Monday, October 30, 2017

මෙත්මලී දිසානායක සහ කාර්ලා හෝමෝල්කා



මෙත්මලී දිසානායක යනු සිලෝන් ටුඩේ පුවත් පතේ සේවය කල මාධ්‍යවේදිනියකි. ඇයට එල්ල වූ බරපතල චෝදනාව නම් ප්‍රන්සයේ වෙසෙන කුමාරි පරණවිතාන නම් කාන්තාව මුහුණු පොත හරහා ලිංගික හිරිහැරයකට ලක් කිරීමට පුරුෂයෙකුට උපකාර කිරීමය​. මේ ලිංගික හිංසනය පිලිබඳව කුමාරි පරණවිතාන මහත්මිය විසින් පොලිස්පතිවරයාට යවන ලද ලිපිය මෙතනින් කියවිය හැකිය​. http://transyl2014.blogspot.ca/2017/10/blog-post_6.html

කාර්ලා හෝමෝල්කා යනු කාන්තාවන්ට විවිධ ලිංගික අතවර කිරීම සඳහා පෝල් බර්නාඩෝ නම් පුද්ගලයාට සහාය දුන් කාන්තාවකි. ඇය පෝල් බර්නාඩෝට අපයෝජනය කිරීම සඳහා කාන්තාවන් ඇමට හසු කර දුන්නාය​. 

ගැහැනියක වූ  කාර්ලා හෝමෝල්කා අනෙකුත් කාන්තාවන් අපයෝජනය සඳහා පෝල් බර්නාඩෝට උපකාර කලේ මන්ද කියා මනෝ විද්‍යාඥයන් තර්ක කලහ​. පසුව පෙන්වා දෙන ලද්දේ   කාර්ලා හෝමෝල්කා තුල තිබූ අවිඥාණික සම ලිංගික ආශයන් නිසා ඇය මෙසේ පෝල් බර්නාඩෝට කාන්තාවන් බිල්ලට දුන් බවය​. 

5 comments:

  1. Replies
    1. නැත ; මෙය කාලයක් පුරා සූක්‍ෂමව කරන ලද ලිංගික අපයෝජන ක්‍රියාවලියකි. මෙහි තව වින්දිත කාන්තාවන් මා සමග කතා කලා, මෙය මාෆියාවක් සේ පුද්ගලයන් පස් හය දෙනෙක් එකතුවී කරන ලද වැඩක්. ඉදිරි කාලයේ මේ අය විසින් කල තව අපයෝජන හෙලිදරව් කෙරෙනෙවා.

      Delete
    2. සියලු විස්තර බලාපොරොත්තු වෙමි...

      Delete
  2. මැටිමලි දිසානායකගේ ශ්වේතාම්බර ගැලවු ඔබට මගේ ස්තුතිය. තවත් අය ඉන්නවා. හැබැයි කලින්ම මඩ පෝරුවක් හදා ගෙන ඉන්න.

    ReplyDelete
    Replies
    1. මොවුන් කණ්ඩායම් වශයෙන් මුහුණු පොතේ එක්වී බොහෝ කාන්තාවන් හිංසනයට පත් කොට තිබෙනව ඉදිරි කාලයේ තවත් විස්තර ලැබෙයි

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook