tag:blogger.com,1999:blog-7642968051257221094.post1744150013693180290..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: නාලන්දේ ක්‍රිකට් Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-7642968051257221094.post-50131790728340063472019-08-28T02:52:46.727-04:002019-08-28T02:52:46.727-04:00වජිර මගේ ෆ්බි මිත්‍රයෙක් ....ලින්ක් එක එවන්නද....ඉ...වජිර මගේ ෆ්බි මිත්‍රයෙක් ....ලින්ක් එක එවන්නද....ඉස්සර වගේම නානාප්‍රකාර පින්තූර දදා...ගම්පලයා ඉන්නව.....���� අතීත කතා කොහොමද බං ඔච්චර හොදට මතක.....සුබපැතුම්...ජයවේවා.....ඔස්ට්‍රේලියා එනකොට මතක ඇතිව දන්වන්න....අතීත කතා බහක යෙදෙන්න හරි ආසයි....Manoj neelangahttps://www.blogger.com/profile/02586277389512486065noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-10579678440740295332016-11-09T04:43:27.764-05:002016-11-09T04:43:27.764-05:00මම හිතන්නේ රුවන් ඒ කලේ 1979 කාලේ සාමාන්‍ය පෙළ පන්ත...මම හිතන්නේ රුවන් ඒ කලේ 1979 කාලේ සාමාන්‍ය පෙළ පන්තිවලදීම විද්‍යාව විෂය Chemestry Physics Biology කියල විෂය 3 ට වෙන්කරලා ගුරුවරු 3 දෙනෙක් උගන්වපු ලංකාවේ එකම පාසැල නලන්දවයි. ඒ නිසා අපි උසස් පෙලට යනකොටම අපි දන්නවා Physics, Chemestry වෙන වෙනම. මම හිතන්නේ එලෙසෙ වෙන් කරලා උගන්නන තීරණය ගන්න ඇත්තේ ජයවර්ධන සර් විය යුතුයි. ලංකාවේ අනෙක් පාසල් ඒ තීරණය ගත්තේ ඊට වසර 25 කට විතර පසුවයි. ඒ ගැන ජයවර්දන සර්ට අපේ ප්‍රණාමය.

විශේෂයෙන්ම ජයසුරිය සර්ගේ physics ඉගැන්වීම ගැන කිව යුතුයි. ඉතා සරලව පිළිවෙලට AL වලට Physics වලට අවශ්‍ය මුලික දැනුම සාපෙළදීම ලබාදුන්නා.

ලෝරන්ස් සර් කිව්වේ Chemistry වල සුත්‍ර මතක නැත්තම් "සුත්තර පාරන්න" කියලයි.ප්‍රසාද්noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-10006680344628135772015-07-24T23:39:42.088-04:002015-07-24T23:39:42.088-04:00මං නං ඇත්තටම හොඳ ළමයෙක්. ඔය නරක වැඩ කළේම නෑ!මං නං ඇත්තටම හොඳ ළමයෙක්. ඔය නරක වැඩ කළේම නෑ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70492589172218274672015-07-24T03:21:19.100-04:002015-07-24T03:21:19.100-04:00ඒ කාලෙත් ලොකු විතාන සර් හිටිය නේන්නම් තනියම නෙමෙයි...ඒ කාලෙත් ලොකු විතාන සර් හිටිය නේන්නම් තනියම නෙමෙයි මල්ලිත් හිටිය.ලොකු විතාන ,පොඩි විතාන කියක හිටිය මතකද? මම හිතන්නෙ අපිට උගන්නපු ගුරුවරුන්ගෙන් ඔය මහත්වරුත් ඉගෙන ගන්න ඇති. බයෝ කරපු ජයවර්ධන සර්, පිසික්ස් කරපු ජයසූරිය සර්, කාලිදාස,ලෝරන්ස් සර්ල දෙන්න කෙමෙස්ට්‍රි කලා.රංජනී අක්කා,කුලවංශ,නීල් ප්‍රනාන්දු,එහෙම. රංජනී අක්කා පස්සෙ කාලෙක ඇමරිකා ගිහින් .kumarahttps://www.blogger.com/profile/08559159555742123379noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-33169229933396639382015-07-23T11:49:33.234-04:002015-07-23T11:49:33.234-04:00නිලවීර ගැන වෙනම පෝස්ට් එකක් දාන්න වටිනවා. මම 10 පන...නිලවීර ගැන වෙනම පෝස්ට් එකක් දාන්න වටිනවා. මම 10 පන්තියේදී ගල් බතා (නිලවීර) ගෙන් කනේ පාරක් කාලා තියනවා. 1998 මම පාසලේ වෛද්‍ය සායනයකට ගියා. නිලවීර මාව දැකලා ගියා , බේත් ගන්න ආවේ නැහැ. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-88237501432506005592015-07-23T11:46:40.541-04:002015-07-23T11:46:40.541-04:00ගස් , ඒක නම් අපි කලේ නැහැ, රබර් පටි වලින් විද ගත්ත...