Saturday, October 26, 2019

සාෆි රතන සහ ජයසුමන

මම වෛද්‍ය සාෆිව දන්නේ නැත. ඔහු අයිසිස් ද බෝකෝ හරාම් ද තලෙබාන් කියාද නොදනිමි. නමුත් ඔහු සීසර් ශල්‍යකර්ම අතර තුරදී සිංහල කාන්තාවන් 4000 වඳ කලා යන්න මම නොපිලිගත්තෙමි. ඒ මන්ද යත් සීසර් ශල්‍යකර්ම කිරීමෙන් ලත් අත්දැකීම් නිසා හෙදියගේත් සහායක වෛද්‍යවරයාගෙත් ඇස් වසා පැලෝපීය නාලයට හානි කල නොහැකි බව මගේ තර්කානුකූල බුද්ධිය මට කීවේය.  

සාෆිගේ වඳ කතාව එලියට ආ කාලයේදීම මම ප්‍රසිද්ධියේ මා දන්නා සත්‍ය කතා කලෙමි. පුවත්පත් සහ බ්ලොග් කීපයක්  මගේ ලිපිය පළ කල අතර ඒ සඳහා මම බොහෝ දොස් / කුනුහරප ඇසුවෙමි.  නමුත් මා මා දන්නා සහ විශ්වාස කරන සත්‍ය වෙනුවෙන් පෙනී සිටියෙමි.  

වෛද්‍ය සාෆි සිංහල කාන්තාවන් 4000 වඳ කල බවට හිසේ අත තියා දිවුරමින් විශාල බොරුවක් සමාජගත කල රතන සහ ජයසුමන අද නිහඞය. ඔවුන් සමාජය නොමග යැව්වෝය. මෙවැනි දෙයක්  සීලාචාර රාජ්‍යක සිදු වූයේ නම් රතන සහ ජයසුමන මේ වන විට නීතිය ඉදිරියේය.

3 comments:

  1. රතන හිමි සහ මහාචාර්ය ජයසුමන දෙන්නා වගේම දිවයින පත්තරේත් මේ සිද්ධිය බලා හිටියා වගේ මුල් පුවත් කීයක් පලකලාද ? අඩුම තරමින් 'මාධ්‍ය ආචාරධර්ම' කියලා දෙයක් තියනවා කියලාවත් නොදන්නා විදියට Judge, Jury, Executioner තුනම ඒ පත්තරේ ලියන අප්පු කම කරපු මිනිහා බාර අරන් තිබුනා නේද ?

    ReplyDelete
  2. Hello Ruwan,
    I have noticed some of your letters published in local news papers & blogs regarding this subject. I'm not a professional medical doctor or any other person with a biological background, but since this case started we can see that there are two main parties who support Jayasumana (Mainly doctors & some peoples related to medical proffesional) & against him. I'm agreed for one point, Saafi cannot do 4000 or more than that Barrenness. But at least he may done nearly 10-15 Barrenness for Sinhala Mothers

    ReplyDelete
  3. Hello Ruwan,

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook