Thursday, January 12, 2017

සයිටම් එපා





සයිටම් එපා
කේඑෆ්සී එපා
මැක්ඩොනල්ඩ්ස් එපා 
අයිඑල්ටීස් එපා
ඉන්ටර්නැෂනල් ස්කූල්ස් එපා 
කොකා කෝලා එපා
අරකත් එපා 
මේකත් එපා 
මොකක්වත් එපා


12 comments:

  1. ඒ උනාට හැම දෙයම නිකං ඕන

    ReplyDelete
  2. ලිපියට අදාළ නොවන ප්‍රශ්නයක් . රුවන් මේ වන විට පොත් කියක් ලියලා තියනවද.? ඇමසන් එක හරහා මිලදී ගන්න පුළුවන් ද . එසේ නොමැති නම් කරුණාකර ඇමසන් වෙබ් අඩවියේ ඔබගේ පොත් ලැයිස්තු ගත කරන මෙන් ඉල්ලමි.

    ReplyDelete
    Replies
    1. poth 56 vithra ; https://www.amazon.com/Books-MD-Dr-Ruwan-M-Jayatunge/s?ie=UTF8&page=1&rh=n%3A283155%2Cp_27%3AMD.%20Dr.Ruwan%20M.Jayatunge

      Delete
  3. මේ ඔක්කොම දේවල් එපා කියන්න පාරට බැස්සම ඕනම කරන එක නිකම්ම නැති වෙනවා. ඒ තමයි ආයෝජකයෝ.

    ReplyDelete
  4. කාර් පර්මිට් එපා..
    විශ්‍රාම වැටුප එපා..
    පොහොර සහනාදාරය එපා..

    ඒවුනාට නිකං දෙනවනං ගොම බෙට්ටක් උනත්..🤔

    ReplyDelete
  5. එපා කෑල්ල වරහනක් දාලා එළියට ගන්නකෝ!

    ReplyDelete
  6. මධ්‍යම පරිසර අධිකාරියෙන් පරිසරය කර්මාන්ත ශාලා හා අනෙකුත් ආයතන වලින් පරිසරය දුෂනය වෙනවාද සොයා බලනවාද? ---- පිළිතුර -- නැත.
    සොඛ්‍ය අමාත්‍යංශයෙන් පෞද්ගලික රෝහල් ඩිස්පැන්සිරි වල තත්වය සොයාබලනවාද?---- පිළිතුර -- නැත.
    අධයාපන අමාත්‍යංශයෙන් පෞද්ගලික පාසල් හා ටියුෂන් ආයතනවල තත්වය සොයාබලනවාද?---- පිළිතුර -- නැත.
    වෙරළ ආරක්ෂනයෙන් වෙරළ හා සමුදුර ආරක්ෂාව කෙරෙනවාද? ---- පිළිතුර -- නැත.

    මේ උදාහරන විදිහට ගත් රජයේ ආයතන කිහිපයක් පමණි. මේවායෙන් ඔවුන් යටතට වැටෙන වෙනත් ආයතන ගැන නියාමනයන්, සොයාබැලීම් නොකෙරන නිසා මේ උද්ගෝෂකයින්ගේ මතය වෙන්නෙත් මේවා මුදල පමණක් ගැන සිතන හොර උපාදිකඩයන් ලෙස නේද? අපේ රටේ මැලේරියාව නැති නමුත් මැලේරියා මර්ධන ව්‍යාපාරය, සාගිනි නිවිමේ ව්‍යාපාරය වැනි අටෝරාශියක් නමට හා බොඩ් ලෑලී වලට පමනක් සීමාවු රජයේ ආයතන කොපමන ඇද්ද? ඒවායේ සේවය කරන්නන් අපේ බදු මුදුලින් පිං පඩි කකා සිටිම පමනි. ( සයිටම් එපා යන්නක් මේ කොමෙන්ටුය තුලින් අදහස් නොකරන බව කරුණාවෙන් සලකන්න.)

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook