tag:blogger.com,1999:blog-7642968051257221094.post1891448506534672968..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: ඇඹිලිපිටිය ඛේදවාචකය Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-7642968051257221094.post-50707258347585805992018-06-23T20:16:55.434-04:002018-06-23T20:16:55.434-04:00So wicharaka was one of the officers who involved ...So wicharaka was one of the officers who involved in killings????? Right ano???
Explain what you know....Dochondahithahttps://www.blogger.com/profile/15872697687341731583noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-87997361999638776582017-01-26T03:21:24.388-05:002017-01-26T03:21:24.388-05:00විචාරක .....මෙ කවුද ? මොනවද කරන්නේ ?.......කරුමෙට ...විචාරක .....මෙ කවුද ? මොනවද කරන්නේ ?.......කරුමෙට රිවස් නැ!!!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19270759749469931452017-01-25T22:56:46.691-05:002017-01-25T22:56:46.691-05:00ශ්‍රී ලංකා දේශපාලනය තුල අඩු වැඩි වශයෙන් එකම දෙය නැ...ශ්‍රී ලංකා දේශපාලනය තුල අඩු වැඩි වශයෙන් එකම දෙය නැවත සිදුවේ. අවාසනාවකට මහජනයා එය තේරුම් නොගෙන තම අවාසනාව ටමන් වීසින් තමාටම කැදවා ගනී. නොබෝ කලකින් මේ රට සුළු පිරිසක් පාලනය කරන වැඩවසම් යුගයකට නැවත යනු නොඅනු මානය. බුධිගලනය වැනි දෙය මෙහි අනිසි ප්‍රතිපල අතරින් එකෙකි. පසුගිය වසරේ canada වල මගේ සොහුයුරියගේ නිවසේ හමුවූ 89/ 89 වසර වලදී ටම ජීවිතයේ උසස් පෙළ හා විශ්ව විද්‍යා වල අද්යාපනය ලැබූ බොහෝ පිරිසක් පැවසුවේ එවකට ලැබූ අත්දැකීම් කිසිලෙසක අමතක කල නොහැකි වූ බවඊ. මෙසේ හමුවූ බොහෝ පිරිස එවකට මෙරට විශ්ව විද්‍යාල වල ට තේරුන බුදිමත්ම පිරිස අතරින් එරටට සංක්‍රමණය වූ පිරිසකි. ඇති වූ කලකිරීම කියා නිමලක නොහැක.madhawahttps://www.blogger.com/profile/10577689707155798929noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42610110803906861312017-01-25T14:03:05.119-05:002017-01-25T14:03:05.119-05:00 @ AnonymousJanuary 25, 2017 at 4:08 AM මොකක්ද මේ ... @ AnonymousJanuary 25, 2017 at 4:08 AM මොකක්ද මේ ඔයාට විචාරක එක්ක තියන තරහා ? මොනවා බෙදා ගන්න බැරිවද ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86324503419216964852017-01-25T14:01:19.027-05:002017-01-25T14:01:19.027-05:00100 % true 100 % true Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86719523419748468422017-01-25T14:01:04.327-05:002017-01-25T14:01:04.327-05:00yes u r correct yes u r correct Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-40635553974423857622017-01-25T13:39:44.652-05:002017-01-25T13:39:44.652-05:00දැනගැනීම සතුටක් ! නීති විද්‍යාලයේ අප ඉගෙනුම ලබන කා...දැනගැනීම සතුටක් ! නීති විද්‍යාලයේ අප ඉගෙනුම ලබන කාලයේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණ නිරීක්ෂණය කිරීමට අපට ඉඩ ප්රස්ථා ලබාදුන්නා. පශ්චාත් මරණ පරීක්ෂණ පිලිබඳ මූලික කාරණා මෙතුමා අපට ඉගැන්වූවා.

- මොණරවිලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-33318284783641192612017-01-25T07:36:54.951-05:002017-01-25T07:36:54.951-05:00
//ඇඹිලිපිටිය සිසු ඝාතන සිද්ධිය සහ සූරියකන්ද සමූහ...
//ඇඹිලිපිටිය සිසු ඝාතන සිද්ධිය සහ සූරියකන්ද සමූහ මිනී වල චන්ද්‍රිකාට බලයට ඒමට උපකාරී විය. නමුත් බලයට පැමිණි චන්ද්‍රිකා වින්දිතයන්ට සාධාරණයක් ඉටු කලේ නැත. සියල්ල වචන සහ පොරොන්දු වලට පමණක් සීමා වූයේය. //
ජවිපෙ නායකයින් චන්ද්‍රිකා එක්ක හවුලේ ආංඩු කරන විටදී මෙන්ම යහපාලනයේ හවුල්කරුවන් ලෙසත් මේ ඝාතන ගැන කටක් අරින්නේද නැත.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69955023605974085122017-01-25T04:08:04.223-05:002017-01-25T04:08:04.223-05:00 This comment has been removed by a blog administr... This comment has been removed by a blog administrator.??????

සම්මාන බලාපොරෝත්තුවෙන් මේවා මකා දැම්මාට වැඩක් නැ ඩොකෝ!!!!! මිනි මරපු එවුන්ට කර්මය පලදෙයි වෙලාවට . ඔබේ වරදින් කෙනෙක් මියගිහොත් ඔබටත් ඒ ටිකම තමයි! සාපයෙන් බේරෙන්න බෑ අපායේ ඉන්ටවල් නෑAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-38303832852177809662017-01-25T03:30:11.664-05:002017-01-25T03:30:11.664-05:00To comlete the story above, the Brigadier (then Co...To comlete the story above, the Brigadier (then Colonel) in charge of the Ambilipitiya camp, though acquitted by the courts (partly due to the fact that the PA Govt. not wanting to punish the senior officers as the N-E war was raging and needed to keep the morale in the forces) was not given his due promotions and forced to retire prematurely. He even went to the Supreme Court to plead that his due promotions be given, but Chnadrika never signed for it.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-84480464341302679702017-01-24T23:10:06.206-05:002017-01-24T23:10:06.206-05:00අනාගත බිලි බෝයිස්ලාගේ ජීවිත වෙනුවෙන් අනාගත බිලි බෝයිස්ලාගේ ජීවිත වෙනුවෙන් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-65594243533286414422017-01-24T23:08:52.083-05:002017-01-24T23:08:52.083-05:00our Sri Lankan Society is an ignorant society ; it...our Sri Lankan Society is an ignorant society ; it never learns from the past Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-66095313557291792902017-01-24T22:53:16.580-05:002017-01-24T22:53:16.580-05:00ප්‍රශ්න ඇති ප්‍රශ්න ටිකක් -
*පංති හීනමානයට තාවකා...ප්‍රශ්න ඇති ප්‍රශ්න ටිකක් -
*පංති හීනමානයට තාවකාලික ප්‍රතිකාරයක් වූ ලංකාවේ වම සහ දේශප්‍රේමී විප්ලව.
*පංතිය හදුනානොගත් ලංකාව නැමති බිලි බෝයිස් නිශ්පාදනගාරය.
*JVP,LTTE කැරළි වලින් තම ජනවර්ගයාට විමුක්තිය උදාවුනිද?
*ලංකාවේ විශ්ව විද්‍යාල දරුවන්ගෙ ජිවිත සහ කාලය කාබාසීනියා කරවමින් තම දරුවන් අධිරාජ්‍යවාදීන්ගෙ විවි,පෞද්ගලික විවි හා පෞද්ගලික පාසල් යවන විප්ලවාදී නායකයින් හා දේශප්රේමීන්ගෙ නාමාවලිය එලිදැක්විය යුතුය /විර කුමාරnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23420790544076433692017-01-24T21:22:21.345-05:002017-01-24T21:22:21.345-05:00This observation in very accurate.But the question...This observation in very accurate.But the question I always raise is why any of the parties involved has not taken this tragedy as a lesson.Even now things are happening in the same way.
Anonymoushttps://www.blogger.com/profile/09854490229666187085noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-37602862979178869142017-01-24T21:22:16.444-05:002017-01-24T21:22:16.444-05:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-49467059898733559482017-01-24T21:09:45.481-05:002017-01-24T21:09:45.481-05:00මෙතුමා මගේ ගුරුවරයෙක් මෙතුමා මගේ ගුරුවරයෙක් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-57630139677638981662017-01-24T21:09:17.161-05:002017-01-24T21:09:17.161-05:00Thanks මධ්‍යස්ථ මතධාරියා and මොණරවිලThanks මධ්‍යස්ථ මතධාරියා and මොණරවිලTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17702402148344247022017-01-24T21:07:06.002-05:002017-01-24T21:07:06.002-05:00sure sure Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-85929058882985360872017-01-24T20:53:57.351-05:002017-01-24T20:53:57.351-05:00අැඹිලිපිටිය සිද්ධිය පිලිබඳ පරීක්ෂණ පිළිබඳව පරීක්ෂණ...අැඹිලිපිටිය සිද්ධිය පිලිබඳ පරීක්ෂණ පිළිබඳව පරීක්ෂණ සිදුවුනේ අවම වෘත්තීමය අකාරයටය. එසේම සමහරක් නාමධාරී නීතිඥයන් විසින් විත්තිකරුවන් ගසා කෑ නඩුවක් ලෙස "අැඹිලිපිටිය නඩුව" හැඳින්විය හැකිය. දැනට ජීවතුන් අතර නොමැති එක් නීතිඥයකු විත්තිකරුවකුගෙන් එවකට රුපියල් ලක්ෂ අටක මුදලක් ගාස්තු ලෙස ගෙන තිබුනත් ඒ නීතිඥයා රත්නපුර මහාධිකරණයේ පස් පෑගුවේ වත් නැත.

