tag:blogger.com,1999:blog-7642968051257221094.post1065847504563614809..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: දිවි නසා ගැනීමේ චර්යාව Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-7642968051257221094.post-67521279457378350882017-06-16T13:05:43.733-04:002017-06-16T13:05:43.733-04:00ජාන බලපෑම්, පරිසර බලපෑම් එකට එකතුවී සැදෙන මනෝ භාව...ජාන බලපෑම්, පරිසර බලපෑම් එකට එකතුවී සැදෙන මනෝ භාවයන්වලදි සිරුරේ ඇතිවෙන රසායනික විපර්යාස හේතුවෙන් අවසන් පිලිතුර ලෙස සිය දිවි හානිකර ගැනීම් ගත හැකි වෙනවා නේද? nalinihttps://www.blogger.com/profile/06260863239287884678noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-30120388452299696152017-06-04T13:20:24.570-04:002017-06-04T13:20:24.570-04:00yesyesTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-64275665838559744322016-06-13T15:48:00.229-04:002016-06-13T15:48:00.229-04:00ඔය සිය දිවි නසා ගැනීම ගැන කවුද එක්කෙනෙක් ඉන්ටනෙට්...ඔය සිය දිවි නසා ගැනීම ගැන කවුද එක්කෙනෙක් ඉන්ටනෙට් එකට ලියපු ලිපියක් නිසා දැනට අවුරුදු දෙක තුනකට කලින් කේස් එකකුත් ගියා කියලා මතකයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-75123066582471820142016-06-10T20:32:00.761-04:002016-06-10T20:32:00.761-04:00Australia state of Victoria is very close to legal...Australia state of Victoria is very close to legalising euthanasia. With the federal and a few state elections around the corner, the topic of legalising euthanasia is surfacing again.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-7237078443252365882016-06-10T01:20:20.433-04:002016-06-10T01:20:20.433-04:00Mamath ranawaka gawata 90 ganan wala giya. Ohuge s...Mamath ranawaka gawata 90 ganan wala giya. Ohuge sudusukam gana prashnayak thiyenawa. Mnamuth oya subject eka lanka wata introduce karanna minhia udawu wuna. jagathhttps://www.blogger.com/profile/06887749582737696268noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-10871872166165447162016-06-09T22:10:27.865-04:002016-06-09T22:10:27.865-04:00මේ පොත ගන්න පුළුවන් තැනක් කියන්න.
ලංකාවේ සියදිවි...මේ පොත ගන්න පුළුවන් තැනක් කියන්න.

ලංකාවේ සියදිවි හානි කර ගැනීමේ ප්රවනතාව ලක්ෂයකට 15 තරම් අඩුවෙලා ඇති බව ලියවුනු විවාදාත්මක් පේපර් එකක් දැක්කා ලින්ක් එක හොයාගත්තේත් දාන්නම්. ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23178340368809988702016-06-09T14:15:55.521-04:002016-06-09T14:15:55.521-04:00මෙන්න හොර මනෝ උපදේශකයෝ ගැන එලිදරව්වක්
මනෝ චිකිත්ස...මෙන්න හොර මනෝ උපදේශකයෝ ගැන එලිදරව්වක්
මනෝ චිකිත්සක උපදේශනයේ ඛේදවාචකය හෙවත් 'මහාචාර්ය' රණවකගේ හොර උපාධි කඩය | 'Prof.' D.S. Ranawaka and Sri Lanka National Institute of Professional Counsellors (W3Lanka) http://www.w3lanka.com/2010/07/prof-ds-ranawaka-and-sri-lanka-national.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-44479021081687697492016-06-09T14:04:50.660-04:002016-06-09T14:04:50.660-04:00mmmmmmmmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-8423007785227562032016-06-09T14:04:38.396-04:002016-06-09T14:04:38.396-04:00no its not no its not Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86850747225032919392016-06-09T12:36:38.758-04:002016-06-09T12:36:38.758-04:00හ්ම්.............අපි අවුරුදු පහකට සැරයක් චන්ඳේ දීල...හ්ම්.............අපි අවුරුදු පහකට සැරයක් චන්ඳේ දීලා සියදිවි නහගන්න එකේ මේ විදිහට සියදිවි නසාගැනීම පුදුම වෙන්ඩ දෙයක් නෙවෙයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68957074774392653532016-06-09T09:09:48.473-04:002016-06-09T09:09:48.473-04:00Suicide is the easy way out.Suicide is the easy way out.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-18305772380138353472016-06-09T07:04:38.348-04:002016-06-09T07:04:38.348-04:00@GL, මං හුඟක් ඉස්සර කියෙව්වා යාලුවෙක්ගෙන් ඉල්ලගෙන ...@GL, මං හුඟක් ඉස්සර කියෙව්වා යාලුවෙක්ගෙන් ඉල්ලගෙන පොතක්. සෙපුකු සංකීර්ණ රිචුවල් එකක්.
http://socialnchicago.com/seppuku-ritual-suicide-in-samurai-japan/
සහායකයා ඉන්න අවස්ථාත් සංකීර්ණයි ඒවගේම කාලයත් එක්ක වෙනස්කමුත් තියනවා.
සොරි , සිංහලෙන් තියනවද දන්නෙ නෑ
http://www.librarything.com/tag/seppuku
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6290511346248087672016-06-09T06:49:37.658-04:002016-06-09T06:49:37.658-04:00agree agree Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-4253147493035765262016-06-09T06:49:25.640-04:002016-06-09T06:49:25.640-04:00නීල් ප්‍රනාන්දු මහතා ඉතාම දක්ෂ සහ යහපත් මනුෂ්‍යයෙ...නීල් ප්‍රනාන්දු මහතා ඉතාම දක්ෂ සහ යහපත් මනුෂ්‍යයෙක් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69135063890915234872016-06-09T06:49:06.153-04:002016-06-09T06:49:06.153-04:00 මම ඒ ගැන ලිව්වා http://transyl2014.blogspot.ca/... මම ඒ ගැන ලිව්වා http://transyl2014.blogspot.ca/2015/04/euthanasia.htmlTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-88161135248419231032016-06-09T06:47:58.368-04:002016-06-09T06:47:58.368-04:00 ලංකාවේ ජනමාධ්‍ය වලට ආචාර ධර්ම නැත ලංකාවේ ජනමාධ්‍ය වලට ආචාර ධර්ම නැත Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17188640975670914062016-06-09T06:47:23.526-04:002016-06-09T06:47:23.526-04:00 ලංකාවේ ජනමාධ්‍ය වලට ඕස්ට්‍රේලියාවේ ජනමාධ්‍ය වලින්... ලංකාවේ ජනමාධ්‍ය වලට ඕස්ට්‍රේලියාවේ ජනමාධ්‍ය වලින් බොහෝ දේවල් ඉගෙන ගන්නට තිබේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-38078077720677841832016-06-09T03:33:45.687-04:002016-06-09T03:33:45.687-04:00හරාකිරි වගේ නේද? ඒ ගැන හිංගලෙන් කොහෙ හරි ලියල නැද්...හරාකිරි වගේ නේද? ඒ ගැන හිංගලෙන් කොහෙ හරි ලියල නැද්ද දල්ලෑ?ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39489917251161650092016-06-09T03:30:47.974-04:002016-06-09T03:30:47.974-04:00@GL
Seppuku ගැනත් කියෙව්වද? @GL
Seppuku ගැනත් කියෙව්වද? Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12298805378630536622016-06-09T03:22:15.384-04:002016-06-09T03:22:15.384-04:00නියමයි ප්‍රා.. මමත් බ්ලොග් පීර පීර ඕක ගැන ලිපි කිය...නියමයි ප්‍රා.. මමත් බ්ලොග් පීර පීර ඕක ගැන ලිපි කියෙව්වා.බීටලේ ගෙනියම ලිපි දෙකක් තිබුනා.
මේ ගැන ඩොක් ටිකක් විස්තර වශයෙන් ලියන්නකො.

