tag:blogger.com,1999:blog-7642968051257221094.post1541095022234538348..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: උපුල් සහ ව්‍යාභිචාරයTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-7642968051257221094.post-76328774516458506142019-07-06T23:06:35.908-04:002019-07-06T23:06:35.908-04:00එසේ නම් ඔබ මේ ගැන දන්නේ කොහොමද?
එසේ දන්නා තොරතුරු ...එසේ නම් ඔබ මේ ගැන දන්නේ කොහොමද?
එසේ දන්නා තොරතුරු හෙලිකර අදාල තැන්වලට වාර්තා කිරීම ඔබේ (සහ ඔබට මේ කරුණු පැවසූ අයගේ) වගකීම නොවේද? පුරවැසියෙකු ලෙස මා නම් කරන්නේ එයයි.
මෙවැනි වෙනත් කරුණු සහිත කතා නම් ගම් නොමැතිව ලියවුණු තැන්වල ඔබ ඒ කවුදැයි හෙලි කරන්න කියා ලියා තිබෙනු මා දැක තියෙනවා. ළඟදී ගුරුවරුන්ගේ අපචාර ගැන ලියවුණු කතාවක දීත් ඔබ එසේ කළා!
එසේ නොමැති නම් මේවා අර "ෆයිල් තියෙනවා, එළියට දාන්නේ නෑ" වගේ කතා පමණයි නේද?

රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-57372112451879839702019-07-06T23:05:54.373-04:002019-07-06T23:05:54.373-04:00රුවන් ඔබ මෙය සත්‍ය සිදුවීමක් ය කියා තියෙනවා.
මෙහි...රුවන් ඔබ මෙය සත්‍ය සිදුවීමක් ය කියා තියෙනවා.

මෙහි ඇත්තේ සත්‍යය පමණක් ද ප්‍රභන්ධ කළ කොටසකුත් තියේ ද?

මෙහි ඕස්ටේර්ලියාව ගැන සඳහන් වෙන නිසා මට කිව හැක්කේ මෙවැනි සිදුවීමක් එහි සිදුවුණානම් මේ කියන පුද්ගලයා දැන් හිරේ සිටිය යුතුයි සහ ඔහුගේ වෘත්තිය ලියාපදිංචිවීම් අවලංගු කර තිබිය යුතුයි කියායි.

ඒ ගැන ඔබ දන්නේ මොනවාද?
මේ කුමන ආකාරයේ දොස්තරෙකු ද? දන්ත හෝ පශූ ද?
මෙවැනි නඩු තීන්දු සහ වෛද්යසභාවල තීරණ යනාදියත් ප්‍රසිද්ධ කරනවා. ඒ ලේඛන ඔබ දැක තිබේද?
එසේ නොමැති නම් ඒ ඇයි?
මෙය ඔබ තෙවැන්නෙකුගෙන් ඇසූ කතාවක් පමණද?

රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78135700422314609252019-07-05T04:29:49.961-04:002019-07-05T04:29:49.961-04:00OMG OMG ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61408807441442850842019-07-05T01:21:32.757-04:002019-07-05T01:21:32.757-04:00අනර්ඝ ලියමනක් අනර්ඝ ලියමනක් නිලන්තhttps://www.blogger.com/profile/10762985485975958456noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-40290205083560916132019-07-04T17:21:17.039-04:002019-07-04T17:21:17.039-04:00Is this a true story?Is this a true story?Analytical Chemistryhttps://www.blogger.com/profile/18265286242478898103noreply@blogger.com