ඇතැම් විත්තිකරුවන් සම්බන්ධයෙන් ඉතා පහසුවෙන් ගතහැකිව තිබූ defense of alibi (අන්යස්ථානගතවීමේ විත්තිවාචකය) වත් ඒ නාමධාරී නීතිඥයන් ගෙන තිබුණේ නැත. එසේ වූවා නම් සහ මේ නීතිඥ පිරිස වෘත්තීය ප්රවේශයකින් කටයුතු කළා නම් අවසන් තීන්දුව වෙනස් වීමට බොහෝ ඉඩකඩ තිබිණි.

වෛද්‍යවරුන්ගේ වෘත්තීයමය නොසැලකිල්ල පිලිබඳ සමාජය තුළ යම් කතිකාවතක් පැවතුනද නීතිඥයින් සම්බන්ධව එසේ නොවේ. මෙය ඉතා කණගාටුදායකය.

-මොණරවිලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-9579106101192324692017-01-24T20:30:54.455-05:002017-01-24T20:30:54.455-05:00සුදු පැහැ පුර්ණ යුරෝපීය ඇඳුමින් සැරසී අතින් ගත් බෑ...සුදු පැහැ පුර්ණ යුරෝපීය ඇඳුමින් සැරසී අතින් ගත් බෑගයක් සමග අධිකරණයට පැමිණ සාක්ෂිදෙන අධිකරණ වෛද්‍ය විශේෂඥ අල්විස් එල්.බී.එල් ද අල්විස් නම් සිරුරින් කුඩා පුරුෂයා විනිසුරන්ගේද විත්ති පැමිණිලි දෙපාර්ශවයේ නීතිඥයන්ගේද නොමද ගෞරවයට පාත්රවූ මහා පුරුෂයකු බව මේ යහපත් මිනිසාට උපහාරයක් ලෙස මෙසේ සටහන් කරමි.

සටහන් සැබවින්ම ලියවිය යුත්තේ මේ සැබෑ මිනිසුන් ගැනය.

- මොණරවිල Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-76109092446149588542017-01-24T20:26:22.546-05:002017-01-24T20:26:22.546-05:00අැඹිලිපිටිය ඛේදවාචකය වලක්වාගතහැකිව තිබූවක්. මෙහිදී...අැඹිලිපිටිය ඛේදවාචකය වලක්වාගතහැකිව තිබූවක්. මෙහිදී එක් පංතියක් ශිෂ්‍යත්ව පංතිය සම්පූර්නයෙන්ම විනාශ වුනා. මේ සිසුන්ගෙන් බහුතරයක් අහිංසකයන්. නමුත් කැරලිකරුවන්ට සම්බන්ධ අයත් සිටියා.