ඇක්ස් පෝටර්, ඔය විදිහට වැරදීමකින් වායු බිබිලක් ගිහින් අපේ බලු පැට්ටෙක් මලා.ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-855617850826126652016-06-09T02:29:58.660-04:002016-06-09T02:29:58.660-04:00අහල තියෙනව හුලං බින්දුවක් සිරින්ජරයකින් නහරට ඇතුල්...අහල තියෙනව හුලං බින්දුවක් සිරින්ජරයකින් නහරට ඇතුල් කරල euthanize කරන විදිහක්.සතුන්ට මේ විදික්රමය පාවිච්චි කරනවලු. ඩොක්.. ඒක ඇත්තද..? Anonymoushttps://www.blogger.com/profile/11712946129152905663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-60458830003810375782016-06-09T02:12:28.171-04:002016-06-09T02:12:28.171-04:00සියදිවි නසා ගැනීමට ඓතිහාසික තොරතුරු බලපානවා කියා ම...සියදිවි නසා ගැනීමට ඓතිහාසික තොරතුරු බලපානවා කියා මට සිතනවා. ලංකාවේ හිටපු රජවරු සෑහෙන ප්‍රමානයක් සිය දිවි නසා ගත් බව කියවෙනවා.

එසේම ආදරය සම්බන්ධ හේතු නිසා සිය දිවි නසා ගත් කතා glamorize කර තිබෙනවා බොහෝ තැන් වල.

ජපානයෙත් සියදිවි නසා ගැනීම වැඩි වෙන්න හේතුවක් ලෙස ඉතිහාසය දක්වනවා නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-71481653017155009842016-06-09T00:19:51.173-04:002016-06-09T00:19:51.173-04:00නීල් ප්‍රනාන්දු මහතා ගැන සටහනක් ලියන්න, පුළුවන් නං...නීල් ප්‍රනාන්දු මහතා ගැන සටහනක් ලියන්න, පුළුවන් නං.... ඉතාම දක්ෂ සහ යහපත් මනුෂ්‍යයෙක් බව අහල තියනව. කොල පාට පෑනෙන් ලියන්න අවසරයක් තියන එකම කෙනා ඔහු කියලත් අහල තියනව. චැනල් ගාස්තුව ඉතාම අඩු බවත් අහල තියනව.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36516838912929423772016-06-08T23:45:44.160-04:002016-06-08T23:45:44.160-04:00euthanasia ගැන ඔබේ මතය ලියා තියනවද? ලියන්න ඉන්නවද?...euthanasia ගැන ඔබේ මතය ලියා තියනවද? ලියන්න ඉන්නවද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-20132722698618276032016-06-08T22:12:04.457-04:002016-06-08T22:12:04.457-04:00ලංකාවේ ඔව්වා ප්රවෘත්ති වලට පෙන්නන්නෙ වෙනිං කට්ටිය...ලංකාවේ ඔව්වා ප්රවෘත්ති වලට පෙන්නන්නෙ වෙනිං කට්ටිය දාලා රඟදක්වලා. ඕකෙ පුරෝගාමියා ශ්‍රී ලාංකෙයිය අභිමානය කියන රත්තරංවාහිනිය.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.com