tag:blogger.com,1999:blog-7642968051257221094.post1670905329942798190..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: කේජීබී Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-7642968051257221094.post-33077033296157451342016-11-24T21:46:03.937-05:002016-11-24T21:46:03.937-05:00ha ha ha ha ha ha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62101342790470917162016-11-24T21:45:54.383-05:002016-11-24T21:45:54.383-05:00LTTE used this system LTTE used this system Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-30931102245759666572016-11-24T21:45:27.541-05:002016-11-24T21:45:27.541-05:00salute salute Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19286967780340978832016-11-24T09:03:05.505-05:002016-11-24T09:03:05.505-05:00රැග් කාලෙට කැම්පස් වටේ ඉඳල,සයිට් වල වැඩ කරන්න ඇවිල...රැග් කාලෙට කැම්පස් වටේ ඉඳල,සයිට් වල වැඩ කරන්න ඇවිල්ල එහෙම හම්බවෙලා නොම්බර දීල තියනවා මොකක් හරි උනොත් 'කෝල් එකක් ගහපන්' කියලා.උං පණ පිහිටුවලා පච ගහන්න පුළුවන් රජ බොරු කාරයෝ.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-57722100358242792112016-11-24T08:57:38.014-05:002016-11-24T08:57:38.014-05:00++++++++++++++++++++++++++++++++++++++ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-89780219667290575082016-11-24T08:37:44.060-05:002016-11-24T08:37:44.060-05:00ඔය පාරවල් වල ඉන්න, පොඩි පොඩි අයිටම් විකුණන පොරවල් ...ඔය පාරවල් වල ඉන්න, පොඩි පොඩි අයිටම් විකුණන පොරවල් දිහා මම හැමදාම සැකෙන් බලන්නේ.. මගේ තර්කය ඔය පොඩි කෑලි ටිකක විකුණලා උන්ට ජීවත් වෙන්න පුළුවන් ද කියන එක ? එහෙමනම් ඒක නිකන් පලිහක් විතරක් වෙන්න පුළුවන්...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-57543187199972213542016-11-23T20:01:50.945-05:002016-11-23T20:01:50.945-05:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-67658202801732113992016-11-23T19:50:13.088-05:002016-11-23T19:50:13.088-05:00අජිත් ඕවා ඒ කාලේ තිබ්බා, පස්සේ පස්සේ කේජීබී කාරයොත...අජිත් ඕවා ඒ කාලේ තිබ්බා, පස්සේ පස්සේ කේජීබී කාරයොත් ්ඩාලර් හොයාගෙන ආවා.

රසික ඔය මරණය මම හිතන්නේ නෑ මිනීමැරුමක් කියලා. නාන්න ගිහින් දියේ ගිලුනු කීප දෙනෙක් මම දන්න අය හිටියා. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-31939215592186521652016-11-23T16:57:59.515-05:002016-11-23T16:57:59.515-05:00මං පොඩි කාලේ, හයේ පන්තියේ දී පමණ ගමේ මළ ගෙදරක ගියා...මං පොඩි කාලේ, හයේ පන්තියේ දී පමණ ගමේ මළ ගෙදරක ගියා. ඒ තරුණයා (Garusinghe?) රුසියාවේ ඉගෙනුම ලබමින් සිටියදී කළු මුහුදේ ගිහින් ගිලිලා මලා කියලයි කියවුනේ!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-82370491248799208722016-11-23T16:53:25.189-05:002016-11-23T16:53:25.189-05:00@ අටම්
/* ඉන්නවා . වෙලවකට ඔත්තු කාරයෝ . වෙලාවකට යා...@ අටම්
/* ඉන්නවා . වෙලවකට ඔත්තු කාරයෝ . වෙලාවකට යාලුවෝ ....හැබැයි උන් එකට බදාගන ඉදලා මනස් විකාර නිසා යාළුවන්ට පිටට පිහියෙං අනින හම්පඩයෝ */

මාත් අහලා තියෙනවා මේ ගැන.

ටෙලිෆෝන් කෝල්ස් හෙමත් දෙනවාලු නේද? පිටරටක ඉන්න නිසා ද මන්දා මට නම් කවදාකවත් ටෙලිෆෝන් කෝලස් ඇවිල්ලා නෑ!

මං දන්නේ මනස් විකාර පතුරවා පිටට පිහියෙං අැන්නා ම දැනෙන වේදනාව විතරයි!

