tag:blogger.com,1999:blog-7642968051257221094.post1636563138699087020..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: කසළ කවි Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-7642968051257221094.post-59206339331696477172017-04-25T06:58:46.266-04:002017-04-25T06:58:46.266-04:00++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-89125525512603128262017-04-25T06:57:58.039-04:002017-04-25T06:57:58.039-04:00++++++++++++++++++++++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81947787774271559112017-04-25T02:35:57.459-04:002017-04-25T02:35:57.459-04:00නිවැසියන් නොමැති නිවෙස්වලට පැමිණි සුනඛයින්..
මිතොට...නිවැසියන් නොමැති නිවෙස්වලට පැමිණි සුනඛයින්..
මිතොටමුල්ලේදී....යන මැයෙන් තිබූ සේයා රූ කිහිපයකි..දුටු වහා ලියැවුන පද කිහිපයකි.

අමතන්න ආදරෙන් කවුරු ඒවිද ඉතින්
විමසන්නෙ කවුද අද බඩගිනිද මා වෙතින්
දැනගන්න කියනවද ගෙදර අය කෝ තවත්
ඉවසන්න කොහොම මම තනිකමත් පාලුවත්

සුවඳයි මට තාම බත් කවපු ඒ දෑත
මතකයි හිත කොනක අතගාපු ඒ මොහොත
දැනෙනවා හිත ගාව නුඹ සිටිය සුවඳ මට
කියන්නේ මම කොහොම තනි වුනා කියා අද

කුණු කන්ද දුක නැද්ද වෙන්කෙල් අපි මෙහෙම
මට නැද්ද ඉඩ ටිකක් කුණු ගොඩේ ඇතුලින්ම
ගෙදර අය බිලි ගත්ත මහ රකුසු කුණු කන්ද
දුක දැනෙන හදවතක් ඉතිරි කලෙ ඇයි තවම
nalinihttps://www.blogger.com/profile/06260863239287884678noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-14679658841076993202017-04-25T02:34:39.624-04:002017-04-25T02:34:39.624-04:00කුණු නොකී කතාවක්
හිනැහුනා වතාවක්
ගිනි එලා ලතාවක්
...කුණු නොකී කතාවක්
හිනැහුනා වතාවක්
ගිනි එලා ලතාවක්
මියැදුනා සිනාවක්

අහස උස සිවු මැදුරු
පහස දුටු නෙත් සොඳුරු
දහස කින් බැඳි පවුරු
රහස කිම විඳි රුදුරු

ගලන සෝ සුසුම් හඩ
තලන ලතැවිල්ල කඩ
බලන මැසිවිල්ල දඩ
සලන පවනැල්ල මඩ

ඇඳි වතක කුණු පිසින
බැඳි ඉමක නැත සිහින
රැඳි කවුරු අද විහින
සැදි නිබඳ පැන් ඉසින

කුණු හිතක කුණු පුරන
ගනු දෙනුව නැත කරන
බණ දෙසන සුව සරන
පණ එකම බර දරනnalinihttps://www.blogger.com/profile/06260863239287884678noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-55035098627669349072017-04-23T20:07:58.966-04:002017-04-23T20:07:58.966-04:00athhaathhaTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-52387323669030554712017-04-23T16:37:43.749-04:002017-04-23T16:37:43.749-04:00ඔය ප්රශ්නේ විසඳන්න බැරිම දේශපාලකයෝ අල්ලස් ඉල්ලීම්...ඔය ප්රශ්නේ විසඳන්න බැරිම දේශපාලකයෝ අල්ලස් ඉල්ලීම් හා අනා ගැනීම. අනික කුණු කන්දට කුණු දාන කොන්ත්රාත් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-1432808826023325692017-04-23T10:01:34.830-04:002017-04-23T10:01:34.830-04:00++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-89772329296887423702017-04-23T09:15:31.467-04:002017-04-23T09:15:31.467-04:00මල සේක මල සේක Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39577769912945561552017-04-22T21:56:23.170-04:002017-04-22T21:56:23.170-04:00නිසල මීතොට හඬයි
සසල වූ දෙනෙතින්
ඇසල මහටත් කලින් ...නිසල මීතොට හඬයි
සසල වූ දෙනෙතින්
ඇසල මහටත් කලින්
කසළ කවි ඇවිදින්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12563321552374838902017-04-22T20:23:08.478-04:002017-04-22T20:23:08.478-04:00දැන් කොළඹ යන්න වීසා හම්බෙන්නේ කොළඹ කුණු ටිකක් ගත්ත...දැන් කොළඹ යන්න වීසා හම්බෙන්නේ කොළඹ කුණු ටිකක් ගත්තොත් විතරයි...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62137498795816233182017-04-22T15:03:43.642-04:002017-04-22T15:03:43.642-04:00sahathika athha sahathika athha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-15205719841180111862017-04-22T14:00:45.147-04:002017-04-22T14:00:45.147-04:00දේශපාලුවන් එක එකාට බෝල පාස් කරගන්න වෙලාවේ මටනම් ඩො...දේශපාලුවන් එක එකාට බෝල පාස් කරගන්න වෙලාවේ මටනම් ඩොක්ට දැන් හිතෙන්නෙ ඔතන තියෙන්නේ කොළඹ කුණු නෙමෙයි අපිම කාපු ටොපි චොකලට් වල ටොපි කොළ සහ කවර කියල.

මීට වැඩිය හොඳයි කැළණියේ දුටුගැමුණු මහත්තයට කියල අපිම ගස් බැඳගත්තනම්.

😪ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.com