සාක්ෂි සැගවීම පිනිස දරනු අපරාධ කරන්නට අපරාධකරුවන් පෙලබෙනවා. මෙතරම් පිරිසක් මරාදමන්නට හේතුව වධදීම්වලදී සිසුන් මියගියවිට මෝඩ හමදාකාරයන් කලේ සියල්ලන් මරා සාක්ෂි සැගවීම ට යාමයි. නමුත් ලොව පුරාම අාන්දෝලනයට ලක්වීමට හේතුවුනෙත් ඒ මෝඩක්රියාවයි.
මෙහිදි ඉහල හමුදා හා දේශපාලන නායකත්වය ට දඩුවම් ලැබුනෙ නෑ විතරක් නෙමෙයි පොදු පෙරමුන යටතෙ ඔවුන්ට තනතුරුත් ලැබුන. කදවුරේ ලොක්කටයි අමතිටයි තනතුරු ලැබුනෙ මිනීවලවල්දු හාරපු පොදුපෙරමුනේ අැමතිවරු දෙන්නෙක් යටතෙවීම දෛවයෙ සරදමක්.පොදු පෙරමුන මේ තරමින් හෝ කියාත්මක වුනේ ජාත්‍යාන්තර පීඩනය නිසයි. මේ තරමින්වත් දඩුවම් ලැබීම සතුටක්.
නැවත මෙවැන්නක් සිදුවීම වලක්නාගන්න නම්. කුඩා ලමයි දැවැන්ත හමුදා යාන්ත්‍රනය ඉදිරියට දැමූ වරත්ත දේශපාලනයට එරෙහි විය යුතුයි.
මට ජවිපෙ අප්පිරිය වෙන්න හේතුවත් මෙයයි.
හමුදාව වැනි අායතන වලට බලයක් ලැබුනම හැසිරෙන්නෙ කොහොමද යන්න දැනගත යුතුයි.
සියලදෙනා නීතියට යටත් බව හමුදාකාරයන්ට තේරෙන විදියට නීතියෙ අාධිපත්‍ය තිබිය යුතුයි.
පිනෝෂෙ වගෙ අය මහලුව ලෙඩ අැද පිටින් යුධ අපරාධ අධිකරනයට ගෙනයාම අගය කල යුතුයි. කවදා හෝ තම අපරාධ ගැන පරික්ෂන පැවැත්වෙන බවත් දඩුවම් ලැබෙන බවත් දැනගත් අාමිකාරයන් පොලිස්කාරයන් අපරාධයක් කිරීමට පෙර දෙවරක් හිතනවා.
අායුධ අතට අරන් නිල අැදුම අැන්දම දුර පේන්නෙ නෑ.

අැඹිලිපිටිය සිද්ධියේදි විදුහල්පතිවරයා හමුදාව සමග එක්වී සිසුන් බරුතු පිටින් අත් අඩංගුවට ගන්න විට විපක්ෂය මාධ්‍ය ජාත්‍යාන්තර සංවිධාන ක්‍රියාකාරී වුනානම් මෙය වලක්වාගන්න තිබුන. සෙවන කදවුරේ සිසුන් සිරකර සිටියදීයි කරන දෙයක් කරන්න තිබුනෙ. ඒක වුනේ නෑ.
නඩුවිභාගයෙදි අපරාධකරුවන් වෙනුවෙන් ඔවුන්ගෙ ඉහල නිළධාරීන් පෙනිසිටිය. අනදෙන නිලධාරිය නිසිපරිදි උසාවි අාවෙත් නෑ.
අැවබරි සාමිගෙ වාර්තාවක එය තියනව.

මේ පොත හැම ගෙදරකම තිබිය යුතුයි. දරු මුනුබුරන්ට පෙන්වන්න. වරත්ත දේශපාලනය අනාගතයෙත් ඉස්කෝලවලට රිංගන්න පුලුවන්. එවිට දෙමාපියන්ට පුලුවන් මේ පොත දරුවන්ට දෙන්න.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36948681091068573882017-01-24T19:55:14.545-05:002017-01-24T19:55:14.545-05:00යුරෝපයේ සමාජ ප්රජාතන්ත්රවාදීන් අපේ දෙබිඩ්ඩන්ට පහ...යුරෝපයේ සමාජ ප්රජාතන්ත්රවාදීන් අපේ දෙබිඩ්ඩන්ට පහසුකම් සලසනවා,කවුරුන් හෝ මොවුන්ගේ දෙබිඩි පිළිවෙත් ගැන BBC වැනි ප්‍රභල මාධ්‍යයක් හරහා හෙලිදරව්වක් කරන්නේ නම් ඉතා වැදගත්.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-14870115941284680582017-01-24T19:05:18.560-05:002017-01-24T19:05:18.560-05:00Well said RuwanWell said RuwanAnonymousnoreply@blogger.com