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6048393160937177082016-11-23T16:43:34.097-05:002016-11-23T16:43:34.097-05:00මචං අපේ පැත්තෙත් හිටිය ගමකට ඔත්තු දෙන අය. ඉතින් දැ...මචං අපේ පැත්තෙත් හිටිය ගමකට ඔත්තු දෙන අය. ඉතින් දැන් අහවල් රස්සාවේ දැන් ඉන්න අහවලා එහමනේ. ඒ රස්සවේම කලින් හිටිය පොරත් එහමනේ. මම 87 මහා ශිෂ්‍ය සංගමේ ලේකම් වෙලා හිටිය උඹට මතකද දන්නේ නැහැ. කොපට සමබන්ධයක් නැති නිසා මම හිටිය පන්තියේ රුසියානු ටීචර් හැටියට දැම්මේ කේජිබි කාරයෙක්. විකාර තමයි. මම බ්ලැක් සී ගියා විසා ගන්නේ නැතුව කෙල්ලත් එක්ක. අපහු පන්ති ඇවිත් කොරිඩෝ එකේ යනකොට කෙජිබි කාරයා (Vice Chancellor for Foreign Relations) එනවා ඉස්සරහට. පොර මගෙන් අහනවා" ආ කළු මුහුද හොඳද " කියලා. ඊළඟ සැරේ යනකොට මට කියල පලයන්. ෆ්ලයිට් එකට යන සල්ලි ඉතුරු වෙනවා කියල. (ඇයිඅපි පගාව දීලනේ යන්නේ වීසා නැති වුනහම) . මම ගියා කියල දන්නේ ලංකාවේ එවුන් දෙන්නයි. අපේම එවුන්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-89252152625807631202016-11-23T16:34:43.930-05:002016-11-23T16:34:43.930-05:00විජේවීර පසුපස කේජිබි එක ගිය කියල අහල තියනවා.විජේවීර පසුපස කේජිබි එක ගිය කියල අහල තියනවා.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-58817545470120297222016-11-23T16:27:48.651-05:002016-11-23T16:27:48.651-05:00aniva aniva Dr Ruwan M Jayatungehttps://www.blogger.com/profile/06187110322584890072noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-1590802050753351112016-11-23T16:27:31.227-05:002016-11-23T16:27:31.227-05:00not money but other perks not money but other perks Dr Ruwan M Jayatungehttps://www.blogger.com/profile/06187110322584890072noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-72824454704223985042016-11-23T16:27:09.188-05:002016-11-23T16:27:09.188-05:00ඉතින් පුතේ උඹලා එක එකාට මඩ ගගහා කමෙන්ට් දාන නිසානෙ...ඉතින් පුතේ උඹලා එක එකාට මඩ ගගහා කමෙන්ට් දාන නිසානෙ මකන්නේ. මාතෘකාවට අදාල කමෙන්ට් දාන්න කවදාවත් මකන්නේ නෑDr Ruwan M Jayatungehttps://www.blogger.com/profile/06187110322584890072noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-8203443675197227802016-11-23T13:47:53.605-05:002016-11-23T13:47:53.605-05:00ඉන්නවා . වෙලවකට ඔත්තු කාරයෝ . වෙලාවකට යාලුවෝ ....ඉන්නවා . වෙලවකට ඔත්තු කාරයෝ . වෙලාවකට යාලුවෝ ....හැබැයි උන් එකට බදාගන ඉදලා මනස් විකාර නිසා යාළුවන්ට පිටට පිහියෙං අනින හම්පඩයෝඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69687878602362504562016-11-23T08:17:03.135-05:002016-11-23T08:17:03.135-05:00මෙම අන්තර්ජාලයේ අධිපති ධුරාන්දර තැන්පත් වෛද්‍යචර්ය...මෙම අන්තර්ජාලයේ අධිපති ධුරාන්දර තැන්පත් වෛද්‍යචර්ය ශ්‍රීමත් ගරුතර රුවන් එම් ජයතුංග මැතිතුමා අපගේ කොමෙන්ටු මකා දමන බැවින් අප මෙම අන්තර්ජාලය හා අමනාපව එය වර්ජනය කිරීමට තීරණය කොට අති බව දැක්වීමට කැමැත්තෙමු.

ස්තුතියි.

වියට්නාමයේ වෙසෙනා රුවන් එම් ජයතුංග අන්තර්ජාල පාඨකයෙක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16341603031703698992016-11-23T07:32:29.753-05:002016-11-23T07:32:29.753-05:00මේ බාප්පලාට ගෙවීම් කරන්නත් ඇති නේද.........මේ බාප්පලාට ගෙවීම් කරන්නත් ඇති නේද.........Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-67594405208417364252016-11-23T06:28:22.826-05:002016-11-23T06:28:22.826-05:00එහෙනම් බඩුම තමයි එහෙනම් බඩුම තමයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19519766024322559372016-11-23T06:27:53.171-05:002016-11-23T06:27:53.171-05:00බාප්පත් ජීවත් වෙන්න එපැයි බාප්පත් ජීවත් වෙන්න එපැයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16565388027774743972016-11-23T06:26:31.548-05:002016-11-23T06:26:31.548-05:00Yes FB එකේ ඔක්කොම තොරතුරු තියනවා Yes FB එකේ ඔක්කොම තොරතුරු තියනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68106234408466333542016-11-23T06:25:53.613-05:002016-11-23T06:25:53.613-05:00ඇෆ් සී අයි ඩී...තමයි ඉදිරියට එන්නේ ඇෆ් සී අයි ඩී...තමයි ඉදිරියට එන්නේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-28218017844018805802016-11-23T06:25:23.996-05:002016-11-23T06:25:23.996-05:00fiction කියවීම දැන් අඩුයි fiction කියවීම දැන් අඩුයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26218439044023303492016-11-23T06:24:35.275-05:002016-11-23T06:24:35.275-05:00බාප්පලත් හැමදේම කලා බාප්පලත් හැමදේම කලා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-77915153075589271142016-11-23T06:23:52.710-05:002016-11-23T06:23:52.710-05:00Thanks for the linkThanks for the linkTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com