshAriඔබ EMDR කියන වචනයේ තේරුමවත් දන්නවද ? කරුණකර කියවන්න Jayatunge , R.M (2005). EMDR Sri Lankan Experience. Sarasavi. Colombo Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19888911771052370412018-12-08T12:49:39.072-05:002018-12-08T12:49:39.072-05:00 මාගේ වෘතීය සුදුසුකම් සඳහා මාගේ වෙබ් එක බලන්න මනෝ ... මාගේ වෘතීය සුදුසුකම් සඳහා මාගේ වෙබ් එක බලන්න මනෝ විද්‍යා මහාචාර්ය දයා සෝමසුන්දරම් සහ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා විසින් මාගේ යූක්‍රයීන / බ්‍රිතාන්‍ය / කැනඩා / ඇමරිකාවු විශ්ව විද්‍යාල සහ විශ්ව විද්‍යාල පාසල් වල මා ලැබූ අධ්‍යාපනයද මා වර්තමානයේ හදාරන ආචාර්ය උපාධිය (PhD) පිලිබඳවද තොරතුරු පල කොට තිබේ. එහි මාගේ සියලු රෙජිස්ට්‍රේෂන් තිබේ. ඔබ නිවටයෙකු මෙන් බොරු ප්‍රොෆයිල් වලින් නොව රසික සූරියාඅරච්චි මෙන් නියම නම ගමින් එන්න මම සියලු විස්තර ඔබට ඊමේල් කරන්නම් තවද මා විසින් ලියන ලද මේ පොත බලන්න Shell Shock to Palali Syndrome PTSD Sri Lankan Experience (link ; https://www.amazon.ca/Shell-Palali-Syndrome-Lankan-Experience-ebook/dp/B00MOE1IBA )එහි ඉන්ට්‍රඩක්ෂන් එකේ මනෝ විද්‍යා මහාචාර්ය දයා සෝමසුන්දරම් සහ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු විසින් මාගේ වෘත්තීය සුදුසුකම් පෙන්වා දී තිබේ. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6102178365978009262018-12-08T12:41:07.758-05:002018-12-08T12:41:07.758-05:00ඔබ ඔය ඉරිසියාව පදනම් කරගෙන කියන කතාවකි. හමුදා රෝහල...ඔබ ඔය ඉරිසියාව පදනම් කරගෙන කියන කතාවකි. හමුදා රෝහලේ මා සේවය කලේ විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්රනාන් දු මහතා යටතේය. හමුදා රෝහලේ ඔබ වැනි ගොන් බාස්ලා නැත. ඔබ කියන පරිදි මා මාව විශේෂඥ මානසික වෛද්‍ය වරයෙක් ලෙස හදුන්වාගත්තේ නම් හමුදා නීතිය අනුව චාජ් එකේ ගොස් මාගේ මේජර් පට්ටමටද කෙලවී යාමට ඉඩ තිබුණිTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-1283509801985424312018-12-08T12:37:49.360-05:002018-12-08T12:37:49.360-05:00නැත ; බොහෝ පිරිසකට කියා තිබුණි. තවද වයස්ගත ලෝයර් න...නැත ; බොහෝ පිරිසකට කියා තිබුණි. තවද වයස්ගත ලෝයර් නෝනා කෙනෙකුවද අන් දා තිබුනාය Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73732861962451805872018-12-08T09:58:30.514-05:002018-12-08T09:58:30.514-05:00මේක එක පොලිස්කාරයෙකු කළ කැෂුවල් කතාවක් මත පදනම්ව ල...මේක එක පොලිස්කාරයෙකු කළ කැෂුවල් කතාවක් මත පදනම්ව ලියූවක් පමණයි නේද?

වෛද්‍ය වෘත්තියේ විවිධ තරාතිරම් ගැන සමහරුන්ට ලොකු අවබෝධයක් නෑ.

ඕපීඩී එකේ තමන්ව මුණ ගැසෙන ඇතැම් ලෙඩුන් "නෝනාව ග්ලාස් හවුස් එකේ දී මුණ ගැහෙන්න හැකි"දැයි අසන බව වෛද්‍යවරියක් (MO, OPD) මා සමග පවසා තියෙනවා.රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-71437493730769745362018-12-08T07:09:13.618-05:002018-12-08T07:09:13.618-05:00ඔබ හමුදා රෝහලේ සේවය කරද්දී විශේෂඥ මානසික වෛද්‍ය වර...ඔබ හමුදා රෝහලේ සේවය කරද්දී විශේෂඥ මානසික වෛද්‍ය වරයෙක් ලෙස හදුන්වාගත් බවට සාක්ෂි තිබෙනවා.RoshArihttps://www.blogger.com/profile/02966745039298814091noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-54311784169580398512018-12-08T03:50:29.932-05:002018-12-08T03:50:29.932-05:00Hi,
Is it true that you are no more a registered m...Hi,
Is it true that you are no more a registered medical doctor and an EMDR therapist? RoshArihttps://www.blogger.com/profile/02966745039298814091noreply@blogger.com