ගස් , ඒක නම් අපි කලේ නැහැ, රබර් පටි වලින් විද ගත්තා , වරක් මම බිංජූරා ගේ පිටට එල්ල කරලා විද්දා බිංජූරා ටිකක් ගොත ගහනවා පහරේ වේදනාවට බිංජූරාට අම්මෝ කියවුනත් ගොත තත්වය නිසා වචන පිට වූයේ නැහැ. ඒ නිසා බිංජූරාට මළ ඩබල් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-15438684203918423892015-07-23T11:43:06.527-04:002015-07-23T11:43:06.527-04:00No SLMC No SLMC Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-11079658584755383512015-07-23T11:40:39.832-04:002015-07-23T11:40:39.832-04:00ඒ සෑහෙන කාලෙකට ඉහතදී 1974ත් Mr. Withana හිටියද ? අ...ඒ සෑහෙන කාලෙකට ඉහතදී 1974ත් Mr. Withana හිටියද ? අනිත් එක හැමෝටම නම් දැම්මට සර් ට නමක් තිබ්බද ? Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-40175990031322135082015-07-23T11:38:30.446-04:002015-07-23T11:38:30.446-04:00කියලා වැඩක් නැහැකියලා වැඩක් නැහැTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-15885731186573478732015-07-23T10:52:40.782-04:002015-07-23T10:52:40.782-04:00තම තමුන්ගෙ පෑන් ඩෙස් එකක් උඩ තියලා(උඩ දාලා අතාරිනව...තම තමුන්ගෙ පෑන් ඩෙස් එකක් උඩ තියලා(උඩ දාලා අතාරිනවා.) අනිත් ඒවගෙ අත වදින්නෙ නැතිව තමන්ගෙ පෑනට නිය පිටින් පහර දීලා තමන්ගෙ පෑන විසිවී වැදීම නිසා අනිත් පෑන් බිම දැමීම.ඉතිරි වෙන කෙනා දිනුම්.
(ඇතුලෙ බට අයින් කරලා වැලි පුරවලා බරට හදාගත්තු පෑන් වෙනම තිබුනා මේකටම.)ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-52435244181020206652015-07-23T09:43:26.533-04:002015-07-23T09:43:26.533-04:00ඔය කුවේජු සර් වගේම බඩ බුරිය ලඟින් අල්ලල මිරිකන තව ...ඔය කුවේජු සර් වගේම බඩ බුරිය ලඟින් අල්ලල මිරිකන තව කෙනෙක් හිටිය එයා නිලවීර සර්. හොඳ වෙලාවට මම හිටපු 9,10 වසර දෙකේම අපිට සිංහල,බුද්ධාගම දෙකම කලේ අමරසිංහ සර්.ඒත් එයා ආවෙ නැති එකම එක බුද්ධාගම පීරියඩ් එකකට නිලවීර සර් ආව.මොකක් හරි අහපු ප්‍රශ්නයකට උත්තර දීගන්න බැරුව පංතියෙ ගැමෝම වගෙ ඔය බුරි මසාජ් එක ලබාගත්ත.තොපිට මේවනම් මතක නෑ ඒත් "බෝ මැඩ මුලදී ජිනරත්න තන මිරිකීය" කියල කිව්ව නම් හොඳට මතක තියනව කිය කිය තමයි බුරි මිරිකුවෙ.kumarahttps://www.blogger.com/profile/08559159555742123379noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-31450360742706539252015-07-23T09:41:08.990-04:002015-07-23T09:41:08.990-04:00This comment has been removed by the author.kumarahttps://www.blogger.com/profile/08559159555742123379noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-38481340355598421762015-07-23T08:51:34.394-04:002015-07-23T08:51:34.394-04:00හපොයි මරු කොල්ලෝ..මරු කාලයක් නේ???????????????හපොයි මරු කොල්ලෝ..මරු කාලයක් නේ???????????????ඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-66080685403527039722015-07-23T07:12:19.656-04:002015-07-23T07:12:19.656-04:00අපේ 1985 කට්ටිය එකතු වෙලා එඩ්ඩියාට මුදල් ප්‍රධානයක...අපේ 1985 කට්ටිය එකතු වෙලා එඩ්ඩියාට මුදල් ප්‍රධානයක් කරලා තියනවා. එඩ්ඩියා ගැන වෙනම පෝස්ට් එකක් දාන්න ඕනේTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41460768533436847202015-07-23T03:45:06.751-04:002015-07-23T03:45:06.751-04:00No . I am talking about 1974 10A science class Dr ...No . I am talking about 1974 10A science class Dr Ruwan.kumarahttps://www.blogger.com/profile/08559159555742123379noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-71774208133156953512015-07-23T02:52:09.612-04:002015-07-23T02:52:09.612-04:00අයියලා හිටියට ගොඩ කාලෙකට පස්සේ අපි හිටියේ ...ඒත් ඔ...අයියලා හිටියට ගොඩ කාලෙකට පස්සේ අපි හිටියේ ...ඒත් ඔය කියන සිද්දි ටිකේ නම් වෙනසක් තිබ්බේ නෑ ..ඔය ක්‍රිකට් ගැහිල්ල ඒ විදිහටම අපිත් ගැහුවා ..පිට්ටනිය හේමන්ත සර් ලස්සනට හැදුවට පස්සේ විකට් කූරු හිටවන එක තහනම් උනා ,,හැබැයි අපි අත අරීද එහෙම කියලා ..ඉතිං එඩ්ඩියා එනවා අංගුලිමාල වගේ ඉතින් අපි දුවනවා ...හැබැයි අපිව පන්නලා එඩ්ඩියාට එපා වෙන්නෙත් නෑ හොරෙන් විකට් හිටවලා අපිට එපා වෙන්නෙත් නෑ ...අපි ක්‍රිකට් ගහන්න අන්තිමේට අල්ල ගත්තේ බාස්කට්බෝල් කෝට් එක ඒකෙ ගැහුවේ හතරේ පාර ...නාලන්දේ කොහොමත් කවදාවත් වෙනස් නොවන දේවල් ටිකක් තියෙනවා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-54023509193654674142015-07-22T17:07:43.258-04:002015-07-22T17:07:43.258-04:00කරපු කියපු දේවල් පොතක ලියන්න පුළුවන් කරපු කියපු දේවල් පොතක ලියන්න පුළුවන් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-48413360929341886212015-07-22T15:56:03.970-04:002015-07-22T15:56:03.970-04:00එහෙනම් නිකම්ම ඉඳලා නැහැ ඉස්කෝලේ යනකාලේ නේද? මදැයි ...එහෙනම් නිකම්ම ඉඳලා නැහැ ඉස්කෝලේ යනකාලේ නේද? මදැයි ඔයින් ගියා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39565195485973513482015-07-22T15:54:08.743-04:002015-07-22T15:54:08.743-04:00Col Somaweera ESR living in Badulla?Col Somaweera ESR living in Badulla?vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-48493657666304057032015-07-22T12:59:09.325-04:002015-07-22T12:59:09.325-04:00තෙල් ඌරා කිව්වේ නීලකද ? තෙල් ඌරා කිව්වේ නීලකද ? Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69531438298621229212015-07-22T12:58:25.925-04:002015-07-22T12:58:25.925-04:00මට 2004 විතර කුවේජු මහතා මුණ ගැසුනා කේරි විද්‍යාලය...මට 2004 විතර කුවේජු මහතා මුණ ගැසුනා කේරි විද්‍යාලයේදී ඔහු කේරි එකට ගියා නාලන්දෙන් විශ්‍රාම යාමෙන් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-90116703253749336412015-07-22T11:17:49.590-04:002015-07-22T11:17:49.590-04:00කේජු කොටා one and only.
කේජු කොටා one and only.
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62830383561519328372015-07-22T10:20:44.783-04:002015-07-22T10:20:44.783-04:00'බාප්පේ මෙහෙට වරෙන්කෝ' මෙන්න ලොකු විතාන සර...'බාප්පේ මෙහෙට වරෙන්කෝ' මෙන්න ලොකු විතාන සර්ගෙ ආමන්ත්රනය.ඔය නම් දාන එකනම් කොහෙන් එන ඒවද මන්දා.අපේ පංතියෙ හිටියා කෙමෙස්ට්‍රි කරපු ලෝරන්ස් සර්ගෙ මස්සිනා. ඌට නමක් දැම්මා තෙල් ඌරා කියල. ගනන් හදන්න බෝඩ් එකට ගන්නව මිනිහව මෙහෙට වරෙන් තෙලෝ මගෙ පුතේ කියල.' හොඳම ගුරුවරයෙක් මට අන්තිමට හම්බවුනේ 90 විතර.kumarahttps://www.blogger.com/profile/08559159555742123379noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-77515253083099415192015-07-22T07:18:57.104-04:002015-07-22T07:18:57.104-04:00හම්මේ..නම කියන කොටත් බඩ හීතල වෙලා යනව..බුරිය ගාවින...හම්මේ..නම කියන කොටත් බඩ හීතල වෙලා යනව..බුරිය ගාවින් අල්ලනව ඇල්ලිල්ලක් දබරැඟිල්ලයි මහපටඇඟිල්ලයි දෙක පාවිච්චි කරල ඔන් ද ස්පොට් එතනම හුලිජ්ජ පහ නොවෙන්නෙ බයටම අරක ඇකිලිලා හින්ද....හෙහ්,හෙහ්...
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17999527894818145532015-07-22T07:03:04.941-04:002015-07-22T07:03:04.941-04:00ඒ කාලේ කුවේජු කියලා සර් කෙනෙක් නේද ඔතන සෙක්ෂන් එක...ඒ කාලේ කුවේජු කියලා සර් කෙනෙක් නේද ඔතන සෙක්ෂන් එකේ හෙඩ්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com